~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සා බැන්දට පස්සේ දරුණු වෙලා.... පවුල කියන දේවල් නේද උඹ මේ ආයේ අපිට රිපීට් කරන්නේ...:angry::angry:
    හාමිනේට බනින්න බෑනේ ඉතින් මේකේ උන්ට බනිනවා දුක තුනී වෙන්න :sorry:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තාම කැලෑ ගඳ ඒක තමා, නාගෙන එනවා ගිහින් :P

    කෝ ත්‍රෙඩ් එකක් දාන්නේ නැද්ද ඉතින්

    :oo::oo::oo:


    හ්ම්ම්....ඒකෙ ත්‍රෙඩ් එකක් පස්සේ ලියන්නම්...

    ඒක මාරම ගමනක්.....මාරම මාරයි...

    ත්‍රෙඩ් ලියන්න කලින් පුරා විද්‍යා එක දැනුවත් කරන්න වෙනවා.
    :shocked::shocked::shocked::shocked: