~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ ඔය මැරුම් කන්න තමා හදන්නේ....:lol::lol:
    යනකොට දාල ගිය ඒව ඉබේම දේවාල භාණ්ඩාගාරික තුමාට අයිති වෙනව :yes:

    කිසි වාසියක් නෑ ඒ උනාට වැඩිහරියක් ඉමිටේසන් තියෙන්නේ :baffled:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    යනකොට දාල ගිය ඒව ඉබේම දේවාල භාණ්ඩාගාරික තුමාට අයිති වෙනව :yes:

    කිසි වාසියක් නෑ ඒ උනාට වැඩිහරියක් ඉමිටේසන් තියෙන්නේ :baffled:
    :shocked::shocked:
    උඹව භාණ්ඩාගාරික කමින් පන්නලා දැන් අවුරුද්දක් විතර වෙනවනේ...:lol::lol:
     
    • Like
    Reactions: inspiron

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :shocked::shocked:
    උඹව භාණ්ඩාගාරික කමින් පන්නලා දැන් අවුරුද්දක් විතර වෙනවනේ...:lol::lol:

    MySQL trigger ගැන තියෙන තේරුම් ගන්න පුළුවන් සම්පූර්ණ tutorial එකක් හොයාගන්න තියෙයිද?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    MySQL trigger ගැන තියෙන තේරුම් ගන්න පුළුවන් සම්පූර්ණ tutorial එකක් හොයාගන්න තියෙයිද?

    ඇයි බං MySQL ඉගෙන ගන්නේ... දැන් අවුට් ඔෆ් ඩේට්.... ඉන්ඩස්ට්‍රියල් යූස් කරන්නේ නෑ...