මුනුන්ද මේ මහ රෑ මේකේ රිංගල ඉන්නේ දුවපියව් යන්ඩ![]()

වලක් බහින්නවත් තැනක් නෑ අප්පා... හැමතැනම ජනාධිපති අපේක්ෂකයෝ....මුනුන්ද මේ මහ රෑ මේකේ රිංගල ඉන්නේ දුවපියව් යන්ඩ![]()

mona![]()
චීනේ ගිහින් මසාජ් එකක්වත් දාගත්තේ නැද්ද?.... මාවනම් පිස්සු වැට්ටුවා පොඩි කෙල්ලෙක්.... චෑං චීං චූං ගගා....

චීනේ ගිහින් මසාජ් එකක්වත් දාගත්තේ නැද්ද?.... මාවනම් පිස්සු වැට්ටුවා පොඩි කෙල්ලෙක්.... චෑං චීං චූං ගගා....

සුදු අම්මියාගෙ පොටෝ එකක් නැද්ද අපිටත් ඒ සුදු දෑත බලාගන්නමා මළදවසට ගම වටේ තියන තාප්ප පුරා..
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු අම්මියා..
සුදු අම්මියාගෙ පොටෝ එකක් නැද්ද අපිටත් ඒ සුදු දෑත බලාගන්න![]()