~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූ මලාට පස්සේ සුදු අම්මිට ගේම දෙන්න නේ හදන්නේ...:lol::lol:
    ගේම දෙන්න නෙවේ මනුස්සයෝ :baffled: ඒ සුදු දෑත අල්ලාගෙන මූ අභාවප්‍රාප්ත උනු එකේ දුක නිවන්න කවුරු හරි ඉන්නත් එපැයි. මනුස්සකම කියල දෙයක් නැද්ද කැත කතා කියන්නේ :angry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගේම දෙන්න නෙවේ මනුස්සයෝ :baffled: ඒ සුදු දෑත අල්ලාගෙන මූ අභාවප්‍රාප්ත උනු එකේ දුක නිවන්න කවුරු හරි ඉන්නත් එපැයි. මනුස්සකම කියල දෙයක් නැද්ද කැත කතා කියන්නේ :angry:

    අනේ මේ මම දන්නැද්ද උඹේ හැටි... ඒක නෙමේ... එදා අර කපල් එකකට දේවාලේ කුලියට දීලා ගත්තු 3000න් මගේ කොටස කෝ....:eek::eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මේ මම දන්නැද්ද උඹේ හැටි... ඒක නෙමේ... එදා අර කපල් එකකට දේවාලේ කුලියට දීලා ගත්තු 3000න් මගේ කොටස කෝ....:eek::eek:
    ඒක වියදන් උනා උන් හිටිය තැන බිම හෝදන්න :baffled: කිසි ලාබයක් උනේ නෑ :no: