දවස ගානේ කරන්න බෑ බොල.....මාව රෙප් කරලා නෑ
පෙට්ටි පිටින් ගිලිනවද
,
. ne bn, gedetta ena ewnui, apii , gedara bawwai, ahala pahala inna balloi kaddi iwra wenwa ithn owwa,නාකියාට නින්ද ගිහින්..![]()
කවුද බොල නාකියා
හුටා... නාකියා කියලනේ කියලා තියෙන්නේ... නිකියා...

,hmmmm... hathara wate ballo buranawa, kudu kaarayo, horu, mankollakaarayo,, thuwakku dekak badala thyenne, thaama paththu une ne, ............................ rawmak daala balannda one, heh heh..
![]()

විශේෂ නිවේදනයයි![]()
පැතිර යන වයිරස් බිය හේතුවෙන් දේවාලයට පැමිණෙන සියළු දෙනා විශේෂ මුහුණු ආවරණයක් පැළඳ ඇතුල්වීම අනිවාර්ය කර ඇත. කරුණාකර පරාලය උඩ වෙසෙන කටුස්සාට රුපියල් නවසිය අනූ නවයක් ගෙවා ඔබගේ මුහුණු ආවරණය ලබා ගන්න.

අර ඉස්සර මනුස්සයෙක් රෑට පාරේ සැරිසරනවා කිව්වා නේද? ඌව අල්ලගත්තද?![]()
.. ekek kiyala na bn, සරා චීන කාන්තාවක් නේද? ඒ ගෑණිටත් ලෙඩේ බෝවෙලාද දන්නෑ.... වෙලාවට දැන් මේ පැත්තේ එන්නේ නැත්තේ...විශේෂ නිවේදනයයි![]()
පැතිර යන වයිරස් බිය හේතුවෙන් දේවාලයට පැමිණෙන සියළු දෙනා විශේෂ මුහුණු ආවරණයක් පැළඳ ඇතුල්වීම අනිවාර්ය කර ඇත. කරුණාකර පරාලය උඩ වෙසෙන කටුස්සාට රුපියල් නවසිය අනූ නවයක් ගෙවා ඔබගේ මුහුණු ආවරණය ලබා ගන්න.