අර ඉස්සර මනුස්සයෙක් රෑට පාරේ සැරිසරනවා කිව්වා නේද? ඌව අල්ලගත්තද?![]()
අසහන කාරයා කැම්පස් එකෙන් අවුට් උනා... ඊට පස්සේ ඒ සීන් එක නෑලූ...

අර ඉස්සර මනුස්සයෙක් රෑට පාරේ සැරිසරනවා කිව්වා නේද? ඌව අල්ලගත්තද?![]()

විශේෂ නිවේදනයයි![]()
පැතිර යන වයිරස් බිය හේතුවෙන් දේවාලයට පැමිණෙන සියළු දෙනා විශේෂ මුහුණු ආවරණයක් පැළඳ ඇතුල්වීම අනිවාර්ය කර ඇත. කරුණාකර පරාලය උඩ වෙසෙන කටුස්සාට රුපියල් නවසිය අනූ නවයක් ගෙවා ඔබගේ මුහුණු ආවරණය ලබා ගන්න.