:dull::dull:
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Apr 1, 2020 #4,302 IKL said: Click to expand... ආ ඉකිල් මාමේ
IKL Well-known member May 29, 2018 44,549 15,088 113 Kadawatha Apr 1, 2020 #4,303 LazyLizard said: ආ ඉකිල් මාමේ Click to expand... aaa... katus siyee..
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Apr 1, 2020 #4,304 ඇඳිරිනීතිය දාපු වෙලාවකවත් මුන් නෑනේ අම්මප හොයාගන්න කොහේ ගිහින්ද මේකේ හිටපු උන්
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Apr 1, 2020 #4,306 IKL said: aaa... katus siyee.. Click to expand... මේ හුරුබුහුටි නවයොවුන් මූන බලාගෙන සීයේ කියන්න පුලුවන්ද මම අහන්නේ
IKL said: aaa... katus siyee.. Click to expand... මේ හුරුබුහුටි නවයොවුන් මූන බලාගෙන සීයේ කියන්න පුලුවන්ද මම අහන්නේ
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Apr 1, 2020 #4,307 අපෝ Reactions: IKL
todd2231048 Well-known member Apr 28, 2008 12,703 16,914 113 Apr 1, 2020 #4,308 Guys la kohomada nirodayane?
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Apr 1, 2020 #4,309 todd2231048 said: Guys la kohomada nirodayane? Click to expand...
todd2231048 Well-known member Apr 28, 2008 12,703 16,914 113 Apr 1, 2020 #4,310 ATM prasne thama mama dakuna widiyata tiyena lokuma prasne dan
todd2231048 Well-known member Apr 28, 2008 12,703 16,914 113 Apr 1, 2020 #4,311 Ara rs10000 loan ekak ganna kiyala polime indala gedara giya minissunta salli hambunada danne na. Ewa balannath army officer kenek bank1 ta danna one Me kalakanni welawata wadak karanneth naha losa gahanawa ambaneka
Ara rs10000 loan ekak ganna kiyala polime indala gedara giya minissunta salli hambunada danne na. Ewa balannath army officer kenek bank1 ta danna one Me kalakanni welawata wadak karanneth naha losa gahanawa ambaneka
IKL Well-known member May 29, 2018 44,549 15,088 113 Kadawatha Apr 1, 2020 #4,312 LazyLizard said: මේ හුරුබුහුටි නවයොවුන් මූන බලාගෙන සීයේ කියන්න පුලුවන්ද මම අහන්නේ Click to expand...
IKL Well-known member May 29, 2018 44,549 15,088 113 Kadawatha Apr 2, 2020 #4,313 එකල ‘ජහුටා‘ බලන්නට මිනිසුන් තුළ වුයේ පුදුම උනන්දුවකි. මේ උනන්දුවට හේතු ගණනාවක් විය. ගම්වල විසූ මිනිසුන්ට විනෝදවීම සඳහා තිබුනේ ඉතාමත් සීමිත මාර්ග කිහිපයකි. රූපවාහිනි හෝ සිනමා ශාලා නොමැතිවීම නිසා මෙම ‘ජහුටා‘ නැරඹීමට ඔවුන් පෙළඹියේ තමන් හොඳින් දන්නා කතාවක් වුවත්, එය සිදුවුයේ කෙසේද යන්න දැක ගැනීමට තිබු කුතුහලය නිසාය. එමෙන්ම ගැමි ගැහැණු පිරිමි අතරේ තිබු රහස්, අනියම් ලිංගික සම්බන්ධතා පවත්වාගෙන යන්නට ‘ජහුටා‘ නැටුම්පොළ හොඳ ඉඩකඩක් සපයන ලදී.
එකල ‘ජහුටා‘ බලන්නට මිනිසුන් තුළ වුයේ පුදුම උනන්දුවකි. මේ උනන්දුවට හේතු ගණනාවක් විය. ගම්වල විසූ මිනිසුන්ට විනෝදවීම සඳහා තිබුනේ ඉතාමත් සීමිත මාර්ග කිහිපයකි. රූපවාහිනි හෝ සිනමා ශාලා නොමැතිවීම නිසා මෙම ‘ජහුටා‘ නැරඹීමට ඔවුන් පෙළඹියේ තමන් හොඳින් දන්නා කතාවක් වුවත්, එය සිදුවුයේ කෙසේද යන්න දැක ගැනීමට තිබු කුතුහලය නිසාය. එමෙන්ම ගැමි ගැහැණු පිරිමි අතරේ තිබු රහස්, අනියම් ලිංගික සම්බන්ධතා පවත්වාගෙන යන්නට ‘ජහුටා‘ නැටුම්පොළ හොඳ ඉඩකඩක් සපයන ලදී.
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Apr 2, 2020 #4,315 ! ! ! මණ්ඩපේ ඉවරයි
EvilEye Well-known member Sep 1, 2016 38,759 1,368 113 කුරුණෑගල Apr 2, 2020 #4,320 LazyLizard said: මේ හුරුබුහුටි නවයොවුන් මූන බලාගෙන සීයේ කියන්න පුලුවන්ද මම අහන්නේ Click to expand... ආච්චි
LazyLizard said: මේ හුරුබුහුටි නවයොවුන් මූන බලාගෙන සීයේ කියන්න පුලුවන්ද මම අහන්නේ Click to expand... ආච්චි