~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ අවුරුද්දේ කඹේ ( Tug of war ) තියන්නේ නැද්ද ? :rolleyes::rolleyes:
    ඩොඩෝ කරන්නකො මුලිකත්වේ අරගෙන :yes: අර තියන්න හිටපු මැතිවරණෙ තියන්නත් බැරිවුනානේ ඒකට හරියන්න මේක කරන්න :P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මේ අවුරුද්දේ කඹේ ( Tug of war ) තියන්නේ නැද්ද ? :rolleyes::rolleyes:

    ඔව් කවුරු හරි මුලිකත්වේ අරන් කරන්න :yes: දිගටම හැම අවුරුද්දෙම කළා නේ මේ සැරෙත් කරමු අපරාදේ නැත්තන් :yes:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මේපාර cancel කරමු , හැමෝටම ගෙවල් වල ප්‍රශ්න , data ටික හරි ඉතුරු වෙයි නොතිබොත්

    ඔව් කවුරු හරි මුලිකත්වේ අරන් කරන්න :yes: දිගටම හැම අවුරුද්දෙම කළා නේ මේ සැරෙත් කරමු අපරාදේ නැත්තන් :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේපාර cancel කරමු , හැමෝටම ගෙවල් වල ප්‍රශ්න , data ටික හරි ඉතුරු වෙයි නොතිබොත්

    ඩොඩෝ කරන්නකො මුලිකත්වේ අරගෙන :yes: අර තියන්න හිටපු මැතිවරණෙ තියන්නත් බැරිවුනානේ ඒකට හරියන්න මේක කරන්න :P

    ඔව් කවුරු හරි මුලිකත්වේ අරන් කරන්න :yes: දිගටම හැම අවුරුද්දෙම කළා නේ මේ සැරෙත් කරමු අපරාදේ නැත්තන් :yes:

    අපි poll එකක් දාලා කට්ටියගේ අදහස් යෝජනා අහල බලමු....

    සජා කියපු දේත් හරි..
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    imgsrc.ru_67016575CfJ.jpg