ඩොඩෝ කරන්නකො මුලිකත්වේ අරගෙනමේ අවුරුද්දේ කඹේ ( Tug of war ) තියන්නේ නැද්ද ?![]()
අර තියන්න හිටපු මැතිවරණෙ තියන්නත් බැරිවුනානේ ඒකට හරියන්න මේක කරන්න
මේ අවුරුද්දේ කඹේ ( Tug of war ) තියන්නේ නැද්ද ?![]()
දිගටම හැම අවුරුද්දෙම කළා නේ මේ සැරෙත් කරමු අපරාදේ නැත්තන් 
ඔව් කවුරු හරි මුලිකත්වේ අරන් කරන්නදිගටම හැම අවුරුද්දෙම කළා නේ මේ සැරෙත් කරමු අපරාදේ නැත්තන්
මේපාර cancel කරමු , හැමෝටම ගෙවල් වල ප්රශ්න , data ටික හරි ඉතුරු වෙයි නොතිබොත්
ඩොඩෝ කරන්නකො මුලිකත්වේ අරගෙනඅර තියන්න හිටපු මැතිවරණෙ තියන්නත් බැරිවුනානේ ඒකට හරියන්න මේක කරන්න
![]()
ඔව් කවුරු හරි මුලිකත්වේ අරන් කරන්නදිගටම හැම අවුරුද්දෙම කළා නේ මේ සැරෙත් කරමු අපරාදේ නැත්තන්
අපි poll එකක් දාලා කට්ටියගේ අදහස් යෝජනා අහල බලමු....
සජා කියපු දේත් හරි..
පෝල් එකක් දාන්න ඒක තමා හොඳම වැඩේ