භාණ්ඩාගාරික පට්ටම තියාගෙන ඉන්න දෙමු
බෑ බෑ හොරා වාගේ ඉන්න ඕනේ
එහෙනං මම ත්රෙඩ් එකක් දාලා හැමෝටම කියන්නං
භාණ්ඩාගාරික පට්ටම තියාගෙන ඉන්න දෙමු
බෑ බෑ හොරා වාගේ ඉන්න ඕනේ
ah tho moderator uanda ekatama mekata kela wela thiynneබෑ බෑ හොරා වාගේ ඉන්න ඕනේ
katusso athal newe yakop me magela hira wenawa samahara welawataආතල දෙන්න සෑහෙන කාලෙකින් මේ පැත්තේ
ආ මල් ගරුස් කොහොමද![]()
![]()
කටුස්සෝ
මේ ෆලෝ කියන එක එබුවම මොකක්ද තියෙන වාසිය?

අම්මට සිරි ඒ සින් එක දැනුයි දැක්කේ.
kagen ahalada mawa follow karanen ubaඅම්මට සිරි ඒ සින් එක දැනුයි දැක්කේ.
ඔය මනුස්සයගෙන් පරිස්සන් වෙන්න වෙන අදහස් හිතේ තියාගෙන පස්සෙන් එන්නේkagen ahalada mawa follow karanen uba
කටුස් කිව්වේ. විශේෂයෙන්ම ඔයා ගැන පොඩ්ඩක් හොයලා බලන්න කිව්වාkagen ahalada mawa follow karanen uba




https://elakiri.com/watched/threads මේක මම හිතන්නේදන්න කෙනෙක් මට කියනවද, අපි කලින් සබ්ස්ක්රයිබ් කරපු ත්රෙඩ් බලන්නේ කොහොමද කියල ?![]()
දැන් පෝස්ට් මකන්න බෑ නෙ, කලින් දාපු එක එඩිට් කරන්න විතරයි පුළුවන්

දැන් පෝස්ට් මකන්න බෑ නෙ, කලින් දාපු එක එඩිට් කරන්න විතරයි පුළුවන්
meka kachal.. uba amdek neda hadapanko![]()
![]()

එඩිට් කලාම Edited කියලා වැටෙන්නෙත් නෑ![]()
Watenne winadiyakda kohe giyata passe edit karama mn hithanne
![]()
නැහැ. මේ පෝස්ට් එකට මන් රියක්ෂන් එක දැම්මේ දවල්. ඒ වෙලේ කටුස්සා ඕකේ දාලා තිබ්බේ "Follow" කරන සින් එක පැහැදිලි කරලා.
හවස තමා කටුස්සා ඕක වෙනස් කරලා තියෙනේ. Edited කියලා වැටිලා නෑ.

නෑ කෙවින්ගේ එක දැක්ක ගමන්ම මම ඒ වෙලේම ඕක එඩිට් කරා ඒකයි එඩිට් කරා කියල නැත්තෙ. කලිනුත් විනාඩියක් ඇතුලත එඩිට් කරත් වැටුනේ නෑනේ![]()
නැහැ. මේ පෝස්ට් එකට මන් රියක්ෂන් එක දැම්මේ දවල්. ඒ වෙලේ කටුස්සා ඕකේ දාලා තිබ්බේ "Follow" කරන සින් එක පැහැදිලි කරලා.
හවස තමා කටුස්සා ඕක වෙනස් කරලා තියෙනේ. Edited කියලා වැටිලා නෑ.
Ithin u amdan kenekne bn.. apita watunata uta waten na![]()
![]()


අඩුකුලේඊයේ රෑ එඩිට් කරන්නේ කොහොමද මනුස්සයෝ අද දවල් දාපු පොස්ට් එකනෑ කෙවින්ගේ එක දැක්ක ගමන්ම මම ඒ වෙලේම ඕක එඩිට් කරා ඒකයි එඩිට් කරා කියල නැත්තෙ. කලිනුත් විනාඩියක් ඇතුලත එඩිට් කරත් වැටුනේ නෑනේ