177 bus route කඩුවෙල - කොල්ලුපිටිය

DJ_Lasith

Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    මම ඉස්සර කොල්ලුපිටි ගියේ 112,

    ඒ බස් වලට කලින් පයින් යන්න පුලුවන් නිසා ටිකක් කලින් යන්න කියල හිතල 177ට සෙට් උනා............................

    හයියෝ....................................................

    ඒක ඔක්කොටම හපන්.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    menna yanawanam maruma bus route eka......... :lol::lol::lol: patta athal..... :lol::lol::lol:

    ඔව් බන්.. මාර ආතල් එකක් දෙන්නෙ.. කනෙන් බේරෙනව.. කොන්දගෙයි ඩ්‍රයිවරයගෙයි හත්මුතු පරන්පරාවම ඉවරයි.. :angry::angry:
     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    ඔව් බන් මෙලෝ රහක් නෑ ඔය route 1 ක නම්! කාලකන්නි සෙට් එකක් තමයි ඉන්නේ සිරාවට!! bus උත් නෑ රෑ 7 න් පස්සේ කොලබ පැත්තට!! :angry: :angry:
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    man malabe iddi ude 6.245 gannnawa koma hari kanatta handiyen

    amaruwen gannawa seat ekak malaben,,ganna bari unt baduma tama hitagena kollpit yanakkan,,

    paya 1.15 witara yanawa ban,,wes...gema putala tamai ahannadeyak na

    mama ude 6.0 ta withara bus eka gannawa yakkala ,or gampahin 17, godak dawas wala giye hitagena 95% withara ,thiththawenawa baththara mulla paththata yanakota,enakota eta hapan office time ekata innawa ,bus eke yannath bari tharam :(
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    ලංකාවෙ තියන කාලකන්නිම බස් රූට් එක තමයි 177 කියන්නෙ. මට අද උදේ කොල්ලුපිටියෙ ඉඳන් මාලබේට එන්න පැය 1.20ක් ගත්තා වේසිගෙ පුත්තු. මාලබේට එනකොට ලේ ටික පිච්චෙනව උන්ගෙ අම්මල මතක් වෙලාම.. :(

    උබ මචන් අපි ඉන්න පාරේ බස්‌ එකේ ගියානම් ,උබ බස්‌ වල අයෙ යන එකක් නෑ :( හැමදාම පින් දෙනවා උන්ගේ අම්මලට ,ඉතුරු සල්ලිවත් දෙන්නේ නැති කාලකන්නි ටිකක් ඉන්නේ අපේ පාරේ :angry: පරක්කු වෙලාහරි යන්න බස්‌ තියෙන්න එපැයි,ctb බුස්‌ නම අව්ලක් නෑ :rolleyes: ,අනිත් උන තමා අවුල් :angry:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    154 th oya wagema KALAKanni inne....unta minissu gane ganakwath na.....hariyata salli nodee nikan ekke yanawa wage thamai un bus eka geniyanne.....private bus karayo bus gasthu wadi karanne dagalanawa ...eth e eka BALLEKTAWATH mewa penne na...specially BUS GEMUNU........mung me sellam karanne rataka anagathayak ekke.....okun ekkegewath daruwekutawath hariyan na..........
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ඒවාට පහසු වන්නට කාලසටහන් හදන වේසිගේ පුතාලාට දැනගන්නට ලියා තබන වග නම් තොපි හම්බ කරන මුදල් යා දෙන්නෙ නැත
    තොපේ දරුවන්ටවත් යා දෙන්නේ නැත. තොපි මලගිය තැන් හෙන පවා වදිනවා නිසැකය.



    well said bro