
menna yanawanam maruma bus route eka.........patta athal.....
![]()



man malabe iddi ude 6.245 gannnawa koma hari kanatta handiyen
amaruwen gannawa seat ekak malaben,,ganna bari unt baduma tama hitagena kollpit yanakkan,,
paya 1.15 witara yanawa ban,,wes...gema putala tamai ahannadeyak na

ලංකාවෙ තියන කාලකන්නිම බස් රූට් එක තමයි 177 කියන්නෙ. මට අද උදේ කොල්ලුපිටියෙ ඉඳන් මාලබේට එන්න පැය 1.20ක් ගත්තා වේසිගෙ පුත්තු. මාලබේට එනකොට ලේ ටික පිච්චෙනව උන්ගෙ අම්මල මතක් වෙලාම..![]()
හැමදාම පින් දෙනවා උන්ගේ අම්මලට ,ඉතුරු සල්ලිවත් දෙන්නේ නැති කාලකන්නි ටිකක් ඉන්නේ අපේ පාරේ
පරක්කු වෙලාහරි යන්න බස් තියෙන්න එපැයි,ctb බුස් නම අව්ලක් නෑ
,අනිත් උන තමා අවුල් 
ane machan pettah indan kadawathata yanna kochchara wela yanawada bus eke

48, 15, 49 Routes කොහොමද??![]()

munnam yanawa 60ta 60te ikmanaata cmb yanne ona unama yanne owaye thama,traffic nathnam shoi 