18 අඩු ළමුන්ගේ කොන කපන එක නවත්තමුද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    18 අඩු ළමුන්ගේ කොන කපන එක නවත්තමුද?

    බොරු කියන්ඩ ඕන නෑ නේ, ඔය සමහර ආගම් වල කොන කපන්නේ පිට ආගමකින් විවාහයක් කරගනී කියලනේ සහ පස්සේ කාලෙක ලොකුවෙලා දැනුම් තේරුම් උනහම වෙන ආගමකට යයි කියලනේ.
    18 පැනල තේරුම් ගන්ඩ් පුළුවන් වයස ආවහම ඕන එකක් කර ගත්තට කමක් නෑ. එත් පොඩි කාලේදී ඕක කපන එක හරි නෑ නේද? අය හයි කරන්ඩ බෑනේ.
    මුස්ලිම් අය තමන්ගේ ආගම වෙනුවෙන් ප්‍රචන්ඩ කාරී වෙන්ඩ මේකත් හේතුවක් කියල මම හිතනවා. මොකද ආගමේ නාමයෙන් ඒ ගොල්ලොන්ගේ ඇගෙන් කෑල්ලක් කපල තියෙන්නේ. එක මතක් වෙද්දී එන මානසික පීඩනය?
    මම නම් කියන්නේ පොඩි කාලේදී අල්ලලා බලෙන් කොන කපන එක මහා තිරිසන් වැඩක්. මොකද පොඩි කාලේදී එයාලට කර ගන්ඩ දෙයක් නෑ. කන්නේ බොන්නේ අම්ම අප්පෙගෙන්. ඒ ගොල්ලෝ කියන දෙයක් කරන්ඩ වෙනවා.
    මේකට නීති ගේන්ඩ බැරිද? 18 පනින කම් කොන කපන්ඩ බෑ. හැබැයි කොන කපන එක ආගමේ අනිවාර්ය දෙයක් වෙන්ඩත් බෑ. කැමති අයට කොන තියාගෙන මුස්ලිම් ආගමේ ඉන්ඩත් පුළුවන් වෙනද ඕන. කැමති ඇදුමක් ඇදගෙන කැමති ආගමක් අදහන්ද දෙන්ඩ ඕන. ආගමකින් නීති දානවනම් මොකටද එක?
    දැන් බලන්ඩ බුද්ධාගමේ කිසි නීතියක් නෑ. කැමති නම් කරන්ඩ කැමති නම් නොකර ඉන්ඩ. මොකද අපේ ආගම හරවත් නිවැරදි ආගමක්. නීති වලින් පාලනය කරන්ඩ ඕන නැ. කරොත් තමන්ට තියෙයි. එච්චරයි. නීති මගින් පාලනය කරන්නේ හිස් ආගම් නේද? මිනිස්සු ඇද බැද තියාගන්ඩ භයානක දේවල් කරන්නේ හිස් ආගම් නේද?

    දැන් කියන්ඩ එපා කොන කපන එක නිරෝගී අරක මේක. 18 පනපුහම කැමතිනම් කපාගනී.

    ඔයාලගේ අදහස් දක්වන්ද.
    කොන කපපු හරයක් නැති ආගම් අදහන අය මගේ rep කපන්ඩ. හරයක් තියෙන ආගම් අදහන අය rep / bump / comment දෙන්ඩ.

    ස්තුති
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Aththa. Meka henama thirisan wedak. Notherena kalema kapala dana eka weradi. Therumak thiyena kaleka thaman kemathi nam kapaganna denna ona.
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    කොන කපන්නේ පිට ආගමකින් විවාහයක් කරගනී කියලනේ සහ පස්සේ කාලෙක ලොකුවෙලා දැනුම් තේරුම් උනහම වෙන ආගමකට යයි කියලනේ.
    .


    :eek::eek: Christian unuth circumcise karanwa ne ban.
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,565
    6,063
    113
    machan umba kona kapanawa kiyana eke theruma hariyatama dannwada.. umba hithuwada TOPA kapala ain karanwa kiyala.. ..lol..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    pissuda yako thota..only muslims do tht

    මුස්ලිම් උන් විතරක් නෙවේ ගොඩක් රටවල කරනව..
    නීතියක් නෙවේ උනාට දෙමාපියො කැමති නම් කරනව..
    මහ කැ@ කාලකන්නි වැඩක් ඒක නම්..
    වින්දනය කොච්චරක් අඩු වෙනවද..

     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මචන් ඕක තහනම් කරන්න බෑ කිසිම දවසක. ඕක තහනම් කරන්න නම් ලෝක සෞඛ්‍යය සංවිධානය කොන කපන එක තහනම් කරන්න ඕනේ එතකොට තමයි හැම රටකම වගේ ඕක වෙන්නේ නමුත් යුදෙව්වෝ ඒකට ඉඩ දෙන්නේ නෑ. මුළු බටහිරම යුදෙව්වෝ අල්ලගෙන ඉන්නේ. යුදෙව්වොත් මුස්ලිම් උන් වගේ කොන කපනවා.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :eek::eek: Christian unuth circumcise karanwa ne ban.
    පිලිපීන් කැතලික්/ ක්‍රිස්තියානි කෙල්ලෝ කොන කපපු නැති කොල්ලො එක්ක යාලු වෙන්නත් අදිමදි කරනවා

    ඉස්ලාමය කතෝලික ක්‍රිස්තියානි මුල් ආගම කිසිම වෙනසක් නෑ බන්.. කතෝලික / ක්‍රිස්තියානි උන් ලැජ්ජ හිතෙන කෑලි අයින් කරලා පොඩ්ඩක් සිවිලයිස් වෙලා විතරයි. එකම ජාතිය
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,565
    6,063
    113

    මුස්ලිම් උන් විතරක් නෙවේ ගොඩක් රටවල කරනව..
    නීතියක් නෙවේ උනාට දෙමාපියො කැමති නම් කරනව..
    මහ කැ@ කාලකන්නි වැඩක් ඒක නම්..
    වින්දනය එක කොච්චරක් අඩු වෙනවද..


    :growl::growl::growl: mama catholic .mama danna widihata apey agamey oya huththa nah,, i think jews do tht
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,565
    6,063
    113
    රත්තරං;19470657 said:
    පිලිපීන් කැතලික්/ ක්‍රිස්තියානි කෙල්ලෝ කොන කපපු නැති කොල්ලො එක්ක යාලු වෙන්නත් අදිමදි කරනවා

    ඉස්ලාමය කතෝලික ක්‍රිස්තියානි මුල් ආගම කිසිම වෙනසක් නෑ බන්.. කතෝලික / ක්‍රිස්තියානි උන් ලැජ්ජ හිතෙන කෑලි අයින් කරලා පොඩ්ඩක් සිවිලයිස් වෙලා විතරයි. එකම ජාතිය

    ane palayan ban yanna.. podi samana kamak thiyenne.. eth muslim la parana giwisumata wada, kuran eka gana thama wishwasa karanne.. . nodanna magul kiyanna epa ban..

    catholic new testament.. ( ey maguleth thiyanawa ewwa mewwa majic kali )
     

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    :eek::eek: Christian unuth circumcise karanwa ne ban.

    This depends on the country. In countries like USA and Canada, around 40~50% people are circumcised regardless of their faith. (When a baby is born normally doctors do this, unless their parents say otherwise.)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හොද වේලාවට ලන්කන් හම්බයෝ කොන විතරයි කපන්නේ දැනට .වෙන රටවල උන් ගෑනු ළමයිගේ *** මහනවා ..පොඩි කාලෙම පෙට්ටිය කඩාගනියි කියල ..:dull:

    මිනිස්සු මිලේච්ච් ගති අතාරින්නෙ න .හදට ගියත් උන්ගේ වනචාරි ගති ගල් යුගයේ ඇදහිලි වලින් මිදෙන්න අමාරුයි ..:no:

    තාමත් ලෝකේ 90 % වඩා මොකෙක් හරි දෙයියෙක් අදහනවා කොච්චර විද්‍යාව අතින් ඉස්සරහට ගියත් :(
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    genesis 17:10-14

    This is My covenant which you shall keep, between Me and you and your descendants after you: sEvery male child among you shall be circumcised; 11 and you shall be circumcised in the flesh of your foreskins, and it shall be ta sign of the covenant between Me and you. 12 He who is eight days old among you ushall be circumcised, every male child in your generations, he who is born in your house or bought with money from any foreigner who is not your descendant. 13 He who is born in your house and he who is bought with your money must be circumcised, and My covenant shall be in your flesh for an everlasting covenant. 14 And the uncircumcised male child, who is not circumcised in the flesh of his foreskin, that person vshall be cut off from his people; he has broken My covenant.”
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    මුස්ලිම් උන් විතරක් නෙවේ ගොඩක් රටවල කරනව..
    නීතියක් නෙවේ උනාට දෙමාපියො කැමති නම් කරනව..
    මහ කැ@ කාලකන්නි වැඩක් ඒක නම්..
    වින්දනය කොච්චරක් අඩු වෙනවද..


    machn kona kapanawa kiyanne topa kapanawa nemene..
    ethakota athal eka adu wenne kohomada?