niyamai machn, mamath masa deka thunakata kalin Ampare gihin ava trip ekakata, A unata bus ekaka oya vage dura gamanak gihin na. photos vala oya frame eka nathuva dammanan thavath hondai 
rep ++

rep ++

patta macahn.. uparimai..![]()
![]()
Wow yanna hithenawa 18 wanguwe![]()
![]()




niyamai machn, mamath masa deka thunakata kalin Ampare gihin ava trip ekakata, A unata bus ekaka oya vage dura gamanak gihin na. photos vala oya frame eka nathuva dammanan thavath hondai
rep ++
. sudu pata background eke photos dammama thawath bora patai wage hithuna nisai Frame ekak add kele... matath eka echchara alluwe naa...
ලේලන්ඩ් රොක්ස් නේ.....
![]()
අම්පාර......ඒ කාලේ...... තාත්තා හාඩි එකේ වැඩකරපු කාලේ.......
![]()
![]()
බස් එක දැක්ක ගමං දුවං අවිල්ලා වගේ නේ....

mahansiyata thanks
hoda uthsahayak yaluwa +++

අඩේ ඔය තියෙන්නේ එලකිරි වගේ පොටෝ ටික.
ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට

නියමයි...
මමත් ඔය පැත්තේ යන්න හිතාගෙන හිටියට තවම වෙලාවක් හම්බුනේ නෑ.
Rep+
නියමයි...
මමත් ඔය පැත්තේ යන්න හිතාගෙන හිටියට තවම වෙලාවක් හම්බුනේ නෑ.
Rep+
හැබැයි බස් නං කොහොමද දන්නේ නෑ..



mama mahiyanganayata eka sarayak gihin thiyenava bus eke idala lassanata photo tika aran thiyenava 14+++

ගොඩාක් ස්තූතියි සහෝ...

BUMP
Ela.....



Beautiful Sri Lanka..+3
tfs ela
mama ampare machanla oya photo eka gahala tyenne ape Gonagolla tow eke..
oya tyenne ape kade maathara kadeta eha paththe eka.. etana tyenne ape loku thaththage bike eka..
meka dakkama nokiya inna hitune na


.
enna ona nam waren mam ampare ona udawwak karannam

මේ කමෙන්ට් එක දැක්කාමත් අමුතු කික් එකක් ආවා...

අයියෝ ... මේ දැන් ලංකාවට දුවලා යන්න හිතුනා ...
ඇත්තටම ලංකාව ගැන පුදුම ආදරයක් දැනෙනවා මේවා දකිත්දී
btw , photos වලින් හරි ලංකාව බලා ගන්න සලස්වුවට බොහොම පිං සහෝදරයා![]()







රිප්ලයි කලාටත් බොහොම ස්තූතියි සහෝ...
ගෙදර ඇවිත් බලද්දි ෆොටෝස් 600 ගානක් වැදිල තිබුණා...
එලකිරියට දැම්මොත් හොඳයි කියල හිතුනු තව සෙට් එකක්ම තියෙනවා මේ ගමනෙදි ගත්ත...
ඒ ටිකත් ඉක්මනටම දාන්න උත්සහ කරන්නං....![]()


