+18 - room facilities

harsha.perera

Well-known member
  • තමන්ගෙ මට්ටම් "තම්මැට්ටම්" කියනවනෙ මචං....!!!
    එල එල ඔන්න අපිට කියන්න පුලුවන් ටික කිව්වා....
    තීරණය උඹල දෙන්න සතුයි... :)
    කව්ද දන්නෙ මූ ගෑණු අනාථ කරන එකෙක්ද කියල???? :P

    ඒකත් ඇත්ත නේද බන්. අපි මූ ගැන දන්නේ නෑනේ සිරාවට. එපා කියන්න එකෙක්වත් රූම් තියන තැනක් මූට.:frown::frown::angry::angry::angry:
     
    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    ඔව්, ඉතින් උඹටත් පහල වුනා නේ වගේ අදහසක්..
    හරි මචන් මෙහෙමයි..
    අර මනුස්සයා ඒ වගේ චේතනාවක් හිතලා නැති වුනත් හරි..
    උඹ හිතුවා ද.. කෙල්ලෙක් ව රූම් එකට ගෙනියලා පැයක් දෙකක් හරි නිකන් කතා බහ කරලා ආව පලියට ඒ කෙල්ලගේ ජිවිතය විනාශ වෙන්නේ නෑ කියලා..
    එහෙනම් ඒක වැරදි මචන්..
    රූම් එකට ගෙනියලා නිදා ගත්තේ නැති වුනත් ඒ කෙල්ලගේ ජිවිතයේ කළු පැල්ලමක් ඇති වෙන එක නම් අනිවාර්යයි..
    දැන් නිකන් හරි හිතපන් කෝ මෙහෙම..
    අර රූම් එකට ගෙනියන්න යද්දි කොහොමත් පස්ස දොරෙන් යන්නේ නෑ නේ..
    කොයි කවුරුත් වගේම ඒ කෙල්ලව ගෙනියන්න වෙන්නේ ඉස්සරහින් මයි..

    ඒ අතර තුරේදි රිසිප්ෂන් කවුන්ටර් එකේ කට්ටියක් ඉදි..
    ඒ අතර තුරේදි ඒ හොටෙල් එකට කට්ටියක් පැත්තකින් සතුටෙන් විනෝද වේලා කොල්ලෝ පිරිසක් බයිලා කියාගෙන ඉදි..
    ඒ අතරේ පැත්තකින් ඒ හොටලේ බාරව පිරිසිදු කරන්නන් වුනත් ඇහැ ගහගෙන ඉන්නේ..
    තමන්ගේ හෝටලයට කවුද එන්නේ කියලා..
    ඒ අතර අපිට හිතෙන්න පුලුවන් ඒ අය අපිව හදුනන්නේ නෑ කියලා..
    ඒත් ඒ අයත් ජිවත් වෙන්නේ අපේ පරිසරයේදි..
    ඒ අය අපි ගැන හිතන්නේ වෙනම කෝනයකින්..
    දෙමව්පියන් එක්ක ඒ වගේ තැනකට ගියා නම් බලන විදියයි ඒ කෙල්ල කොල්ලෙක් එක්ක විතරක් එතනට ගියාම අපි දිලා බලන කෝනයයි වෙනස් මචන්...
    ඒවා කවුරුත් හිතන්න යන්නේ නෑ..

    අන්තිමේදි මේ මනුස්සයා කෙල්ලව රූම් ගානෙ ගෙනියන එකෙන්..
    ඒ කෙල්ලගේ නමට ගණිකාවක් ආයාලේ යන කෙල්ලෙක් කියන බෝඩ් එක අපි හිතුවත් නැතත්..
    දකින අය අනිවාර්යෙන් ම තියෙන එක සහතිකයි..
    ඒ හින්දා පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න..

    Ow Macho .... Uba hari .. N I Agree wit u machan .. Mama kiyanne na katawath Kellekwa Room ekakata ekkagena yana hari kiyala ...
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    අනේ මේ උපාසකයෝ ටික කට වහගෙන ඉදපල්ලා බන් උබල දන්නවද කෙල්ලට තමන්ගේ අහිංසක කමය් වැදගත් කමය් පෙන්නන්න ගිහින් කොල්ලෝ කීදෙනෙක් බුට්‌ කනවද කි‍ල...එලකිරි එකේ ගොඩක් බුට්‌ කපු පොස්ට් තියනවා ඒවගෙන් සියට අනුවක්ම කෙල්ලට සැප දෙන්න නැතුව කෙල්ල දාලා ගිය ඒවා....නුගේගොඩ ජුබිලි කණුවේ ෆූඩ්සිටි එක ගව තියනවා 1200 යි පට්ටය් පොලිසි සිඉන් නැ මාත් නිතරම යනවා;.....පිරිසුදු කම ඉහලයි ආරක්ෂාවත් හොදැයි....ෆුඩ් සිටි එක ගව බෝඅර්ඩ් එක තියනවා...කෙල්ලව අරන් පලයන් දෙන්නම් එන්ජෝය් කරපන්...පස්සේ පසු තැවෙන්න එපා...මේකේ ඉන්න එවුන් ඉරිසියාවට කියන්නේ

    මූ හිතන් ඉන්නෙ මූ තමයි සියවසේ REALISTIC පොර කියල...!!!!
    උඹල වගේ හිතන එවුන් නිසා තමයි මෙව්වා මෙහෙම ඉස්සරහටත් සිද්ධ වෙන්නෙ...!!!
    දුකයි උඹල වගෙ එවුන් ගැන..!!!!
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Macho, mama kella pita yanawa kiyala kiwwe mehemai ... Samahara kello apen a wage Adarayakuth balaporoththu wenawa ..... Ithin ehema kenekta ehema deyak labune naththam ithin mama kiwwa eka wenna puluwan ... But machan a wage dewal athi wenne godaaaaak kalayak thisse Love karanawanam thamai ..... Love karanna gaththa gaman a wage ewa one wenawa kiyanne anna sellam karanna awilla thiyenne ... Gewal walata kiwwa kiyala a dennata Se* karanna bane Macho ....... Godak Adaraya karana ayata Se* uth one ... But eke Limitation ekak thiyenna one ..... Mewa okkoma wenne macho dennata denna Adaraya karana widihata ... Dennatama dennawama Sure n Trust karanna puluwan nam ithin mama nam kiyanne aulak na kiyala ....

    But mama kiyanne Se* karanna kiyala katawath .. Eka Adarayath ekka ena ekak .... Sahamaru eka Control karagenath innawa ithin .. But samaharunta ba ... Aththatama Adaraya karana aya Se* karanne FUN ekata nemei Macho .... Aththatama Adaraya nisai ... :rolleyes: :rolleyes:

    ආදරය කරන අය සෙක්ස් කරන්න ඕනේ කියන පදනමේ ඉදලා නේ මචන්..
    උඹ කතා කරන්නේ..
    උඹත් බලාගෙන යද්දි.. හිතන්නේ පතන්නේ වැරදියටමයි..
    මම ඒක දකින්නේ නෑ උඹේ වැරද්දක් හැටියට හේතුව.. මේ සමාජයේ බොහෝ දෙනෙක් වැරදි වැටහිම් එක්කයි අර සෙක්ස් කියන දේ පහදලා ජිවත් වෙන්න උත්සහ කරන්නේ..
    උඹ දන්නවා.. ද ඕය විදියට සෙක්ස් කරලා කෙල්ලව අත හැරලා යන අය ඕන තරම් ඉන්නවා..
    මම දන්න කියන චරිත කිහිපයක් ම ඉන්නවා..
    උඹ තව ටිකකින් මෙහෙම හිතන එකෙක් නම් කියයි.. සෙක්ස් කරා නම් කෙල්ලව බදින්නම ඕනේ නෑ. කියන මතයත්..

    අන්තිමේදි ඒ කෙල්ලොන්ට වෙන්නේ එක එක කොල්ලන්ගේ ආසාවල් සපුරලා ජිවත් වෙන්නයි..

    එයින් කිහිප දෙනෙක් තමයි.. තමන්ගේ ජිවිතය නැති කර ගන්න උත්සහ කරන්නේ..
    ඒ තරමට ඒ ආදරය වෙනුවෙන් ඒ අය ජිවත් වෙලා ඉන්න හින්දායි..
    කොල්ලෙක් එක්ක ඒ තරම් සම්බන්ධතාවයක් පවත්වලා එක පාරටම ඒ කොල්ලා කියන්නේ නැතිව මේ කෙල්ලව ජිවිතයෙන් ඇත් කරද්දි ඒ දුක බොහෝ කෙල්ලොන්ට පාලනය කර ගන්න බැරි වෙනවා..
    ඒ හින්දා ඒ අය වැරදි තිරණ ගන්න උත්සහ කරනවා..
    එයින් කිහිප දෙනෙක් තමයි තමන්ගේ ජිවිතය ආය කවදාවත් කොල්ලෙක් ගැන හිතන්නේ නෑ කියන මට්ටමේ ඉදලා ජිවත් වෙන්න උත්සහ කරන්නේ..

    මචන් මනුස්සයෙක් වුනාම ලිංගිකව එක් වෙන එකට ආසාවක් කැමැත්තක් එන එක සාධාරණයි..
    ඒත් ඒ ආසාවල් ආව පලියට අපි පාරේ තොටේදි දකින්න ලැබෙන තිරිසන් සතුන්ගේ ගණයට වැටෙන්න හොද නෑ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචං උඹ මෙන්න මේ දේ තේරුම් ගනින් යාලුවා...!!!
    රූම් 1කට යන්න උඹයි උඹේ කෙල්ලයි දෙන්නම කැමති ඇති....
    ඒත් මචං පොඩ්ඩක් හිතපන් මචං කවදහරි උඹේ කෙල්ල උඹට කියන්න පුලුවන් "ඔය මට අත්තටම ආදරේ කලේ නෑ " කියල....
    ඒකට හේතුව තමයි අද උඹ ඔය කරන්න යන දේ....

    මචං පොඩ්ඩක් හිතපන් ඒ කෙල්ලට තියෙන වටිනාම දේ තමයි උඹ ඔය ගන්න යන්නෙ....
    මචං පස්සෙ පසුතැවෙනවට වඩා හොඳයි උඹ දැන්මම හරි දේ තීරණය කරන එක....
    එපා මචං ඔය දේ නිස සමහරවිට උඹට උඹේ කෙල්ලත් නැති වෙන්න පුලුවන්...
    :yes::yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව්, ඉතින් උඹටත් පහල වුනා නේ වගේ අදහසක්..
    හරි මචන් මෙහෙමයි..
    අර මනුස්සයා ඒ වගේ චේතනාවක් හිතලා නැති වුනත් හරි..
    උඹ හිතුවා ද.. කෙල්ලෙක් ව රූම් එකට ගෙනියලා පැයක් දෙකක් හරි නිකන් කතා බහ කරලා ආව පලියට ඒ කෙල්ලගේ ජිවිතය විනාශ වෙන්නේ නෑ කියලා..
    එහෙනම් ඒක වැරදි මචන්..
    රූම් එකට ගෙනියලා නිදා ගත්තේ නැති වුනත් ඒ කෙල්ලගේ ජිවිතයේ කළු පැල්ලමක් ඇති වෙන එක නම් අනිවාර්යයි..
    දැන් නිකන් හරි හිතපන් කෝ මෙහෙම..
    අර රූම් එකට ගෙනියන්න යද්දි කොහොමත් පස්ස දොරෙන් යන්නේ නෑ නේ..
    කොයි කවුරුත් වගේම ඒ කෙල්ලව ගෙනියන්න වෙන්නේ ඉස්සරහින් මයි..

    ඒ අතර තුරේදි රිසිප්ෂන් කවුන්ටර් එකේ කට්ටියක් ඉදි..
    ඒ අතර තුරේදි ඒ හොටෙල් එකට කට්ටියක් පැත්තකින් සතුටෙන් විනෝද වේලා කොල්ලෝ පිරිසක් බයිලා කියාගෙන ඉදි..
    ඒ අතරේ පැත්තකින් ඒ හොටලේ බාරව පිරිසිදු කරන්නන් වුනත් ඇහැ ගහගෙන ඉන්නේ..
    තමන්ගේ හෝටලයට කවුද එන්නේ කියලා..
    ඒ අතර අපිට හිතෙන්න පුලුවන් ඒ අය අපිව හදුනන්නේ නෑ කියලා..
    ඒත් ඒ අයත් ජිවත් වෙන්නේ අපේ පරිසරයේදි..
    ඒ අය අපි ගැන හිතන්නේ වෙනම කෝනයකින්..
    දෙමව්පියන් එක්ක ඒ වගේ තැනකට ගියා නම් බලන විදියයි ඒ කෙල්ල කොල්ලෙක් එක්ක විතරක් එතනට ගියාම අපි දිලා බලන කෝනයයි වෙනස් මචන්...
    ඒවා කවුරුත් හිතන්න යන්නේ නෑ..

    අන්තිමේදි මේ මනුස්සයා කෙල්ලව රූම් ගානෙ ගෙනියන එකෙන්..
    කෙල්ලගේ නමට ගණිකාවක් ආයාලේ යන කෙල්ලෙක් කියන බෝඩ් එක අපි හිතුවත් නැතත්..
    දකින අය අනිවාර්යෙන් ම තියෙන එක සහතිකයි..
    ඒ හින්දා පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න..

    sirawata macho sirawata ekenma sirawata
     
    harsha.perera

    Well-known member
  • උබලා එක එක අදහස් කියනවනේ. මෙන්න මගේ සම්පූර්න සත්‍ය කතාව.
    මම කෙල්ලො 4 කට සිරා ලව් කලා. ඒත් උන් 3 දෙනෙක් මට බූට් එක තිබ්බා.( 1 එක මම 7 වෙනි ප0තියේදී මට වඩා අවුරුදු 3 කින් වැඩිමල් අක්කා කෙනෙකුට. 2 එක 8 වෙනි ප0තියේදී. 3 වෙනි එක 9 ප0තියේදී. 4 වෙනි එක O/L කරද්දී. ) අක්කා ඇරෙන්න.
    ඊට පස්සේ මගේ සිරාම ලව් එක පටන් ගත්තේ A/L කරද්දී. අපි දෙන්නා අවුරුද්දක් යන්න කලින්, යන්න පුලුවන් හැම තැනම ගියා. කරන්න ඕන සේරම දේවල් කලා. අපි අවුරුදු 8 ලව් කරලා මැරි කලා. මේ ඉන්නේ අපි දෙන්නා කුරුල්ලයි කිරිල්ලියි වගේ ශෝක් එකට.
    :love::love::cool:
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    machan room ekkan giyata awlak naha ban. me vage forums wala danna epa oya vage deyak. :) mun dapu comments kiyewwama pukenuth hina :P
    ubalage geval paththe evata yanna epa.
    uba kiyana paththe rooms gana nam mama danne naha machan.
    hoda ekakta palayan.
    ube life eka machan uba dagattu kella ubata ooni deyak uba karapan anith ewunge bana ahala niwan dakinne nathuva :P panadure thiyenava maxxa place ekak. oni nam details pm karapan. :)
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    උබලා එක එක අදහස් කියනවනේ. මෙන්න මගේ සම්පූර්න සත්‍ය කතාව.
    මම කෙල්ලො 4 කට සිරා ලව් කලා. ඒත් උන් 3 දෙනෙක් මට බූට් එක තිබ්බා.( 1 එක මම 7 වෙනි ප0තියේදී මට වඩා අවුරුදු 3 කින් වැඩිමල් අක්කා කෙනෙකුට. 2 එක 8 වෙනි ප0තියේදී. 3 වෙනි එක 9 ප0තියේදී. 4 වෙනි එක O/L කරද්දී. ) අක්කා ඇරෙන්න.
    ඊට පස්සේ මගේ සිරාම ලව් එක පටන් ගත්තේ A/L කරද්දී. අපි දෙන්නා අවුරුද්දක් යන්න කලින්, යන්න පුලුවන් හැම තැනම ගියා. කරන්න ඕන සේරම දේවල් කලා. අපි අවුරුදු 8 ලව් කරලා මැරි කලා. මේ ඉන්නේ අපි දෙන්නා කුරුල්ලයි කිරිල්ලියි වගේ ශෝක් එකට.
    :love::love::cool:

    උඹේ ආදරය කැඩෙන්නෙ නතුව ගිය හින්ද ( වාසනාවකට ) අද උඹ සතුටින් ඉන්නව...
    ඒත් බැරි වෙලා හරි ඕකත් කලින් 1ක් වගෙ කැඩුන නම් උඹ අදටත් හිතින් විඳවයි....
    අදටත් දුක් වෙයි...
    උඹේ වෙලාවට එහෙම දෙය උනේ නැති නිසා එයයි උඹයි සතුටින් ඉන්නවා...
    බැරි වෙලා හරි එහෙම දෙයක් උනා නම් උඹ ජීවිත කාලෙටම ඕක ගැන හිත හිත විඳවන්න තිබ්බා....!!!!
    එහෙම නේද සහෝදරයා???? :)
     
    harsha.perera

    Well-known member

  • උඹේ ආදරය කැඩෙන්නෙ නතුව ගිය හින්ද ( වාසනාවකට ) අද උඹ සතුටින් ඉන්නව...
    ඒත් බැරි වෙලා හරි ඕකත් කලින් 1ක් වගෙ කැඩුන නම් උඹ අදටත් හිතින් විඳවයි....
    අදටත් දුක් වෙයි...
    උඹේ වෙලාවට එහෙම දෙය උනේ නැති නිසා එයයි උඹයි සතුටින් ඉන්නවා...
    බැරි වෙලා හරි එහෙම දෙයක් උනා නම් උඹ ජීවිත කාලෙටම ඕක ගැන හිත හිත විඳවන්න තිබ්බා....!!!!
    එහෙම නේද සහෝදරයා???? :)

    මම ආදරය කරපු හැම කෙල්ලෙකුටම මම ආදරය කලේ සිරාවට. මෙයත් මෙච්චර දේවල් වෙලා තියෙද්දී මාව දාලා ගියානම්, මම පසුතැවෙන්නේ නෑ මචන්. ඇයි මම මාව දාලා ගිය කෙනෙක් නිසා දුක් විදින්නේ. දැන් ලෝකේ වෙනස් මචන්.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මචං උඹ මෙන්න මේ දේ තේරුම් ගනින් යාලුවා...!!!
    රූම් 1කට යන්න උඹයි උඹේ කෙල්ලයි දෙන්නම කැමති ඇති....
    ඒත් මචං පොඩ්ඩක් හිතපන් මචං කවදහරි උඹේ කෙල්ල උඹට කියන්න පුලුවන් "ඔය මට අත්තටම ආදරේ කලේ නෑ " කියල....
    ඒකට හේතුව තමයි අද උඹ ඔය කරන්න යන දේ....

    මචං පොඩ්ඩක් හිතපන් ඒ කෙල්ලට තියෙන වටිනාම දේ තමයි උඹ ඔය ගන්න යන්නෙ....
    මචං පස්සෙ පසුතැවෙනවට වඩා හොඳයි උඹ දැන්මම හරි දේ තීරණය කරන එක....
    එපා මචං ඔය දේ නිස සමහරවිට උඹට උඹේ කෙල්ලත් නැති වෙන්න පුලුවන්...
    ubata naginne nadda \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\? :shocked::shocked::shocked:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    aththtama mahcn me kollange awanka sithuwili kello mewata bahala dakkine nh ne :( balahn api kello nisa aduma gane mata ape gedara bath tika knnwath widihak nh bn :angry: ane mnda kellonta bokken denna gihin onna mata nm kela wuna mchnla
     
    Mar 12, 2007
    2,277
    96
    0
    41
    කඳුළු අතර
    මචං උඹ මෙන්න මේ දේ තේරුම් ගනින් යාලුවා...!!!
    රූම් 1කට යන්න උඹයි උඹේ කෙල්ලයි දෙන්නම කැමති ඇති....
    ඒත් මචං පොඩ්ඩක් හිතපන් මචං කවදහරි උඹේ කෙල්ල උඹට කියන්න පුලුවන් "ඔය මට අත්තටම ආදරේ කලේ නෑ " කියල....
    ඒකට හේතුව තමයි අද උඹ ඔය කරන්න යන දේ....

    මචං පොඩ්ඩක් හිතපන් ඒ කෙල්ලට තියෙන වටිනාම දේ තමයි උඹ ඔය ගන්න යන්නෙ....
    මචං පස්සෙ පසුතැවෙනවට වඩා හොඳයි උඹ දැන්මම හරි දේ තීරණය කරන එක....
    එපා මචං ඔය දේ නිස සමහරවිට උඹට උඹේ කෙල්ලත් නැති වෙන්න පුලුවන්...

    :no::no::no::no::no::no::no::no::no::no:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචං උඹ මෙන්න මේ දේ තේරුම් ගනින් යාලුවා...!!!
    රූම් 1කට යන්න උඹයි උඹේ කෙල්ලයි දෙන්නම කැමති ඇති....
    ඒත් මචං පොඩ්ඩක් හිතපන් මචං කවදහරි උඹේ කෙල්ල උඹට කියන්න පුලුවන් "ඔය මට අත්තටම ආදරේ කලේ නෑ " කියල....
    ඒකට හේතුව තමයි අද උඹ ඔය කරන්න යන දේ....

    මචං පොඩ්ඩක් හිතපන් ඒ කෙල්ලට තියෙන වටිනාම දේ තමයි උඹ ඔය ගන්න යන්නෙ....
    මචං පස්සෙ පසුතැවෙනවට වඩා හොඳයි උඹ දැන්මම හරි දේ තීරණය කරන එක....
    එපා මචං ඔය දේ නිස සමහරවිට උඹට උඹේ කෙල්ලත් නැති වෙන්න පුලුවන්...
    :yes::yes::yes::Dmenna kollo:cool::cool::cool:
    rep+++
     
    namal_2020

    Member
    Aug 28, 2007
    30
    2
    0
    + 18 room

    thanks okkotama......mama kellage geratama gihilla thama ahuwwe yakooo.mata 26 yi kellata 23 yako....umabala hithuwada school yanawa kiyala..........?
    gewal 2nma awasara labila thiyenne.........eth kellath mamath sex walata asai...........api meeta kalinuth sex karala thiyenawa eth kellage athule newei....
    wena wena deeewal...........eth room gihillama naaaa............mama moratuwe ban inne kella panadure.........apita aththatama yanna one ath pettiya kadanna newei ban...............
    danna ekek kiyanawada honda place ekak..........
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    thanks okkotama......mama kellage geratama gihilla thama ahuwwe yakooo.mata 26 yi kellata 23 yako....umabala hithuwada school yanawa kiyala..........?
    gewal 2nma awasara labila thiyenne.........eth kellath mamath sex walata asai...........api meeta kalinuth sex karala thiyenawa eth kellage athule newei....
    wena wena deeewal...........eth room gihillama naaaa............mama moratuwe ban inne kella panadure.........apita aththatama yanna one ath pettiya kadanna newei ban...............
    danna ekek kiyanawada honda place ekak..........

    ඔය බන කියන එවුන් ඔක්කොම හොදට බඩු ගහපු බඩු ඔස්තාර්ල.............