+18 - room facilities

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මම හිතන හැටියට බදින්න කලින් 80% ක් මොන ආකාරයක හෝ ලිංගික අත් දැකීම් ලබනව....

    ඒක මෙතන පෝස්ට් දාල තියෙන හිගක් අයත්..........
    සමහරු උගුරට හොරා බෙහෙත් බොනව......
    .......

    :yes::yes::yes:
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    ආදරේ කියන්නෙ ඔය දේට වඩා සුන්දර දෙයක් මච්ං....
    කෙල්ලව අත ගාපන්... කිස් කරපන්... ( වෙන තැනකදි )
    නමුත් කවදාවත් උඹ ඔය කරන්න යන දේ නම් කරන්න යන්න එපා මචං....
    ඒ කෙල්ලගෙ ආත්ම ගරුත්වය රැකපන්....
    එතකොට කෙල්ලත් අද නැති උනත් පස්සෙ උඹට සිරාවටම " ගරු " කරයි මචන්.. :)

    hm sira kathawa
    kellekwa danma maha ganiyek karan epa bole
    hageem palane karna igana ganin
    badapu dawasaka nidahase okkoma karapan
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Machan, Paarawalwala, bus halt wala, Bus eke... hamotama peni peni.. kellawa charter karanawata wada.. wadagath vidihata room ekakata gihilla. wadagath vidihata hasirila nawatha kellage.. hithata pawkaara hangeemak athi nowanase inna puluwannam.. giyaata kamak naha. namuth bandinnama inna kelllawa aragena ai room gaane yanne ? ai prasidda thanwala... kellawa nirawaranaya karanne ?
    bandama karanna dewal ithuru karaganin... nathnam.. bandala maasa deka thuna yanakota.. paul jeewithe mekada kiyala hithena tharamata epa wei umbata..
    ea nisa deparak hithapan me gana..

    EK eken machan.. hama dema balaporoththuwenna epa hithe thiyena..waradi deyak karanna kauruwath support karanne naha... me wa umbata kiyanne umbema yahapathata misak kata kahanawata nemei...

    රෙප්+
     

    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0


    උඹේ ආදරය කැඩෙන්නෙ නතුව ගිය හින්ද ( වාසනාවකට ) අද උඹ සතුටින් ඉන්නව...
    ඒත් බැරි වෙලා හරි ඕකත් කලින් 1ක් වගෙ කැඩුන නම් උඹ අදටත් හිතින් විඳවයි....
    අදටත් දුක් වෙයි...
    උඹේ වෙලාවට එහෙම දෙය උනේ නැති නිසා එයයි උඹයි සතුටින් ඉන්නවා...
    බැරි වෙලා හරි එහෙම දෙයක් උනා නම් උඹ ජීවිත කාලෙටම ඕක ගැන හිත හිත විඳවන්න තිබ්බා....!!!!
    එහෙම නේද සහෝදරයා???? :)

    අනේ සමාවෙන්න ඕනේ මෙහෙම කියනවට,ඔච්චර ආදානග්‍රාහී වෙන්නෙපා මනුස්සයෝ,ඔබතුමා වගේ අත මර මර ඉන්න බැරි කොල්ලොත් මේකේ ඉන්නවා,කෙල්ලගේ වගකීම ගන්නවනං මොනා කලත් කමක් නෑ,හැබැයි කස්ටිය මතක තියාගන්න ඒකෙ පිං පව් කියල දෙකක් තියනවා කියල,කරලා මග ඇරියොත් පාපය පස්සෙන් එනවා හොදේ,නෙට් එකේ බ්ලූ බලලා අතට වධ දෙන මේ උපාසක අප්පුල කියන ඒවා අහන්නපා මස්සිනා, game hut හොද පොට් එක,රූම්ස් නෙමේ,PM කරලා විස්තර අහන්න,මේ උපාසක සෙට් එක පොලිසියට කිව්වොත් එහෙම :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    අනේ මන්ද...

    අනේ මේ අපිට බනින්න එපා උබල...

    මම කිව්වේ මගේ අදහස්...

    පිළිගන්න අකමැති නම් නිකන් හිටපන්....

    අපිට මඩ ගහන්නේ නැතුව.....
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    TO- උපාසක මහත්තුරුන්ට

    rooms අමතක කරහන්කො, room යන්නෙ නැතුව උබෙ කෙල්ලට ගහන්න chance ekak set උනොත් උබ ගහන්නෙ නෙත්ද? එකි උබෙ ගෙවල් ගාව කියල හිතහන්කො? night ekakadi enna kiyanawa, uba yanne netuwa innawada? or gihin nogaha innawada? උබට පුලුවන්ද එකිගෙ bed ekata wela, eliwenakan athin allagena inna? :lol::lol: methana inna hema upasakayatama ehema chance ekak hambunot ubalage bana okkoma amataka wenawa, හරි දැන් කෙල්ලව අමතක කරහන්කො, උබ ගෙදර ඉද්දි අහල පහල ඉන්න එකක්, අක්ක කෙනෙක් හරි හොට් anti කෙනෙක් හරි අවිත් උබට දුන්නොත් උබ නොගහ ඉන්නවද, :nerd: මෙතන ඉන්න එකෙක්vath එහෙම chance ekak awot gahanne netuwa innenam ne, ehema innawanam u ponz kenek,

    අත්ත මෙකයි, kellawa room එකකට එක්ක යන්නත් කොන්ද පනතියෙන්න ඔන, මෙතන ඉන්න 90% උන්ට කොන්ද පන නැත, including me, :(, මම මෙ වෙද්දි කෙල්ලො 10 දෙනෙක් එක්ක යාලු වෙලා තියනව, ඇන්ඩ් එ හෙම කෙල්ලෙක්ගෙන්ම room yanna ahuwa. විස්වාස කරහල්ලා එක කෙල්ල්ක්වත් බැ කිව්වෙ නැ, අපි 19 weni century eke jiwat unata කෙල්ලො ගොඩක් දුර ගිහින් බන්. :( උන්ට room yanawa kiyana eka ganak ne,:no: itin kohomahari කෙල්ලන්ගෙන් room yanna ahuwata ekat ekkawat giye ne, වෙන මොකුත් නිසා නෙමෙ. බය නිසා. :( අන්ඩ් හොද තැනක් සෙට් උනෙත් නැ,

    podi story ekak tiyanawa time tiyanawanam kiyawahallako,

    කොහොමහරි මෙ කෙල්ලො 10 දෙනගෙන් 1 කෙල්ල්ක්ට මන් සිරා love kala, :) fattama ලස්සනයි මචන් dancing karana කෙල්ල්ක්, body eka maara sexy ban eth ekige heart eka පොඩි බබෙක් වගේ, එකයි මම ලව් කලෙ, ඔන්න ඉතින් ල්ව් එක නැගලම ගියා, මම මෙකිගෙනුත් පුරුද්දට වගෙ අහුවා room yanda kiyala, මෙයත් අනිත් අය වගෙම නිකමටවත් බැ කිව්වෙ නැ. so man කොච්චර බය උනත් මෙකිට කොච්චර ආදරේ උනත් මම room yanawamai kiyala gemata bessa. කෙල්ලත් හරිම අසවෙන් මචන්, සතියක් විතර room gihin karana ewa katha kala. :lol: , onna ඉතින් ඉට පස්සෙ room යන දවස උදා උනා, කෙල්ලට ගෙදරින් එන්න හරිම අමරුයි හොදටම security, itin meki harima amaruwen tama day ekak hoyagena awe. අත්තටම කියනවනම් එකිට මාර අසවක් තිබ්බෙ, හොදටම hopes tiyagena hitiye, itin machan mamath okkoma set kala. room yanna කලින් දවසෙ මම මෙක ගැන mage best friend tai ape akka kenektai kiwwa. එ දෙන්නම මට කිව්වෙ උබල කිව්ව බන ටිකම තම. මටත් එවා හොදටම වැදුන. coz මම මෙකිට සිරාවටම ල්ව් ne. kohomahari machan room yanna kiyala man gedara awa ara dewalut hita hita. den machan akkala kiwwa ewai bayai dekama nisa mata hodatama upset. so mama tiranaya kala room yana eka කල් දන්න, ගත්ත අරකිට call ekak kiwwa seen eka, mekith tikak කල්පන කරල ok kiwwa. mama kiwwa hari oya enna api ehenam park yamu room amataka karala kiyala. meki ekatat kemati wela phone eka tibba machan, ඉට පස්සෙ මම බලන් ඉන්නව මෙකි එනකන් හොල්ට් eke, maharagama amity eka gawa :dull: meki awema ne machan phone ekata call gatta no answr, sms kala no reply, mama danna hema widihakatama mekiwa contact karaganna heduwa machan dawas 3k yanakan meki kata kalema ne.. antimata answr kala. answer karala kiwwa machan ඔයට මාත් එක්ක room යන්න බැරිනම් එක හොද නැත්ත්ම් park yana ekat hoda නැනෙ so mama gedara awa kiala, :cool: ita pase machan 1 hour witara mata benna. eki e dawasa hoyaganna widapu duka danne eki witaralu, ekige hithe tibba hopes gena dannet eki witaralu,benala phone eka tibba, ewele idan eki mage gf neme ban.ekii mawa amataka karala. mama masa 6 eki passe yanawa den, තමත් යනව. මට එකිව අමතක කරන්න බැ. dont knw y,

    but ekinam mawa hodatama amataka karala machan sure එකටම වෙන එකෙක්ට කියල වැඩෙ කරගෙන අති, so onna ohomai අද කලෙ කෙල්ලන්ගෙ තත්වෙ, උන් fast forward life ekata purudu wela. අපි අදරෙ හොයගෙන rewind wenna hadanawa. ෆන් දුන්නෙ නැති උනාම දාල යනව හිතන එක හින මනෙ නෙමෙ මචන්. එක at-least 80% atta,

    උබෙ කෙල්ල එ අනිත් 20% කෙල්ලෙක්නම් උබ ගොඩ, නැත්තම් ඉතින් වෙරි sorry machan. kellanta api kochchara bana kiwwat unta ona fun eka un kohenhari gannawa. අපි කියන බන ලස්සනට අහගෙන ඉදල chance ekak lebuna gaman unta ona fun eka api denne nettam kohenhari gannawa machan. හැමදෙම අදරෙ marrage eka nisa ඉවසගෙන හිටපු කෙල්ලො දැන් කලෙ නැත, ඔය උබලා කියන විදිහෙ දර්මෙන් ලව් කරන උන්ගෙ ගැනුන්ට ගහපු කොල්ලො ඔන තරම් මන් දන්නව මචන්. එත් එහෙම ලව් කරන උන් හිතන්නෙ උගෙ ගැනි උගෙ බන අහලා yashodara wage innawa kiyala. eth reality eka kiyanne kellanta apita wada මොල්, උබල මොනව කිව්වත් උන්ට ඔන fun eka gannawama tama. e reality eka piliganilla. කෙල්ල කෙමති දෙවල් නැති දැවල් මොනද කියල අපි කොහොමද දන්නෙ.එව දන්නෙ එකිම විතරයි. මට කෙල උනෙ හොදට මොල් කෙල්ල්ක්ට ගහන්නෙ නැතුව බන කියන්න ගියපු නිසා. වෙලාවට එකිට මව දාලා යන්න පුලුවන් කමක් තිබ්බෙ, නැත්තම් වෙන්නෙ මෙකිට මම දගෙන බන කියයි මෙකි වෙන උන්ට කියල ගහගනි, පිලිගත්තත් නැතත් thats the reality. so උබලගෙ ගෙනුන්ට , girl friends lata bana kiyana eka පෙත්තකින් තියල පොඩ්ඩක් හොයල බලහන් උබෙ බන අහල එක උබට ගරු කරනවද නැත්තම් උබෙ බන අහල වෙන උන්ට කියල ඇර ගන්නවද කියල,

    finally room yana eka mama anumatha karami, akametten kellek room yanna enne nane. so කෙල්ලෙක් එනවනම් එන්නෙ එකගෙ කැමැත්තෙන්, but eke තෙරුම එකි room yanna kemati ubat ekkama witarak kiyana eka neme, gd luck

    adoo patta rep+++:)
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    ආදරේ කියන්නෙ ඔය දේට වඩා සුන්දර දෙයක් මච්ං....
    කෙල්ලව අත ගාපන්... කිස් කරපන්... ( වෙන තැනකදි )
    නමුත් කවදාවත් උඹ ඔය කරන්න යන දේ නම් කරන්න යන්න එපා මචං....
    ඒ කෙල්ලගෙ ආත්ම ගරුත්වය රැකපන්....
    එතකොට කෙල්ලත් අද නැති උනත් පස්සෙ උඹට සිරාවටම " ගරු " කරයි මචන්.. :)

    සහතික ඇත්ත මචං:yes::yes::yes:...මොනවා උනත් මතක තියාගන්න ඕන කෙල්ල කියන්නේ අපේ ආදරේ කියලා;)....ඔය කරන්න යන දේට ආදරේ කියල කියන්න බෑ අපිට නම්....:rolleyes::rolleyes::rolleyes:
     

    nmdulshan

    Member
    Mar 8, 2007
    24
    0
    0
    machan, dan uba rooms thiyena than ahai. Eeta passe abortion karana thana ahai. lihala thiyana malla obala balanna yanna epa hello.
     
    Jun 10, 2011
    394
    14
    0
    මට නම් මේ ගැන කතා කරන්න හිත දෙන්නෙත් නෑ..
    මු ඇවිත් අපිටත් වඩා පරණ සාමාජිකයෙක් එහෙම වේලාත් මේ වගේ ත්‍රේඩ් එකක් දානවා කියන්නේ..
    ඉතින් අපිට හිතා ගන්න පුලුවන් මිනිහාගේ තියෙන මානසිකත්වය..

    මම නම් හිතන්නේ නෑ.. මේ මනුස්සයා ඇත්තටම ඒ කෙල්ලට ආදරය කරනවා කියලා..
    අනික රූම් ගානේ එක්කන් යන්නේ ඉස්කොලේ පාඩම් කියලා දෙන්න නෙවෙයි නේ..
    ඉතින්.. රූම් එකක් ගානේ තමන්ගේ කෙල්ලව ගෙනියන්න තරම් පහත් මානසිකත්වයක් එනවා නම්..
    ඒතනින් තෙරෙන්නේ මේ මනුස්සයාට තියෙන්නේ ආසාවක් මිසක් ආදරයක් නොවෙන විත්තිය..

    ආදරය කරද්දි ඒ වගේ සිතුම් එන එක සාධාරණයි..
    එහෙම අදහස් ආවේ නැත්නම් ඉතින් වෙනම රෝග ලක්ෂණයක් තියෙනවා කියලායි අපිට නම් හිතන්න වෙන්නේ..
    ඒත් ඒ හැම දෙයක් ම පාලනය කරන්න දැන ගන්න ඕනේ..
    මම මෙහෙම කිව්වාට කට්ටිය හිතන්න එපා ආදරය කරන අය කවදාවත් එකිනෙකා ස්පර්ශ කර ගැනිම් කරන්න හොද නෑ කියන එක..
    අපි කොයි තරම් කිව්වාත්.. ආදරය කරන කවුරුත් කෙල්ලව සිප ගැනිමක් කරන්නේ නැතිව ඉන්නේ නෑ..
    ඒක අපේ හිත ඇතුලෙන් ආවේ නැති වුනත් අපේ ආසාවල් එළියට එනවා.. ඒ හැගිම් අපිට පාලනය කර ගන්න බෑ..
    ඒත් මේ වගේ රුම් ගානේ යන්නේ නැතිව..
    උඹ ඇත්තටම ඒ කෙල්ලට ආදරේ කරනවා නම්..
    ඒ කෙල්ලගේ ගෙදරට ගිහිල්ලා කියපන් මම ආන්ටිගේ දුවට ආදරය කරනවා කියලා..

    ඔව්, උඹලාට ඒවගේ දෙයක් නම් කරන්න කොන්ඩ පණ නෑ..
    ඒත් කෙල්ලෙක් ගේ ජිවිතයක් අනාථ කරන්න නම් පුලුවන් කම තියෙනවා..

    උඹ මේ දේ මතක තියා ගනින්.. දැන් මේ සිද්ධිය..
    උඹේ නංගිට හරි අක්කාට හරි වෙන කොල්ලෙක් කරන්න උත්සහ කරනවා නම්..
    උඹ ඒ මනුස්සයාට රූම් හොයලා දෙන්න උත්සහ කරනවා ද.. ..
    ඔව්, ඉතින් උඹ දැන් කියයි මට නංගිලා නෑ.. අක්කලා නෑ කියලා.. ඒත්.. ඒ වගේ මට්ටමෙන් ඉදලා මේ සමාජය ගැන හිතපන් මචන්... මම දන්නවා මේවා කිව්ව පලියට උඹේ මනස වෙනස් කරන්න බෑ කියලා..

    ඒත් මට හිතුන දේ කිව්වා..
    උඹ හැදුනත් නැතත් මට ප්‍රශ්නයක් නෑ..
    ඒත් උඹේ අනාගතය අදුරු වෙන එකට ඒ තරම් කාලයක් යන්නේ නැති එක නම්
    මට සහතිකයි..



    Niyama Adahasa machannn