+18 - room facilities

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ai moko wune eliyata awama????

    tika dawasakata passe kellage cousin kenek ahala video ekak dakka eke inne oya wage kellek kiyala...

    api dennatama delo rath una...

    mama adult site pira pira heuwa bt ehema ekak hamba une nam na...

    mama hotel management eka ekkat me gana kata kala..

    e hotel eke nam camaras na kiyala danagaththe eta passe...

    bt baya wenna thiyana hodama widiyata baya una dennama....

    ewagema mata man ganama kalakirimak athi una...

    ehema deyak una nam ara ahinsaka kellage jiwite mama winasa kala wenawa...

    so dnt do like that... please
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,541
    3,956
    113
    Lanka

    ow uba kiyna eka hari.ehema scn ekak wunoth nam itin aye wedak na chaa..
     
    kcdcreations

    Member
    Nov 25, 2006
    7
    0
    0
    machan kellawa room ekakata kalin poddak hithapalla..mokada okata giyama wenna ona hondama eka wenawane..umba aththatama umbe kellata serios love nam no problem..oya wena dewal danma una..honeymoon eke wath kisi agayak nane..mokada ethakota aluthen deyak kiyala nane.edata ooya dewal thiya ganin...
     
    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    ආදරය කරන අය සෙක්ස් කරන්න ඕනේ කියන පදනමේ ඉදලා නේ මචන්..
    උඹ කතා කරන්නේ..
    උඹත් බලාගෙන යද්දි.. හිතන්නේ පතන්නේ වැරදියටමයි..
    මම ඒක දකින්නේ නෑ උඹේ වැරද්දක් හැටියට හේතුව.. මේ සමාජයේ බොහෝ දෙනෙක් වැරදි වැටහිම් එක්කයි අර සෙක්ස් කියන දේ පහදලා ජිවත් වෙන්න උත්සහ කරන්නේ..
    උඹ දන්නවා.. ද ඕය විදියට සෙක්ස් කරලා කෙල්ලව අත හැරලා යන අය ඕන තරම් ඉන්නවා..
    මම දන්න කියන චරිත කිහිපයක් ම ඉන්නවා..
    උඹ තව ටිකකින් මෙහෙම හිතන එකෙක් නම් කියයි.. සෙක්ස් කරා නම් කෙල්ලව බදින්නම ඕනේ නෑ. කියන මතයත්..

    අන්තිමේදි ඒ කෙල්ලොන්ට වෙන්නේ එක එක කොල්ලන්ගේ ආසාවල් සපුරලා ජිවත් වෙන්නයි..

    එයින් කිහිප දෙනෙක් තමයි.. තමන්ගේ ජිවිතය නැති කර ගන්න උත්සහ කරන්නේ..
    ඒ තරමට ඒ ආදරය වෙනුවෙන් ඒ අය ජිවත් වෙලා ඉන්න හින්දායි..
    කොල්ලෙක් එක්ක ඒ තරම් සම්බන්ධතාවයක් පවත්වලා එක පාරටම ඒ කොල්ලා කියන්නේ නැතිව මේ කෙල්ලව ජිවිතයෙන් ඇත් කරද්දි ඒ දුක බොහෝ කෙල්ලොන්ට පාලනය කර ගන්න බැරි වෙනවා..
    ඒ හින්දා ඒ අය වැරදි තිරණ ගන්න උත්සහ කරනවා..
    එයින් කිහිප දෙනෙක් තමයි තමන්ගේ ජිවිතය ආය කවදාවත් කොල්ලෙක් ගැන හිතන්නේ නෑ කියන මට්ටමේ ඉදලා ජිවත් වෙන්න උත්සහ කරන්නේ..

    මචන් මනුස්සයෙක් වුනාම ලිංගිකව එක් වෙන එකට ආසාවක් කැමැත්තක් එන එක සාධාරණයි..
    ඒත් ඒ ආසාවල් ආව පලියට අපි පාරේ තොටේදි දකින්න ලැබෙන තිරිසන් සතුන්ගේ ගණයට වැටෙන්න හොද නෑ..

    Machan,, Mama kiyanne a dennata dennawa sure nam witharak Sex karanna kiyala ... Eyala Marry karanawa kiyala sure nam witharai .. Nathuwa nemei .... Karanawa aya ithin ona tharam innawa .. Mata sure nam mage kella magemai kiyala,, ona deyak karata kamak na .... Habai sure nam witharai Macho ........

    Dan kale Sex karapu nathi ekek hoyagannath amarui Macho ........
     
    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    ඇත්තම ඇත්ත මචන් කතාව සිරාවට Love කරනවනම් rooms වලට යන්න ඕනි නැහැ. අනික කෙල්ලන් ගෙන් ආතල් ගන්න උන්ට උබ දීල තියෙන උදාහරණය හොදටම ඇති.(නoගි අක්ක ගැන හිතන්න ) අනික මචන් කොල්ලො හිතන්නෙ කෙල්ලව එක්කන් room එකකටවත් ගියෙ නැත්නම් ඌ p dial එකක් වෙනව කියල. සිරාවටම දුකයි බන් උන් ගැන. නියම definition එක හීනමානය. ඒකනම් p dial එකක එක ලක්ශණයක්

    Macho,,, Love karanakota ewath one wenawa machan ... Ewa nathuwa 100% Love karanna ba ...... Ape Akka Nangi kiyanna wena ekak ... Girl Friend kiyanne thawa eka macho ....... Okkomala Kello thamai ... Eth api eyalata Adaraya karana widiha wenas .. Love karaddi machan hithana widiha wenas .... Love karanawa balan inna aya hithana widihath wenas ... Eka nisa Api nawaththanna ba Love karana aya hithana widiha ....... Apith Love karanawa nam apita eka therenna one ... :) :)
     
    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    tika dawasakata passe kellage cousin kenek ahala video ekak dakka eke inne oya wage kellek kiyala...

    api dennatama delo rath una...

    mama adult site pira pira heuwa bt ehema ekak hamba une nam na...

    mama hotel management eka ekkat me gana kata kala..

    e hotel eke nam camaras na kiyala danagaththe eta passe...

    bt baya wenna thiyana hodama widiyata baya una dennama....

    ewagema mata man ganama kalakirimak athi una...

    ehema deyak una nam ara ahinsaka kellage jiwite mama winasa kala wenawa...

    so dnt do like that... please

    Ube kathawa hari Macho .... Rooms walata yanna one Risk ekak aragena ... Kohe Camera thiyeida danne na ...... Ewa ithin balanna wenawa ... Eka thamai kiyanne Sure thanakata yanna kiyala ......
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Machn...ube
    sex life eka control karana apita ba..

    machan....
    kiyanna tiyenne ekai

    Panadura paththe safe ewa tiyenawa

    "kadalla" ta ekkan palyana waruwakata 700i

    machn

    Uba sira karana kellek nam
    eki mewata kamati nathnam
    ekkan yanna epa

    uba sira or athal ekata karana kellek nam
    ekita mewa godak oni nam
    ekith kamatinam

    aran palayan

    athal ekata karana ekak nam

    apitath chance ekak diyan
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    අනේ මේ උපාසකයෝ ටික කට වහගෙන ඉදපල්ලා බන් උබල දන්නවද කෙල්ලට තමන්ගේ අහිංසක කමය් වැදගත් කමය් පෙන්නන්න ගිහින් කොල්ලෝ කීදෙනෙක් බුට්‌ කනවද කි‍ල...එලකිරි එකේ ගොඩක් බුට්‌ කපු පොස්ට් තියනවා ඒවගෙන් සියට අනුවක්ම කෙල්ලට සැප දෙන්න නැතුව කෙල්ල දාලා ගිය ඒවා....නුගේගොඩ ජුබිලි කණුවේ ෆූඩ්සිටි එක ගව තියනවා 1200 යි පට්ටය් පොලිසි සිඉන් නැ මාත් නිතරම යනවා;.....පිරිසුදු කම ඉහලයි ආරක්ෂාවත් හොදැයි....ෆුඩ් සිටි එක ගව බෝඅර්ඩ් එක තියනවා...කෙල්ලව අරන් පලයන් දෙන්නම් එන්ජෝය් කරපන්...පස්සේ පසු තැවෙන්න එපා...මේකේ ඉන්න එවුන් ඉරිසියාවට කියන්නේ

    patta
     
    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    මචං උඹ මෙන්න මේ දේ තේරුම් ගනින් යාලුවා...!!!
    රූම් 1කට යන්න උඹයි උඹේ කෙල්ලයි දෙන්නම කැමති ඇති....
    ඒත් මචං පොඩ්ඩක් හිතපන් මචං කවදහරි උඹේ කෙල්ල උඹට කියන්න පුලුවන් "ඔය මට අත්තටම ආදරේ කලේ නෑ " කියල....
    ඒකට හේතුව තමයි අද උඹ ඔය කරන්න යන දේ....

    මචං පොඩ්ඩක් හිතපන් ඒ කෙල්ලට තියෙන වටිනාම දේ තමයි උඹ ඔය ගන්න යන්නෙ....
    මචං පස්සෙ පසුතැවෙනවට වඩා හොඳයි උඹ දැන්මම හරි දේ තීරණය කරන එක....
    එපා මචං ඔය දේ නිස සමහරවිට උඹට උඹේ කෙල්ලත් නැති වෙන්න පුලුවන්...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    magulai

    meya ahuwe...
    kellath ekka rum ekakata yanna epada kiyala newei

    yanna rum ekak gana

    dan ubala uththara denne

    hariyata yanne koheda malle pol wage
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    මචං උඹ මෙන්න මේ දේ තේරුම් ගනින් යාලුවා...!!!
    රූම් 1කට යන්න උඹයි උඹේ කෙල්ලයි දෙන්නම කැමති ඇති....
    ඒත් මචං පොඩ්ඩක් හිතපන් මචං කවදහරි උඹේ කෙල්ල උඹට කියන්න පුලුවන් "ඔය මට අත්තටම ආදරේ කලේ නෑ " කියල....
    ඒකට හේතුව තමයි අද උඹ ඔය කරන්න යන දේ....

    මචං පොඩ්ඩක් හිතපන් ඒ කෙල්ලට තියෙන වටිනාම දේ තමයි උඹ ඔය ගන්න යන්නෙ....
    මචං පස්සෙ පසුතැවෙනවට වඩා හොඳයි උඹ දැන්මම හරි දේ තීරණය කරන එක....
    එපා මචං ඔය දේ නිස සමහරවිට උඹට උඹේ කෙල්ලත් නැති වෙන්න පුලුවන්...

    attha kathawa..........:yes::yes::yes:
     
    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    මචං උඹ මෙන්න මේ දේ තේරුම් ගනින් යාලුවා...!!!
    රූම් 1කට යන්න උඹයි උඹේ කෙල්ලයි දෙන්නම කැමති ඇති....
    ඒත් මචං පොඩ්ඩක් හිතපන් මචං කවදහරි උඹේ කෙල්ල උඹට කියන්න පුලුවන් "ඔය මට අත්තටම ආදරේ කලේ නෑ " කියල....
    ඒකට හේතුව තමයි අද උඹ ඔය කරන්න යන දේ....

    මචං පොඩ්ඩක් හිතපන් ඒ කෙල්ලට තියෙන වටිනාම දේ තමයි උඹ ඔය ගන්න යන්නෙ....
    මචං පස්සෙ පසුතැවෙනවට වඩා හොඳයි උඹ දැන්මම හරි දේ තීරණය කරන එක....
    එපා මචං ඔය දේ නිස සමහරවිට උඹට උඹේ කෙල්ලත් නැති වෙන්න පුලුවන්...
    :yes::yes:
    2007 indan room hoyanawada muu.:lol:
     
    RELOADED

    Member
    Oct 27, 2010
    1,278
    35
    0
    In your DREAM
    මචං උඹ මෙන්න මේ දේ තේරුම් ගනින් යාලුවා...!!!
    රූම් 1කට යන්න උඹයි උඹේ කෙල්ලයි දෙන්නම කැමති ඇති....
    ඒත් මචං පොඩ්ඩක් හිතපන් මචං කවදහරි උඹේ කෙල්ල උඹට කියන්න පුලුවන් "ඔය මට අත්තටම ආදරේ කලේ නෑ " කියල....
    ඒකට හේතුව තමයි අද උඹ ඔය කරන්න යන දේ....

    මචං පොඩ්ඩක් හිතපන් ඒ කෙල්ලට තියෙන වටිනාම දේ තමයි උඹ ඔය ගන්න යන්නෙ....
    මචං පස්සෙ පසුතැවෙනවට වඩා හොඳයි උඹ දැන්මම හරි දේ තීරණය කරන එක....
    එපා මචං ඔය දේ නිස සමහරවිට උඹට උඹේ කෙල්ලත් නැති වෙන්න පුලුවන්...

    disagree
    samaje hati danne nathnan kata wahan idapan
    parana yal panamu wakya set ekama repeat karanne nathuwa