1970 වසරේ උද්ගත වු සහල් හිඟය

topkollek

Well-known member
  • May 22, 2014
    43,849
    1
    58,109
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කාලෙත් රට ගොඩගන්න නම් පටි තදකරගන්න ඕන කියල ජනතාවට දෙසල දේශපාලකයෝ හොඳට කාල බීල හිටියලු.

    අහල තියෙනවද ජේ.ආර් රනිල් බෑණත් එක්ක හාල් පෝලිමේ හිටිය කියල? ඒ කියන්නෙ විපක්ෂෙ හිටපු පාලුවොත් හොඳට කාල හිටපු බව.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,089
    34,631
    113
    ඔය හින්දා තමයි ඒ කාලේ රටේ ආර්ථිකයට හරියන්න ජනගහනය පාලනය කරන්න පවුල් සැළසුම් ක්‍රම හඳුන්වලා දුන්නේ. කොහොද ඉතිං ඒවා පාවිච්චි කරන්න තරම් මොළයක් කලු කැත අනාථ සිංහලුන්ට තිබිලා නෑනේ ඒ කාලේ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,905
    21,150
    113
    මෝඩ ජෙප්පන්ගේ සමාජවාදී සවුම්පකර (කටින් කියන) ආර්ථික ප්‍රතිපත්තිය
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ කාලෙත් රට ගොඩගන්න නම් පටි තදකරගන්න ඕන කියල ජනතාවට දෙසල දේශපාලකයෝ හොඳට කාල බීල හිටියලු.

    අහල තියෙනවද ජේ.ආර් රනිල් බෑණත් එක්ක හාල් පෝලිමේ හිටිය කියල? ඒ කියන්නෙ විපක්ෂෙ හිටපු පාලුවොත් හොඳට කාල හිටපු බව.

    ඒකත් හරියට ගෑස් පොලිමෙයි පෙට්‍රල් පොලිමෙයි ජෙප්පොයි සජබයියොයි හිටියාගේ නේද​

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගෝඨගේ එක හොඳක් තියෙනවා.

    "සිරිමාවෝගේ කාලෙ තමයි මරු කාලෙ. ඒ විදිහට පෝලිම් දාලා රට තව අවුරුදු කීපයක් කරගෙන ගියා නම් මේක සිංගප්පූරුවට එහා ගිය සුරපුරයක්. " කිය කිය හිටපු මෝඩ සොන්නයින්ට ගෝඨා තමයි පෝලිම් එක්ස්පීරියන්ස් එක දුන්නෙ කට පුක වහගන්නම. :lol: :lol: :lol:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    ගෝඨගේ එක හොඳක් තියෙනවා.

    "සිරිමාවෝගේ කාලෙ තමයි මරු කාලෙ. ඒ විදිහට පෝලිම් දාලා රට තව අවුරුදු කීපයක් කරගෙන ගියා නම් මේක සිංගප්පූරුවට එහා ගිය සුරපුරයක්. " කිය කිය හිටපු මෝඩ සොන්නයින්ට ගෝඨා තමයි පෝලිම් එක්ස්පීරියන්ස් එක දුන්නෙ කට පුක වහගන්නම. :lol: :lol: :lol:
    Michael Jordan Lol GIF
     
    • Haha
    Reactions: kinkon

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,789
    113
    Homagama
    ජෙප්පන්ට බයිනවා. හැබැයි මේක කලේ මැතිනි. ඒ කියන්නේ මයිනාගේ ලොකු එකි.

    ආයිත් වෙයි කියල⁣ අඳෝනා දෙනවා.හැබැයි උන්ම ගෙනාපු ගොටා සුපිරි පොලිම් වල තිබ්බා අමතක වෙලා. qR කොඩ් ගෙනාවේ ජෙප්පොද.

    බයියෝ නෙවෙයි අමු....
     
    Similar threads