1970 ගණන්වල ආහාර් පෝලිම්. ඒ දවස්වල හාල් සේරු 2 ට වැඩිය ප්රවාහනය තහනම් ලු.

ඒ කාලෙත් රට ගොඩගන්න නම් පටි තදකරගන්න ඕන කියල ජනතාවට දෙසල දේශපාලකයෝ හොඳට කාල බීල හිටියලු.
අහල තියෙනවද ජේ.ආර් රනිල් බෑණත් එක්ක හාල් පෝලිමේ හිටිය කියල? ඒ කියන්නෙ විපක්ෂෙ හිටපු පාලුවොත් හොඳට කාල හිටපු බව.

ගෝඨගේ එක හොඳක් තියෙනවා.
"සිරිමාවෝගේ කාලෙ තමයි මරු කාලෙ. ඒ විදිහට පෝලිම් දාලා රට තව අවුරුදු කීපයක් කරගෙන ගියා නම් මේක සිංගප්පූරුවට එහා ගිය සුරපුරයක්. " කිය කිය හිටපු මෝඩ සොන්නයින්ට ගෝඨා තමයි පෝලිම් එක්ස්පීරියන්ස් එක දුන්නෙ කට පුක වහගන්නම.![]()
![]()
![]()