1981 වැල්ලවත්ත ගැන මතකය අලුත් කරමු
මෙහි දැක්වෙන්නේ 1981 වසරේ වැල්ලවත්තේ ජන ජීවිතය පිලිබඳ රූපමය පැතිකඩකි. එකල වැල්ලවත්තේ ජීවත් වූ අය සහ එහි ආ ගිය අය මෙම සේයාරූ වලින් අමන්දානන්දයට පත් වනු නිසැක ය. මෙම පින්තූර කවුරුන් විසින් ගන්නා ලද්දැක් දැයි නොදනිමු. නමුත් අප වෙත ඊ මේලයක් මගින් ලැබී තිබිණ. එය හුදී ජනයා සමග බෙදා හදා ගත යුතු බැවින් මෙසේ පළ කරමු. සේයාරූ වල සැබෑ අයිතිකරුවා ඒ ගැන අපට වරදක් කියනු ඇතැයි නොසිතමු..

Last edited: