1981_වැල්ලවත්ත

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,823
    3,853
    113
    Delaware
    Home_dilivery_bread_-Wellawatta_1981_(1).jpg


    මේ අර චූන් පාන් කියන ඒවල අරම්භය වෙනඩ ඇති
    :lol::lol:
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    Apey ung moda wadak oi kare..
    Anthimeta Munwa Ginibath karala dain balan koo patta diyunuwak wela thiyanne.. monva kiwath Small Jaffna kiyana eka hariyata match wenava.. YUde DInapu dawas walath baya nathuwa kalu kodi dagena hitiya ne.. ithin thawa monvada.. anika dain Lankawe damalu %50 ma. rata inne..ekai unta mechara sali

    නිකන් ගොන් කතා කියන්නෙ එපා හලෝ!!! ඒ මිනිස්සුන්ට ඕන ඊලමක් නෑ!!! ඒ මිනිස්සුන්ට උන්ගෙ පාඩුවෙ ඉන්නෙ දුන්නනම් කිසි කරදරයක් නෑ... මට පොඩ්ඩක් කියන්න කොහෙද කලු කොඩි දාල තිබ්බෙ කියල?? නිකන් බොරු දන්නෙ එපා...

    මං කල දුටු කල වල ඉහගන්නව වත් මුස්ලිම්ස් ලට වරදක් කියනවවත් නෙවේ...ඒත් දැන් අපේ රටේ හරියට ප්‍රශ්නෙ තියෙනව බුර්කාවයි, ඉස්ලාම් නීතිය, හලාල් අරවයි මේවයි... ඒ ඇතැම් දේවල් ඇත්තටම රටේ පොදු නීතියට තර්ජනයක්.. ඇත්තටම බුර්කාව වගේ දේවල් තහනම් කල යුතුයි... ඉතින් පොඩ්ඩක් හිතන්න අපි යුද්දයක් පටන් ගත්තට කවදද දෙමල මිනිස්සු මේ රටෙ නීතියට පටහැනි දෙයක් කලෙ... අපි දෙමලු එක්ක එකතුවෙලා 1948 සටන් කරල.. නිදහස ලැබුනට පස්සෙ පර දෙමල, සක්කිලියා කියල උන්ව පහත් කලා... ඔකයි ඔය යුද්දෙට හේතුව