Wena ekak awoth kiyannam machan. Thanks bro
Nanosudha Well-known member Dec 28, 2012 5,073 4,853 113 Apr 17, 2023 #41 Error365! said: Wena ekak awoth kiyannam machan. Click to expand... Thanks bro
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,141 113 Apr 17, 2023 #42 java nathuwa barida mahattayo
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,113 1 12,963 113 Gotham City Apr 18, 2023 #44 Error365! said: ජාවා ඩිවලොපර්ස්ලා දෙන්නෙක් ඕනේ කලුවො. මම වැඩ කරන ප්ලේස් එකට නෙමෙයි. මම මෙහෙ ඇවිල්ල අදුරගත්ත කම්පැනි එකකට. උන් මට ඔෆර් කරා ජොබ් එකක්. හැබැයි මම මෙහෙට අවිල්ල තාම මාස 6ක් නිසා සහ මම දැන් ඉන්න තැන ගොඩක්ම හොද නිසා මම දැන් ඉන්න තැනින් අයින් වෙන්නේ නෑ දැන්ම. සෝ මට පුලුවන් උඹලා දෙන්නක්ට ජොබ් එක සෙට් කරන්න. බේසික් දේවල් මම මෙතන දාන්නෙ නෑ. ඒව අනිවර්‍යෙන්ම තියෙන්න ඔනේ නිසා. - කම්පැනි එක banking/finance related services දෙන තැනක්. උන් credit cards/ payment gateways/ POS terminals තමයි මේන්ලි කරන්නෙ. ඒ නිසා උන් banking/finance domain එකේ experience ඉල්ලනවා. ඊට අමතරව: Spring Boot Microservice ISO8583 Standard එක දැනන් ඉන්න ඔනේ. Experience එක 7 - 10 years වත් ඕනේ. Salary එක 2m plus ගන්න පුලුවන්. E pass එකක් නිසා ෆැමිලි එකම අරන් එන්නත් පුලුවන්. මේ requirements වලට මැච් වෙනව නම් මට pm එකක් දාන්න. Click to expand... NEST group da kaluwo ?
Error365! said: ජාවා ඩිවලොපර්ස්ලා දෙන්නෙක් ඕනේ කලුවො. මම වැඩ කරන ප්ලේස් එකට නෙමෙයි. මම මෙහෙ ඇවිල්ල අදුරගත්ත කම්පැනි එකකට. උන් මට ඔෆර් කරා ජොබ් එකක්. හැබැයි මම මෙහෙට අවිල්ල තාම මාස 6ක් නිසා සහ මම දැන් ඉන්න තැන ගොඩක්ම හොද නිසා මම දැන් ඉන්න තැනින් අයින් වෙන්නේ නෑ දැන්ම. සෝ මට පුලුවන් උඹලා දෙන්නක්ට ජොබ් එක සෙට් කරන්න. බේසික් දේවල් මම මෙතන දාන්නෙ නෑ. ඒව අනිවර්‍යෙන්ම තියෙන්න ඔනේ නිසා. - කම්පැනි එක banking/finance related services දෙන තැනක්. උන් credit cards/ payment gateways/ POS terminals තමයි මේන්ලි කරන්නෙ. ඒ නිසා උන් banking/finance domain එකේ experience ඉල්ලනවා. ඊට අමතරව: Spring Boot Microservice ISO8583 Standard එක දැනන් ඉන්න ඔනේ. Experience එක 7 - 10 years වත් ඕනේ. Salary එක 2m plus ගන්න පුලුවන්. E pass එකක් නිසා ෆැමිලි එකම අරන් එන්නත් පුලුවන්. මේ requirements වලට මැච් වෙනව නම් මට pm එකක් දාන්න. Click to expand... NEST group da kaluwo ?
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Apr 18, 2023 #45 bump sinhalu
BornLord Well-known member Apr 25, 2023 814 1,680 93 Unstoppable Republic of Western Province Jun 1, 2023 #46 Bump
S siri_ayya Well-known member Feb 1, 2022 16,966 1 29,883 113 Jun 1, 2023 #47 RandomGuy said: Country developer ඇවිල්ලා උඹ කැමති නැද්ද apply කරන්න? සුපිරි ටෙක් genius කෙනෙක් නේද ඉස්කෝලේ පොඩ්ඩක් මිස් උනාට? Click to expand... Bump
RandomGuy said: Country developer ඇවිල්ලා උඹ කැමති නැද්ද apply කරන්න? සුපිරි ටෙක් genius කෙනෙක් නේද ඉස්කෝලේ පොඩ්ඩක් මිස් උනාට? Click to expand... Bump