2' x 2' ටයිල් අල්ලන්ඩ ටයිල් බාස් Rates?

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    2' x 2' ටයිල් අල්ලන්ඩ ටයිල් බාස් Rates කියද මෙ දවස් වල?
    පොලොවෙ බදාම කපල තියෙන්නෙ ටයිල් එක අල්ලගෙන යන්ඩ තියෙන්නෙ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    2' x 2' ටයිල් අල්ලන්ඩ ටයිල් බාස් Rates කියද මෙ දවස් වල?
    පොලොවෙ බදාම කපල තියෙන්නෙ ටයිල් එක අල්ලගෙන යන්ඩ තියෙන්නෙ
    Ape paththe ekek innawa badamath kapagena lassanta wade karanawa. habai athi pandithaya.
     
    • Haha
    Reactions: Asmodeus

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,679
    3,402
    113
    2' x 2' ටයිල් අල්ලන්ඩ ටයිල් බාස් Rates කියද මෙ දවස් වල?
    පොලොවෙ බදාම කපල තියෙන්නෙ ටයිල් එක අල්ලගෙන යන්ඩ තියෙන්නෙ
    Monawada gaththa tile??kohenda gaththe???

    Ape paththe ekek innawa badamath kapagena lassanta wade karanawa. habai athi pandithaya.
    Kohomath allana ekata tamai badama kapanna kiyanna ona .nethnam badama karapu ekage weradi kiyai wede ala unoth
    ------ Post added on Jun 29, 2024 at 4:58 PM
     
    • Like
    Reactions: Honda.putha

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,577
    1,649
    113
    80-85 wage thamai. eka eka pathi wala podi wenasak wenawa ithn. Tile kata 100 k alluwa ape 35k wage gaththe. adi ganata neme man hithanne nikan balala gana kiuwe.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    No idea about the rates
    But make sure to use a proper tile motar and use a tile vibrator