20 million help !

iCyberdil

Member
Sep 18, 2012
81
7
0
මචන්ලා ! මාර සින් එකක් තමා උනෙ. යාලුවෙක් මගෙන් මිලියන 20 ක් නයට ගත්තා. දෑන් දෙන්න අදිමදි කරනවා. යාලුවෙක් හින්ද මොකුත් කරන්නත් බෑ. අයිඩියා එකක් දෙන්නකො සල්ලි ටික ගන්න.

#via iphone 5

___________________________________________________________________

recent posts


 

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    තොට නන් අමුතු පු* අමාරුවක් තියෙන්නෙ. කෝටි ගනන් වලින්මයි කතාව.
    මානසික ලෙඩක්ද මන්ද.'

    අර Ebay කෝටි 2 ට මොකද උනේ. ලොල්
     
    Last edited: