මචන්ලා ! මාර සින් එකක් තමා උනෙ. යාලුවෙක් මගෙන් මිලියන 20 ක් නයට ගත්තා. දෑන් දෙන්න අදිමදි කරනවා. යාලුවෙක් හින්ද මොකුත් කරන්නත් බෑ. අයිඩියා එකක් දෙන්නකො සල්ලි ටික ගන්න.
#via iphone 5
___________________________________________________________________
recent posts
#via iphone 5
___________________________________________________________________
recent posts