oka hodaida bn
eka digata 2h wage dagena iddi kana ridenna ganne nadda![]()
නෑ මචන් කිසි අවුලක් නෑ සවුන්ඩ් කොලිටි එක සුපිරි..මන් COD මල්ටිප්ලේයර් ගහනවා ඉස්සර පැය දෙක තුන සින්දුත් නහුතෙට දාන් කන් රිදෙන්නේ නෑ.. මගේ නං කන් දෙක ෆුල්ල් කවර් වෙනවා මේකේ ෆෝන් දෙකට



හොදයිද බන් මේක?
මන් අවුරුදු 3කට උඩදී ගත්තේ 1700 ගානකට වගෙයි මතක.. ඒ දවස් වල හැටියට ලාබයි දැන් නං ගණන් කොහොමද දන්නේ නෑ.. කන්දෙක ඇතුලට බහින නිසා කන්වල දාර රිදෙන්නේ එහෙම නෑ ටික වෙලාවක් යද්දී ..



