2000 ට හෙඩ්ෆෝන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    මට කොම්පුවට ගහන්න හෙඩ්ෆෝන් එකක් ඕන වෙලා තියෙනව. ඔය වගේ දේකට රු.2000 ක් වගේ තමයි වියදම් කරන්න පුලුවන්.ඉතින් මට තියෙන ප්‍රශ්න

    1. මේ ගානට කොලිටි හොද හෙඩ්ෆෝන් එකක් ගන්න පුලුවන් වෙයිද? නොගෙන ඉන්න එක ඊට වඩා හොදද?

    2.බැරිනම් කීයක් විතර යයිද හොද එකක් ගන්න

    3. පුලුවන්නන් මොනවද හොද මොඩ්ල්?
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    2500 දීපන්
    1254908177.jpeg


    මේක දෙන්නම්. තව මාස 4ක් වගේ warranty තියෙනවා. Abans එකෙන්. fullset එක තියෙනවා. ගත්තේ 6500. මම වෙන එකක් ගත්තා. මේ දැන් පාවිච්චි කෙරෙන්නේ නැ. ඕනේ නම් කියපන්
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මට කොම්පුවට ගහන්න හෙඩ්ෆෝන් එකක් ඕන වෙලා තියෙනව. ඔය වගේ දේකට රු.2000 ක් වගේ තමයි වියදම් කරන්න පුලුවන්.ඉතින් මට තියෙන ප්‍රශ්න

    1. මේ ගානට කොලිටි හොද හෙඩ්ෆෝන් එකක් ගන්න පුලුවන් වෙයිද? නොගෙන ඉන්න එක ඊට වඩා හොදද?

    2.බැරිනම් කීයක් විතර යයිද හොද එකක් ගන්න

    3. පුලුවන්නන් මොනවද හොද මොඩ්ල්?

    oya ganata hoda headphones dekak ganna be. man kiyanne hoda quality cans dekak. 8k wath yanawa beginner level ekak ganna.
    sennheiser, audio technicia balanna.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    කොහෙද බන් ඉන්නේ උඔ.. මම ගත්තා තාමත් පාවිච්කරනවා... 1900 logitech

    මම කලුතර මචන්
    ඕකෙ සවුන්ඩ් කොහොමද?