අපේ අය්ය මට 2000 වගේ ඉගැන්නුවා gif වගේ animation එඩිට් කරන software එකක්. දැන් මේ ලෝකේ දෙයක් මතක නැ.(1 වසරේද කොහෙද හිටියේ
) එත් මට හොදට මතකයි ගෙම්බෙක් මැස්සෙක් අල්ලන animation එකක් තිබුන. අයිය කියල දුන්න එකේ මැස්සාව අයින් කරලා නමක් type කරන විදිය. මේ software එක දන්නවද කව්රුහරි ? කියල දීපු කෙනාටවත් මතක නැ.


