2000 අවුරුද්දෙ?අපේ අය්ය මට 2000 වගේ ඉගැන්නුවා gif වගේ animation එඩිට් කරන software එකක්. දැන් මේ ලෝකේ දෙයක් මතක නැ.(1 වසරේද කොහෙද හිටියේ) එත් මට හොදට මතකයි ගෙම්බෙක් මැස්සෙක් අල්ලන animation එකක් තිබුන. අයිය කියල දුන්න එකේ මැස්සාව අයින් කරලා නමක් type කරන විදිය. මේ software එක දන්නවද කව්රුහරි ? කියල දීපු කෙනාටවත් මතක නැ.
Windows 98 ද? පෙන්ටියම් කීයද?
උඹලගෙ අයියා දැන් මොකද්ද කරන ජොබ් එක?