2000 විතර computer කාපු අය පොඩ්ඩක් එන්නකෝ.

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අපේ අය්ය මට 2000 වගේ ඉගැන්නුවා gif වගේ animation එඩිට් කරන software එකක්. දැන් මේ ලෝකේ දෙයක් මතක නැ.(1 වසරේද කොහෙද හිටියේ :p) එත් මට හොදට මතකයි ගෙම්බෙක් මැස්සෙක් අල්ලන animation එකක් තිබුන. අයිය කියල දුන්න එකේ මැස්සාව අයින් කරලා නමක් type කරන විදිය. මේ software එක දන්නවද කව්රුහරි ? කියල දීපු කෙනාටවත් මතක නැ.
    2000 අවුරුද්දෙ?
    Windows 98 ද? පෙන්ටියම් කීයද?
    උඹලගෙ අයියා දැන් මොකද්ද කරන ජොබ් එක?
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    macromedia-flash-4-0-01.png