කොහෙද ඉතින් අපේ තාත්තා නැනේ බන් එළකිරි එකේ. එහෙම උනානම් එයාට තමා මේ award ඒක
ආණ්ඩුවේ සේවකයනේ මචන් අපේ තාත්තා. අපරාදේ කියන්න බැ පොඩි කලේ ඉදන් එයා duty යන හැම තැනම අපිව එක්කගෙන ගියා.
තාත්තා යන්නේ audit කරන්න. ඒ උනාට අපිට trip තමා ඉතින්

අනේ බන් කුණුහරුපනම් මොනවද...
ටවුන් එකට බැස්සම අපි අපි කොල්ලො විහිලුවට බැනගන්නෙත් කුණු හරුප වලින්.. ඒත් මේක ඊට එහා.. දැන් ඒක ඉවරයි කියන්න ඕනදේ කිව්වා එච්චරයි.. අපි අපේ වැඩේ කරමු..
මුන් මේ නිදාගෙන ඉන්න සිංහයො අවදි කරලා ලොකු වරැද්දක් කරගන්නෙ බන්.. ඒකනම් පට්ට පැහැදිලියි ආයේ දෙකක් නෑ... බස්රත්නේ හෙවත් ලැප්කන්නා මහත්තයෝ....
මේකත් උඹේ බස් වගේ කොට කොටා හෙමින්නේ වෝට් කරන්නෙ කස්ටිය![]()

අඩෝ අපේ බස් වලට එක එක නෝන්ඩි දාන්න එන්න එපා හරිද.......??