2011-2012 වසරේ හොඳම ගවේශකයා

2011-2012 වසරේ හොඳම ගවේශ&#34


  • Total voters
    64
  • Poll closed .

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කොහෙද ඉතින් අපේ තාත්තා නැනේ බන් එළකිරි එකේ. එහෙම උනානම් එයාට තමා මේ award ඒක

    ආණ්ඩුවේ සේවකයනේ මචන් අපේ තාත්තා. අපරාදේ කියන්න බැ පොඩි කලේ ඉදන් එයා duty යන හැම තැනම අපිව එක්කගෙන ගියා.


    තාත්තා යන්නේ audit කරන්න. ඒ උනාට අපිට trip තමා ඉතින්

    :) :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අනේ බන් කුණුහරුපනම් මොනවද...
    ටවුන් එකට බැස්සම අපි අපි කොල්ලො විහිලුවට බැනගන්නෙත් කුණු හරුප වලින්.. ඒත් මේක ඊට එහා.. දැන් ඒක ඉවරයි කියන්න ඕනදේ කිව්වා එච්චරයි.. අපි අපේ වැඩේ කරමු..
    මුන් මේ නිදාගෙන ඉන්න සිංහයො අවදි කරලා ලොකු වරැද්දක් කරගන්නෙ බන්.. ඒකනම් පට්ට පැහැදිලියි ආයේ දෙකක් නෑ... බස්රත්නේ හෙවත් ලැප්කන්නා මහත්තයෝ.... :baffled::baffled::baffled:
    මේකත් උඹේ බස් වගේ කොට කොටා හෙමින්නේ වෝට් කරන්නෙ කස්ටිය :P:P:P

    lion-roar_11900_1024x768.jpg



    අඩෝ අපේ බස් වලට එක එක නෝන්ඩි දාන්න එන්න එපා හරිද.......?? :angry::angry: