ape gewal gawa innawa uru marakkalayek. oka padinnema me bike eka. thambiyonta kohamada mechchara salli thiyenne ? thambi kudu business karanawada danne naha.
රත්තරං;12523250 said:පසුපස - ඩබල් ඩිස්ක් සිලින්ඩර් 4රේ කැලිපරේ( ඇඩෙනවා නේ??) ,, ඒ වගෙම 320mm ඩිස්ක් එක
ඉදිරිය - 220mm තනි ඩිස්ක් එකක් තියෙන්නේ
මෙන්න මෙතන පොඩි අවුලක් තියෙනවද මන්දා රත්තරං? පසුපස තනි ඩිස්ක් සහ ඉදිරිය ඩබල් ඩිස්ක් වෙන්න ඕන නේද මචෝ???