2015 A/L කරපු අය සෙට් වෙන්න බඩු එනවා

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මමයි ජේසන් කාරයයි එක විභාග සාලාවෙ හිටියෙ

    කෝ මූ
     
    අම්මට හුඩු මාත් ලිව්ව අද රෑ එනවලුද :baffled: :baffled:
    ටොයියයි anti bbs වයි හොයාගෙන වරෙං උන් දෙන්නත් ලිව්ව :sorry: :sorry:

    උබ ටොයියාට කියපං
    Anti BBS හරි

    ඌ එන ගමන් තණමල්විලින් මල් බොකේ එකක් අරන් එන්න ඕඩරේ දුන්නා

    ඔව්ව මේ ත්‍රෙඩ් දාගෙන ලොකුවට කරන දේවල්ද හිටං :frown:

    අසික්කිතයි අශිෂ්ඨයි හිටන්

    ade adin kama salaketh ahosi

    :lol: :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අම්මටසිරි බඩු ඇවිල්ල නේද හිටං :baffled:

    vpvl9h.png
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    මෙවර උසස්පෙල ප්‍රතිඵල නිකුත් කිරීම දිනෙන් දින කල් යාමේ හේතුව හෙලිවෙයි..!!
    .
    2015 උසස් පෙල ප්‍රතිඵල තවදුරටත් ප්‍රමාදවන බව මාද්‍ය හමුවේ විබාග කොමසාරිස් වරයා පවසයි..
    උසස් පෙල ප්‍රතිඵල සෑම වසරකදී මෙන්ම මේවනවිටත් නිකුත් කර තිබිය යුතුයි..
    නමුත් මෙවර තවම ප්‍රතිඵල නිකුත්කර නොමැත..
    උත්තර පත්‍ර බලා ඒවා නැවත වතාවක් සමීක්ශනය කරන්නේ ගුරුවරුන්ය..
    ඉන් පසු අදාල විශය පරාස වල z අගය තීරනය කරයි.
    ඉන් පසු දිස්ත්‍රික් හා ජාතික මට්ටම්ද ගොඩ නගයි..
    පසුව මේවා අන්තර් ජාලයට යැවීමට ඩයලොග් සමාගමට බාර කරන අතර ඒ සදහා අදාල රක්ශනය කල සීඩී තැටිය සකසන්නේ දෙපාර්තමේන්තුවයි..
    එය අන්තර්ජාලයට අප්ලෝඩ් කරන තැනැත්තාට උවද විවෘත කල නොහැකි ලෙස සාදා ඇත..
    පාසැල් වලට යවන ලයිස්තු හා වෙනමම පෞද්ගලික අපේක්ශකයින්ට යවන ප්‍රතිඵල ලැයිස්තුද සාදන්නේ මේවා පරිඝනක ගතකල පසුවයි..
    ඉන් පසු ඩයලොග් ආයතනයෙන් ප්‍රතිඵල අන්තර්ජාලයට දමනු ලබයි..
    මේ වනවිටත් මෙම ක්‍රියාවලිය අවසන් වී තිබිය යුතු අතර,
    නමුත් තවම ප්‍රතිඵල සැකසීම කුමන අවධියක පවතින්නේද යන්න සැකයකි..
    නමුත් මේ පිලිබද විමර්ශනය කල මාද්‍යවේදීන් කීහිප දෙනෙකුට වැදගත් පුවතක් ලැබී ඇත..
    එය නම් ප්‍රතිඵල සහිත සීඩී තැටිය අන්තර්ජාලයට ඇතුලත් කිරීමට සමාගමට බාරකර ඇත..
    එම දිනය අදික වැසි සහිත දිනයක් වූ නිසා එහි සේවකයෙකු එය පසුවදා අන්තර් ජාල ගතකිරීමේ අරමුණින් නිවසට ගෙන ගොස් ඇත..
    මෙම සීඩී පටය සිය පියානන්ගේ බෑගයේ තිබෙනු දුටු ඔහුගේ කුඩා පුතු (05) එම තැටිය රැගෙන සෙල්ලම් කර තිබෙනවා..
    එසේ සෙල්ලම් කිරීම හේතුවෙන් එම සීඩී තැටිය සීරී යාම නිසා සමාගමෙන් මෙම සේවකයාද ඉවත් කර තිබෙනවා..
    මේ පිලිබද පරීක්ශා කිරීමට එම නිවස සොයා ගිය අප මාද්‍යවේදීන් පිරිසට පෙනී ගියේ ප්‍රතිඵල ඇතැයි සැක කල හැකි සීඩී පටය ඔහුගේ නිවස ඉදිරිපිට වූ අඹගසේ එල්ලා ඇති ආකාරයයි..
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අඩේ මාත් කරා බන්. තුන්වෙනි පාර කරේ. බයයි බන් දැන්නම්.
     
    Nov 24, 2015
    167
    7
    0
    හරියටම එන වෙලාව කිවුවනම් ෆිල්ම් එකක්වත් බලන්ඩ තිබ්බා
     
    මෙවර උසස්පෙල ප්‍රතිඵල නිකුත් කිරීම දිනෙන් දින කල් යාමේ හේතුව හෙලිවෙයි..!!
    .
    2015 උසස් පෙල ප්‍රතිඵල තවදුරටත් ප්‍රමාදවන බව මාද්‍ය හමුවේ විබාග කොමසාරිස් වරයා පවසයි..
    උසස් පෙල ප්‍රතිඵල සෑම වසරකදී මෙන්ම මේවනවිටත් නිකුත් කර තිබිය යුතුයි..
    නමුත් මෙවර තවම ප්‍රතිඵල නිකුත්කර නොමැත..
    උත්තර පත්‍ර බලා ඒවා නැවත වතාවක් සමීක්ශනය කරන්නේ ගුරුවරුන්ය..
    ඉන් පසු අදාල විශය පරාස වල z අගය තීරනය කරයි.
    ඉන් පසු දිස්ත්‍රික් හා ජාතික මට්ටම්ද ගොඩ නගයි..
    පසුව මේවා අන්තර් ජාලයට යැවීමට ඩයලොග් සමාගමට බාර කරන අතර ඒ සදහා අදාල රක්ශනය කල සීඩී තැටිය සකසන්නේ දෙපාර්තමේන්තුවයි..
    එය අන්තර්ජාලයට අප්ලෝඩ් කරන තැනැත්තාට උවද විවෘත කල නොහැකි ලෙස සාදා ඇත..
    පාසැල් වලට යවන ලයිස්තු හා වෙනමම පෞද්ගලික අපේක්ශකයින්ට යවන ප්‍රතිඵල ලැයිස්තුද සාදන්නේ මේවා පරිඝනක ගතකල පසුවයි..
    ඉන් පසු ඩයලොග් ආයතනයෙන් ප්‍රතිඵල අන්තර්ජාලයට දමනු ලබයි..
    මේ වනවිටත් මෙම ක්‍රියාවලිය අවසන් වී තිබිය යුතු අතර,
    නමුත් තවම ප්‍රතිඵල සැකසීම කුමන අවධියක පවතින්නේද යන්න සැකයකි..
    නමුත් මේ පිලිබද විමර්ශනය කල මාද්‍යවේදීන් කීහිප දෙනෙකුට වැදගත් පුවතක් ලැබී ඇත..
    එය නම් ප්‍රතිඵල සහිත සීඩී තැටිය අන්තර්ජාලයට ඇතුලත් කිරීමට සමාගමට බාරකර ඇත..
    එම දිනය අදික වැසි සහිත දිනයක් වූ නිසා එහි සේවකයෙකු එය පසුවදා අන්තර් ජාල ගතකිරීමේ අරමුණින් නිවසට ගෙන ගොස් ඇත..
    මෙම සීඩී පටය සිය පියානන්ගේ බෑගයේ තිබෙනු දුටු ඔහුගේ කුඩා පුතු (05) එම තැටිය රැගෙන සෙල්ලම් කර තිබෙනවා..
    එසේ සෙල්ලම් කිරීම හේතුවෙන් එම සීඩී තැටිය සීරී යාම නිසා සමාගමෙන් මෙම සේවකයාද ඉවත් කර තිබෙනවා..
    මේ පිලිබද පරීක්ශා කිරීමට එම නිවස සොයා ගිය අප මාද්‍යවේදීන් පිරිසට පෙනී ගියේ ප්‍රතිඵල ඇතැයි සැක කල හැකි සීඩී පටය ඔහුගේ නිවස ඉදිරිපිට වූ අඹගසේ එල්ලා ඇති ආකාරයයි..

    ජෝක් සේක්ශන් එකේ දාපන්