2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    wtf-funny-wedding-russia-tie.jpg
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එන්ජිමේ ශබ්දයේ නං එච්චර වෙනසකං නෑ මං හිතන්නේ ඕක දැම්මාම..
    ඔය රූං රූං සද්ද ගහන්නේ අක්කේ සයිලන්සරයට බීට් බැරල් එකක් ගහලා.. නැත්තං ස්ට්‍රේට් සයිලන්සර් එක්ක ගහලා

    එහෙමද?/ බීට් දැම්මම මොකක්ද වාහනයට වෙන හානිය???
    වැඩිපුර තෙල් පිච්චෙනවා නෙමේද සද්දේ නිසා..මන්ද නිකන් හිතලා ඇහුවේ..මට පොඩි විස්තරයක් දෙන්න මල්ලි ඒ ගැන:dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ට්‍රෆික් පොලිසියට හොරෙන් පදින ආතල් එක නෑ ඩෝ
    ලයිසන් අරන් පදිද්දි සෙද්ද :angry::angry:
    ඒක නං ඇත්ත........
    ඇරපිය කට ගල් බාගයක් ඔබන්න.........:baffled:

    නිදර්ශන මෙහි තිබේ!!!!!:rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙමද?/ බීට් දැම්මම මොකක්ද වාහනයට වෙන හානිය???
    වැඩිපුර තෙල් පිච්චෙනවා නෙමේද සද්දේ නිසා..මන්ද නිකන් හිතලා ඇහුවේ..මට පොඩි විස්තරයක් දෙන්න මල්ලි ඒ ගැන:dull::dull:
    පිකප් නෑ.....:dull:
    පිකප් වෙන්න යම් ප්‍රෙෂර් එකක් එන්න ඕන එන්ජිම මතට. ඒක අඩු වෙනව සයිලන්සර් එක මොඩිෆයි කලාම.........:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙමද?/ බීට් දැම්මම මොකක්ද වාහනයට වෙන හානිය???
    වැඩිපුර තෙල් පිච්චෙනවා නෙමේද සද්දේ නිසා..මන්ද නිකන් හිතලා ඇහුවේ..මට පොඩි විස්තරයක් දෙන්න මල්ලි ඒ ගැන:dull::dull:
    බීට් දැම්මා ම පෙට්‍රල් ටික්ක පිච්චෙනවා.. ඒක හරි..
    ශබ්ද දූසනය ටිකක් වැඩියි.. එන්ජිමට නං වෙන හානියක් නෑ එහෙමට කියලා
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පිකප් නෑ.....:dull:
    පිකප් වෙන්න යම් ප්‍රෙෂර් එකක් එන්න ඕන එන්ජිම මතට. ඒක අඩු වෙනව සයිලන්සර් එක මොඩිෆයි කලාම.........:dull:

    එතකොට එහෙම කලාම වැඩක් නැද්ද කියන්නේ වාහනේ??? නැද්ද නැද්ද??? මන් අහන්නේ නැද්ද?:dull: අයියෝ මදැයි:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිකප් නෑ.....:dull:
    පිකප් වෙන්න යම් ප්‍රෙෂර් එකක් එන්න ඕන එන්ජිම මතට. ඒක අඩු වෙනව සයිලන්සර් එක මොඩිෆයි කලාම.........:dull:

    නෑ කිඹුලයියේ..බැක්ප්‍රෙෂර් එක අඩුවෙන නිසා එන්ජිමට බර අඩුවෙනවා.. පිකප් වැඩිවෙනවා ඇත්තට. එන්ජිමට ලේසියෙන් exhaust එක එලියට දාගන්න පුලුවන්...:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිකප් නෑ.....:dull:
    පිකප් වෙන්න යම් ප්‍රෙෂර් එකක් එන්න ඕන එන්ජිම මතට. ඒක අඩු වෙනව සයිලන්සර් එක මොඩිෆයි කලාම.........:dull:
    එහෙම නං රේසි කාර් වල බැරල් නැතුව නිකංම සයිලන්සර් බටේ දාලාත් තියෙනවා නේද බොල ? :rolleyes: පිකප් අඩු වෙයි නං උං එහෙම කරයිද ?
    දන්නෑ මහේසයාගෙං ම අහලා ඇත්ත දැනගමු !:)