2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    tumblr_kxj8lvfISy1qa83zm.jpg
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    රෝමියෝ - ජුලියට්
    දම්මි - සුගත්
    රොබින් හුඩ් වගේ එකෙක් - මැරියන් වගේ එකියක්..
    Forever-Alone.png

    බ්ලැක්ලිස්ට් වගේ එකෙක්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නුහුරු නුපුරුදු රහස පිළිබඳ
    මිහිර ආදරයයි කියා...//
    පවුරු බැදගෙන ‍සිතක වැජබුනු
    රසවතී නැ කොයි ගියා..//



    ආදරෙයි මම ආදරෙයි..//
    දම්මි තවමත් ආ..දරෙයි
    මවා පියකරු සිහින සිතුවම්
    මතුකලා රසබර හැගුම්
    දයාවන්තය යොවුන් සිතුවිලි
    රසකලා ඔබෙ නෙත් කැළුම්..//



    ආදරෙයි මම ආදරෙයි
    සුගත් තවමත් ආ..දරෙයි...//
    අසිමත් ලෙස වැඩුනු දේදුනු
    කළුවලා පෙම් යට වුනා
    මිහිරියාවිය අනේ දවසක
    ඔබේ හදවත ‍ගොළුවුනා..



    ආදරෙයි මම ආදරෙයි..//
    දම්මි තවමත් ආ..දරෙයි..
    ආදරය එක අතක ප්‍රේමය
    තව අතක මා නැති වුනා
    සාගරය වැනි වේදනාවක
    අ‍හෝ හිතවත තනිවුනා..



    ආදරෙයි මම ආදරෙයි..//
    සුගත් තවමත් ආ..දරෙයි
    ආදරෙයි මම ආදරෙයි..//
    දම්මි තවමත් ආ..දරෙයි

    ආ..දරෙයි...///


    :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රෝමියෝ - ජුලියට්
    දම්මි - සුගත්
    රොබින් හුඩ් වගේ එකෙක් - මැරියන් වගේ එකියක්..
    බ්ලැක්ලිස්ට් වගේ එකෙක්:rolleyes:
    එළකිරියේ නංගියෙත් හොයා ගනිංකො
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පාරා ගැටේ සතේ බැටේ ඇටේ පාරා ගැටේ සතේ බැටේ ඇටේ පාරා ගැටේ සතේ බැටේ ඇටේ පාරා ගැටේ සතේ බැටේ ඇටේ පාරා ගැටේ සතේ බැටේ ඇටේ පාරා ගැටේ සතේ බැටේ ඇටේ පාරා ගැටේ සතේ බැටේ ඇටේ