ආ... එහෙමද..
උඹ එයාට පේන්නෙ නැති තැනක රැවුල වවපංකො ඉතිං..
ප්‍රස්නයක් නෑ නේ..
කෙල්ලත් ඉන්නවා රැවුලත් තියෙනවා![]()
කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද
හැම තැනම චෙක් කොරනවා බන් උන්එහෙම බෑ බං.. හුහ්...
ආ... එහෙමද..
උඹ එයාට පේන්නෙ නැති තැනක රැවුල වවපංකො ඉතිං..
ප්‍රස්නයක් නෑ නේ..
කෙල්ලත් ඉන්නවා රැවුලත් තියෙනවා![]()
කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද
හැම තැනම චෙක් කොරනවා බන් උන්
අම්මටසිරි ...
අනිවා අනිවා මොකද දාන්නේ නැ ඊයේ b,day එකට විශ් කොරන්න කියලා මට බල කලා![]()


ඔයාට ඒවා හොදට ඇහෙනවා පේනවා නේද සහෝඉසුරු එක දෙක තුන ඉන්නවා ..
අහ්හ් නෑ නෑ .. ඉසුරුපී
එක දෙක තුන ඉන්නවා ..


පේනවද මිත්රවරුනි රිදුන තරම !කෑප්ටන් Jack Sparrow;18614406 said:සංකපාල නේ සංකල්ප උනේ

පල ඩෝහ්.. පපු කැලැත්තෙ හැංගිච්ච ආදරේ තමා !වට් දේ පක් ..මම අලුතින් ආව නිසා වෙන්න ඇති
![]()

රොබින්හුඩ් වගේ එකාව විතරයි ආදරෙං පිලිගත්තේ...
මොකක් හරි සීන් එකක් තියෙනවා![]()
![]()



එහෙමද...හැම තැනම චෙක් කොරනවා බන් උන්
එහෙම බෑ බං.. හුහ්...
![]()
![]()
![]()



අම්මටසිරි ...
එන පොට හොද නෑ...
රොබින්හුඩ් වගේ එකා කියන එකා COD ත්‍රෙඩ් එකේත් කේස් වගයක් ගිහිං තිබ්බා...
නෑ නෑ .. වලි නෙවේ...
සමනල් ඒවා![]()


ඔය ඔය ඇදෙන්නේ කෙස් 
දැක්කා නේ![]()
අම්මටසිරි ...
එන පොට හොද නෑ...
රොබින්හුඩ් වගේ එකා කියන එකා COD ත්‍රෙඩ් එකේත් කේස් වගයක් ගිහිං තිබ්බා...
නෑ නෑ .. වලි නෙවේ...
සමනල් ඒවා![]()
ඔයාට ඒවා හොදට ඇහෙනවා පේනවා නේද සහෝ![]()
පල ඩෝහ්.. පපු කැලැත්තෙ හැංගිච්ච ආදරේ තමා !![]()
නරක සමනලය .. 
ඔව් මේ අවස්ථාවේ නිවේදකයාගේ ගේ ලගින් පියාජියෝ ඩීසල් ත්‍රී රෝද රථයක් මිහිරි හඩක් නංවමින් ගියා !![]()
