රෝමියෝ - ජුලියට්
දම්මි - සුගත්
රොබින් හුඩ් වගේ එකෙක් - මැරියන් වගේ එකියක්..
බ්ලැක්ලිස්ට් මෙම්බර් - වයිට් ලිස්ට් මෙම්බෙර්(female)





මොකක්ද බං මතක මංසල කියන්නේමට තමයි මචන්
මට කවියක් ලියල සින්දුවක් ඕනි
මතක මංසලට
ගාන කිය උනත්![]()



යකඩෝ..මගෙන් 1000 ක් ගත්තනෙ නම දෙපාරක් කියන්නන් කියල....![]()





එහෙම කරා..ඉතිං කපපං යාළු උනාම ආයේ වවපං
![]()
මේ සින්දුව චිත්තරපටියේ නෙවෙයි. හොලු හදවත චිත්ත්රපටියේ ගීත නැ. කේමදාස මාස්ටර්ගේ සංගීථය විතරයි![]()


රොබින්හුඩ් වගේ එකාව විතරයි ආදරෙං පිලිගත්තේ...
මොකක් හරි සීන් එකක් තියෙනවා![]()
![]()






ආ... එහෙමද..එහෙම කරා..
රැවුල ද ඔයාට වටින්නේ මාවද කියල ඇහුව
මම රැවුල කිව්වා.
එයා හා කිව්වා
![]()



රොබින්හුඩ් වගේ එකාව විතරයි ආදරෙං පිලිගත්තේ...
මොකක් හරි සීන් එකක් තියෙනවා![]()
![]()
රොට බැඳුනු බ්රුරුන්ගයෙක් ද දන්නේ නෑ 
රොබින්හුඩ් වගේ එකාව විතරයි ආදරෙං පිලිගත්තේ...
මොකක් හරි සීන් එකක් තියෙනවා![]()
![]()
රොබින් හුඩ් වගේ එකාව ආදරෙන් පිලිගත්ත...![]()
අනිවා අනිවා මොකද දාන්නේ නැ ඊයේ b,day එකට විශ් කොරන්න කියලා මට බල කලා![]()


මම අලුතින් ආව නිසා වෙන්න ඇති 


ඉසුරු එක දෙක තුන ඉන්නවා ..
අහ්හ් නෑ නෑ .. ඉසුරුපී
එක දෙක තුන ඉන්නවා ..

