2016 දි වත් ගොඩ එන්න Help එකක්

Nov 24, 2015
167
7
0
මචන් උබ ඉන්නේ කොහෙද? Idea එකක් දෙන්නම් . මම ඉන්නේ kandy saturday , sunday kandy town එකේ ජොබ් කරන කොල්ලො දැන් street food stalls දානව. Man දැක්කා සුපිරි 2k දාලා තියනවා. උන් decent එකේ කරන්නේ. උබටත් ඉරිදට වගේ කරන්න පුලුවන් . මුලු දවසම නෙමෙයි. හවස හරි දවල් හරි. හොද ගානක් හොයන්න පුලුවන්. හැබැයි උබ ඉන්න පලාත අනුව තමයි. හැබයි street food කිවුවම වඩේ, මුරුක්කු කඩ නෙමෙයි ආ. හොද රසට හොද කෑම ටිකක්. පොඩි පොඩි. Eat Street program එක youtube බලල අදහසක් ගනින්.

මේක නිකන් idea එකක් විතරයි. උබ හිතල කරපන් කැමති දෙයක්. ජයවෙවා!
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    රස්සාවත් තියාගෙන සයිඩ් බිස්නස් එකක් තමයි කරන්න වෙන්නේ.
    ඔයා වැඩ කරන කොම්පැනි ඒක මොන වගේ එකක් ද?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මචන් උබ ඉන්නේ කොහෙද? Idea එකක් දෙන්නම් . මම ඉන්නේ kandy saturday , sunday kandy town එකේ ජොබ් කරන කොල්ලො දැන් street food stalls දානව. Man දැක්කා සුපිරි 2k දාලා තියනවා. උන් decent එකේ කරන්නේ. උබටත් ඉරිදට වගේ කරන්න පුලුවන් . මුලු දවසම නෙමෙයි. හවස හරි දවල් හරි. හොද ගානක් හොයන්න පුලුවන්. හැබැයි උබ ඉන්න පලාත අනුව තමයි. හැබයි street food කිවුවම වඩේ, මුරුක්කු කඩ නෙමෙයි ආ. හොද රසට හොද කෑම ටිකක්. පොඩි පොඩි. Eat Street program එක youtube බලල අදහසක් ගනින්.

    මේක නිකන් idea එකක් විතරයි. උබ හිතල කරපන් කැමති දෙයක්. ජයවෙවා!
    thawa isthara kiypanko... monawada un sell karanne? photos ehema nadda shop eke?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ස්ටෙස් එන්නෙ විහින්ම මචෝ,
    ගොඩක් අයට ලොකු ජොබ් තිබ්බට මචන්, හිතෙ නිදහසක් නැහැ මෙන්න මේ සධක මත

    රැකියාවේ යාලුවෝ/ ලොක්කෝ ට්‍රිට් කරන විදිය
    ප්‍රවහන පහසු කම් / රැකියාවට ඇති දුර

    උබට ඔතනම ගොඩ යන්න ඔවලට ආදාල එක්සැම් කරපන් අයියේ

    කොහොම හරි රජයෙ එකාක්ට පැන ගන්න / අවුරුදු 45 වෙනකන් පුලුවන් නේ

    මොකද බෙසික් අඩු වුනාට අමතර එවා එකතුවෙනවා ගොඩක්

    දැනට ඔය සල්ලි ටික ෆික්ස් එකක් දාන්න ව්‍යාපාර දැනුම නැත්නම් කොච්චර පුන්සද පෙන්නුවත් අත ගහන්න එපා අයියේ
     
    • Like
    Reactions: Fox Mulder89

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    mamath laksha 2k athe thiyan me wage mokak hari business ekak hewwa. Anthimata laksha 2 poliyata dunna. eken maseta Rs. 10,000k enawa. Dan tika tika Forex igena gannawa. Try karala balanna.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    machan Job eken ain wenna epa. Thawa honda job ekak balapan. Anith yaluwo kiwwa wage side business ekak patan ganin, mulin podi labayak thibbata kamak ne
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන් උබ ඉන්නේ කොහෙද? Idea එකක් දෙන්නම් . මම ඉන්නේ kandy saturday , sunday kandy town එකේ ජොබ් කරන කොල්ලො දැන් street food stalls දානව. Man දැක්කා සුපිරි 2k දාලා තියනවා. උන් decent එකේ කරන්නේ. උබටත් ඉරිදට වගේ කරන්න පුලුවන් . මුලු දවසම නෙමෙයි. හවස හරි දවල් හරි. හොද ගානක් හොයන්න පුලුවන්. හැබැයි උබ ඉන්න පලාත අනුව තමයි. හැබයි street food කිවුවම වඩේ, මුරුක්කු කඩ නෙමෙයි ආ. හොද රසට හොද කෑම ටිකක්. පොඩි පොඩි. Eat Street program එක youtube බලල අදහසක් ගනින්.

    මේක නිකන් idea එකක් විතරයි. උබ හිතල කරපන් කැමති දෙයක්. ජයවෙවා!

    අඩෝ ෆොටෝ ටිකක් දාපන්කො
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ස්ටෙස් එන්නෙ විහින්ම මචෝ,
    ගොඩක් අයට ලොකු ජොබ් තිබ්බට මචන්, හිතෙ නිදහසක් නැහැ මෙන්න මේ සධක මත

    රැකියාවේ යාලුවෝ/ ලොක්කෝ ට්‍රිට් කරන විදිය
    ප්‍රවහන පහසු කම් / රැකියාවට ඇති දුර

    උබට ඔතනම ගොඩ යන්න ඔවලට ආදාල එක්සැම් කරපන් අයියේ

    කොහොම හරි රජයෙ එකාක්ට පැන ගන්න / අවුරුදු 45 වෙනකන් පුලුවන් නේ

    මොකද බෙසික් අඩු වුනාට අමතර එවා එකතුවෙනවා ගොඩක්

    දැනට ඔය සල්ලි ටික ෆික්ස් එකක් දාන්න ව්‍යාපාර දැනුම නැත්නම් කොච්චර පුන්සද පෙන්නුවත් අත ගහන්න එපා අයියේ

    ඔව් මචන් මේක ඇත්ත.මට නම් ලොකු ස්ට්‍රෙස් එකක් නම් නෑ.ඒත් හිතෙනවා ප්‍රවාහන පහසුකම් තව ටිකක් හැදුනොත් හොඳයි කියලා.බලපන් colombo ඉඳන් කොහේ ගියත් පලවෙනි 10km යන්න පැයකට වඩා යනවනේ...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බිස්නස් කරනවනම් මොන ෆීල්ඩ් එකෙන්ද යන්නේ කියලා හිතලා කියන්න බලන්න. .
    මේ දවස්වල බිස්නස් නම් මෙලෝ රහක් නෑ බන්. .
    ලක්ශ 2ක් කොහොමත් මදියි. .
    සොබ්බේ තියෙන තරමට තමයි බිස්නස් තියෙන්නේ. .
    දැන් බිස්නස් කරනවනම් මහපරිමාන්යෙන්ම ගේමට බහින්න වෙනවා සින්ගර්, දම්.රෝ, ආර්පිකෝ වගේ. .
    එහෙම නැත්තත් ශොප් එක නම් සුපිරියට තියගන්න වෙනවා. .
    පොඩි බිස්නස් වලට දැන් තැන නෑ බන් ඒවා එක එක වැහිගෙන යනවා. .
    මේ දේ කියන්නේ අදයිර්යමත් කරන්න නෙවෙයි. . ඕක තමයි යතාර්තය. .
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    බිස්නස් කරනවනම් මොන ෆීල්ඩ් එකෙන්ද යන්නේ කියලා හිතලා කියන්න බලන්න. .
    මේ දවස්වල බිස්නස් නම් මෙලෝ රහක් නෑ බන්. .
    ලක්ශ 2ක් කොහොමත් මදියි. .
    සොබ්බේ තියෙන තරමට තමයි බිස්නස් තියෙන්නේ. .
    දැන් බිස්නස් කරනවනම් මහපරිමාන්යෙන්ම ගේමට බහින්න වෙනවා සින්ගර්, දම්.රෝ, ආර්පිකෝ වගේ. .
    එහෙම නැත්තත් ශොප් එක නම් සුපිරියට තියගන්න වෙනවා. .
    පොඩි බිස්නස් වලට දැන් තැන නෑ බන් ඒවා එක එක වැහිගෙන යනවා. .
    මේ දේ කියන්නේ අදයිර්යමත් කරන්න නෙවෙයි. . ඕක තමයි යතාර්තය. .

    :(:(:(
     
    ranjana disasekara

    Well-known member
  • waana gana dannawanam machan podiyata bike ekak wage aran hemeta buy and sell patan ganin..
    habai mona magula kalath reserch karala bahapan wadeeta..
    miris kudu packet karala wikunuwath uthsahaya tiyenawanam kootipathiyek wenna puluwan bro!!
    karana wade awrudu 10ka wath strategy plan ekak hadan bahapan karanna
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    අතේ තියෙන්නේ ඔක්කොම ලක්ෂ 2නම් ඒ ඔක්කොම සල්ලි වෙන දෙකට යොදවන්න එපා මචෝ. ඒ සල්ලි වලින් කොටසක් විතරක් යොදවන්න. පොඩි Research පාරක් දාන්න ඔයා ඉන්න පළාත අනුව පටන් ගන්න තියෙන හොඳ Business එකක් තියනවද කියල අතේ තියෙන ගානට.

    :cool::cool: