මචන් උබ ඉන්නේ කොහෙද? Idea එකක් දෙන්නම් . මම ඉන්නේ kandy saturday , sunday kandy town එකේ ජොබ් කරන කොල්ලො දැන් street food stalls දානව. Man දැක්කා සුපිරි 2k දාලා තියනවා. උන් decent එකේ කරන්නේ. උබටත් ඉරිදට වගේ කරන්න පුලුවන් . මුලු දවසම නෙමෙයි. හවස හරි දවල් හරි. හොද ගානක් හොයන්න පුලුවන්. හැබැයි උබ ඉන්න පලාත අනුව තමයි. හැබයි street food කිවුවම වඩේ, මුරුක්කු කඩ නෙමෙයි ආ. හොද රසට හොද කෑම ටිකක්. පොඩි පොඩි. Eat Street program එක youtube බලල අදහසක් ගනින්.
මේක නිකන් idea එකක් විතරයි. උබ හිතල කරපන් කැමති දෙයක්. ජයවෙවා!
මේක නිකන් idea එකක් විතරයි. උබ හිතල කරපන් කැමති දෙයක්. ජයවෙවා!


