2019 ලෝක කුසලානය -ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩාය&

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මුන් ටික ගිහින් ලෝක කුසලානේ අරන් ආවම ඔය එක එක කුණු කතා කියන අයට ගොඩාරියක් රිදෙයි ඈ :angry:
     
    slcricket

    Member
    Feb 20, 2008
    168
    13
    0
    කතෝලික ඒකාධිකාරයක් තියෙනවා වගේ

    කුසල් මෙන්ඩිස්,ඇන්ජලො පෙරේරා,දිනේෂ් සිල්වා අවිශ්ක ෆෙර්නන්ඩො,තිරිමාන්න, මුන්ගෙන් නම් කිසිම වැඩක් නැති ගොබ්බයො.මුන් දාපු කුරුස වැඩක්.දිමුත් කරුනාරත්නත් වන්ඩේ ගහපු එකෙක් නෙවෙයි.හැබයි ගූඩ් ටච් එකක හිටියා.ඒ උනාට උන්ට ලකුනු 300 ගනන් ගහන්න බෑ.කොටන බෝල් දිහා බැලුවම අනිත් බැටාලට හුගක් හයියෙන් ගහන්න වෙනවා.විකට් හෝ ගාලා යනවා. දිමුත් දකුනු අප්‍රිකා වන්ඩේ සහ ටී-20 වලට දැම්මේ නැත්තේ ඌ ෆේල් උනොත් කැප්ටන් කම දෙන්න හෝ ටීම් එකට දාන්න බැරි නිසා.ඒක නිසා දිමුත් ක්කල් තියාගෙන කැප්ටන් කරන්න තිබ්බ ප්ලෑන් එකක්.පලාත් ටීම් වල බෝලර්ස්ලට කියන්න් ඇති ඌට අමාරු බෝල් දාන්න එපා කියලා.ඒ වගේ ගන්න ලකුනු මට නම් ෂුවර් නෑ.හසරංග,ජීවන් මෙන්ඩිස්,බානුක දාපු එක හරි.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    මුන් ටික ගිහින් ලෝක කුසලානේ අරන් ආවම ඔය එක එක කුණු කතා කියන අයට ගොඩාරියක් රිදෙයි ඈ :angry:

    :lol:sure da
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඇෆ්ගනිස්තානෙනුත් කනවා හොදි නැති වෙන්නම බන්ගලිත් දෙනවා අනිවා අයර්ලන්ඩ් කියන්න බෑ ඉන්දියා ඔසී මැච් නම් කනවා සෙට් උනොත් නිව්සීලන්ඩ් එක කනවා හැබයි මට මෙහෙමත් හිතෙනවා පුතෝ උබලා බනින බැනිල්ලට ම මුන් සෙට් එක ගැහුවොත් තමා වැඩේ මොකෝ හතුරසින්හයා ඔක්කොටම කිවුවද දන්නේ නෑ ඕනවට එපාවට ගහපන් කියලා කප් එකේ මැච් වල හොදටම කරන්න

    :confused::confused:
     
    :lol::lol:
     
    :lol::lol:Ammo mama nam balanne naha..peo tv ganna inne eka ganna ona cricket channel nathuwa..:lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙන්ඩිස්ගෙ අවසාන චාන්ස් එක පර බල්ල මේකෙත් ගැහුවෙ නැත්තන් ගූ ගහල පන්නන්න ඕන :angry::angry::angry::angry:. ඕකව අයින් කරල අශාන් ප්‍රියන්ජන් දැම්මනම් ලකුනු 30ක් වත් ගහනව :(:(:(
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ

    ඇෆ්ගනිස්තානෙනුත් කනවා හොදි නැති වෙන්නම බන්ගලිත් දෙනවා අනිවා අයර්ලන්ඩ් කියන්න බෑ ඉන්දියා ඔසී මැච් නම් කනවා සෙට් උනොත් නිව්සීලන්ඩ් එක කනවා හැබයි මට මෙහෙමත් හිතෙනවා පුතෝ උබලා බනින බැනිල්ලට ම මුන් සෙට් එක ගැහුවොත් තමා වැඩේ මොකෝ හතුරසින්හයා ඔක්කොටම කිවුවද දන්නේ නෑ ඕනවට එපාවට ගහපන් කියලා කප් එකේ මැච් වල හොදටම කරන්න

    :lol::lol:

    Samanyen World Cup ekakata kali foam eke inna unge foam bahinawa World Cup matches wala.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මෙන්ඩිස්ගෙ අවසාන චාන්ස් එක පර බල්ල මේකෙත් ගැහුවෙ නැත්තන් ගූ ගහල පන්නන්න ඕන :angry::angry::angry::angry:. ඕකව අයින් කරල අශාන් ප්‍රියන්ජන් දැම්මනම් ලකුනු 30ක් වත් ගහනව :(:(:(

    Mendis and udana thama sa odi series eke wadiyenma lakunu gahuwe mata mathaka vidihata
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    team eka anthimai, Chandi nathi eka loku paduwak

    thirimanna and jewan hari yanne na, WC eken passe Dimuthta ayeth kalekata team ekata enna wenne na keyalanam penawa

    aparade WC ekata ape un yawana ekath salli aparade
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    Mata nam pena widiyata team eka hodai...

    Eth kuhakayo team eka athule innawa ekai aula...

    Unuth unge kuhaka kam atha arala gahuwoth chater wenne nathuwa enna puluwan wei...

    Mali captain dunne na kiyala samuganna kathawak yanawa.. ewa nam chater wada..

    Ane manda sri lanka cricket goda ena patak naa...

    Dimuthta pressure eka wadiy... ohoma unama perform karanna amarui...

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    dan ithin karanna deyak na, habai yanna kaling ape team eke unge oluwa hadala yawanna ona , adu gane mohanaya karalawath, mokada ape un Coach wenuwen sellam karana eka nawatthala rata wenuwen sellam karanna oluwa hadanna ona
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113

    Mata nam pena widiyata team eka hodai...

    Eth kuhakayo team eka athule innawa ekai aula...

    Unuth unge kuhaka kam atha arala gahuwoth chater wenne nathuwa enna puluwan wei...

    Mali captain dunne na kiyala samuganna kathawak yanawa.. ewa nam chater wada..

    Ane manda sri lanka cricket goda ena patak naa...

    Dimuthta pressure eka wadiy... ohoma unama perform karanna amarui...

    :rolleyes::rolleyes:
     
    slcricket

    Member
    Feb 20, 2008
    168
    13
    0
    දිමුත් කරුනාරත්න වන්ඩේ ෆෝමැට් ක්‍රිකටර් කෙනෙක් නෙවෙයි. වන්ඩේ වල කැප්ටන්සි එක ගැන ඌ දන්න එකක් නෑ.එක හයේ පාරක් ගහපු නැති එකෙක් මොනාද වන්ඩේ ගැන දන්නේ.ලකුනු 200ක් ගහන්න දිමුත් හොඳයි.අන්තර් සමාජ මැච් වල ගහපු ඒවා බලලා දිමුත් වර්ල්ඩ් ටීම් එකේ කැප්ටන්සි එකට දාපු එක විහිලුවක්.කුසල් මෙන්ඩිස්,දිනේෂ්ද සිල්ව, තිසර පෙරේරා,ඇන්ජලො පෙරේරා මුන් ටිකත් වර්ල්ඩ් කප් ගේන්න පුලුවන් ප්ලේයර්ස්ලා නෙවෙයි.මම දැකපු ජරාම බැට්ස්මන්ල .
     
    Idibuwa

    Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    භානුක කියන්නේ කුසල් පෙරේරාගේ රෝයල් එකේ බිග් මැච් ටීම් එකේ කැප්ටන්. ඌ කුසල්ටත් වඩා වැඩ්ඩා බං. අපරාදේ.. මම හිතන්නේ ඌ Club මැච් ෆේල් වුනා... :oo::oo: