2019 සහ 2024 වෙනස - පොදු හතුරා.. !

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    උබලා වගෙ එවුන් එක්ක argue කරන්නත් ආසයි! බයියො කියන්නෙ සමාජයක් බන් ! ඒ සමාජයෙන් පත් උන එවුන් මහින්දානන්ද රෝහිත.

    බයියො කියන්නෙ කල්ට් එකක්. උන්ගෙ මතවාදෙ හැමදාම බලපන්

    1.මහින්ද වගේ ඇගේ මයිල් කෙලින් වෙන්න කතා කරන්න ඕනෙ. දැන් කවුද එහෙම ඉන්න කෙනා තිරයෙ

    2. නිතරම රට බේරගන්න ඕනෙ කියලා හිස් චරිත ෆෝම් කරනවා

    3. ආයෝජන වලට විරැද්දයි හැම එකටම විකුනනවා කියලා කියනවා.

    ඉතින් හිස් තැන් ටික පුරෝගනින් බෛයොන්ට ඒ ආතල් එක හම්බෙන්නෙ කොහෙන්ද කියලා
    Anurath baiyekda dan
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Anurath baiyekda dan
    උබලා බයියෝ කියල කැටගරි කරලා තියෙන්නෙ මයිනාගෙ ෆෑන්ස්ලා විදියටනෙ. එහෙම බයියො ටොයියො කියලා බෙදන්නෙ නැතිව ඒ මිනිස්සුන්ගෙ ඇටිටියුඩ් වැඩ කරන විදිය බලන්න.
     
    • Like
    Reactions: AKI-SL

    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,482
    113
    Anurath baiyekda dan
    මහින්ද රාජපක්ෂ, බැසිල්, කබ්රාල් බයි ප්‍රතිපතති කරේ තියාගෙන යන්නේ කව්ද දැන් ? මෝඩ ජෙප්පොනේ

    1. රාජ්‍ය සේවකයෝ අඩු කරනවට විරුද්ධයි
    2. SOE restructure කරනවට විරුද්ධයි
    3. Privatize කරනවට විරුද්ධයි ගන්න එපා ආපහු පවරගන්නවා කියනවා
    4. IMF ගියාට විරුද්ධයි චීනෙන් එවෙනුවට ලොකු තව ණයක් ගන්න තිබ්බ කියනවා
    5. Tax වලින් government revenue වැඩි කරනවට විරුද්ධයි
    6. fuel price formula වලට විරුද්ධයි

    The JVP, though it was never in government barring a brief stint in an SLFP-led coalition in the early 2000s, is not without blame.

    Three key policy pillars articulated by the JVP from 2001-2004 and embraced by mainstream politician Mahinda Rajapaksa’s administration in 2005 onward have been highlighted by experts.

    From 2005, Sri Lanka halted privatisation, started recruiting tens of thousands of unemployed graduates into the public service every year with lifetime pensions, expanding an already bloated public sector and denying any benefit of a peace dividend to the country.

    Sri Lanka also abandoned a price formula for fuel that had helped keep the rupee stable and inflation low from 2001 to 2003 even as global commodity prices went up from the ‘mother of all liquidity bubbles’ fired by the Federal Reserve from 2001.

    From 2001 to 2003, state workers fell from 1.164 million to 1.043 million. By 2020, the public sector cadre has grown to 1.58 million with another batch of 53,000 unemployed graduates being paid tax money.

    - https://economynext.com/jvp-blames-...kas-woes-leaves-out-own-contributions-129443/
     
    Last edited:
    • Like
    Reactions: AKI-SL

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    6Aioflx.png
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මහින්ද රාජපක්ෂ, බැසිල්, කබ්රාල් බයි ප්‍රතිපතති කරේ තියාගෙන යන්නේ කව්ද දැන් ? මෝඩ ජෙප්පොනේ

    1. රාජ්‍ය සේවකයෝ අඩු කරනවට විරුද්ධයි
    2. SOE restructure කරනවට විරුද්ධයි
    3. Privatize කරනවට විරුද්ධයි ගන්න එපා ආපහු පවරගන්නවා කියනවා
    4. IMF ගියාට විරුද්ධයි චීනෙන් එවෙනුවට ලොකු තව ණයක් ගන්න තිබ්බ කියනවා
    Raniluth kiyanne nehe neda rajaye sewakayo adu karanawa kiyala. Ehema unoth postal vote eka paradinawane.

    මහින්ද රාජපක්ෂ, බැසිල්, කබ්රාල් බයි ප්‍රතිපතති කරේ තියාගෙන යන්නේ කව්ද දැන් ? මෝඩ ජෙප්පොනේ

    1. රාජ්‍ය සේවකයෝ අඩු කරනවට විරුද්ධයි
    2. SOE restructure කරනවට විරුද්ධයි
    3. Privatize කරනවට විරුද්ධයි ගන්න එපා ආපහු පවරගන්නවා කියනවා
    4. IMF ගියාට විරුද්ධයි චීනෙන් එවෙනුවට ලොකු තව ණයක් ගන්න තිබ්බ කියනවා
    5. Tax වලින් government revenue වැඩි කරනවට විරුද්ධයි
    6. fuel price formula වලට විරුද්ධයි
    Anura Dan kiyanne IMF ekath ekka digatama yanawa kiyala
    ------ Post added on Aug 30, 2024 at 12:22 AM

    උබලා බයියෝ කියල කැටගරි කරලා තියෙන්නෙ මයිනාගෙ ෆෑන්ස්ලා විදියටනෙ. එහෙම බයියො ටොයියො කියලා බෙදන්නෙ නැතිව ඒ මිනිස්සුන්ගෙ ඇටිටියුඩ් වැඩ කරන විදිය බලන්න.
    Mama Baiyo kiyanne gamwala inna gan kabarayinta. Unta thamayi thamath oya asaneepe tiyenne. Anith ayata gotagen beheth hamba una.
    ------ Post added on Aug 30, 2024 at 12:24 AM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Raniluth kiyanne nehe neda rajaye sewakayo adu karanawa kiyala. Ehema unoth postal vote eka paradinawane.

    Anura Dan kiyanne IMF ekath ekka digatama yanawa kiyala
    ------ Post added on Aug 30, 2024 at 12:22 AM

    Mama Baiyo kiyanne gamwala inna gan kabarayinta. Unta thamayi thamath oya asaneepe tiyenne. Anith ayata gotagen beheth hamba una.
    ------ Post added on Aug 30, 2024 at 12:24 AM
    උනුත් බන් ඇරියස් කවර් කරන්න ඉන්නෙ. උන්ට වෙච්ච නවනින්ගිරාව කාටවත් උනේ නෑ. උන්ගෙ සදාකාලික හතුරා රනිල්ගෙ නැට්ටෙ එල්ලුන එක රාජපස්සලා ගිහින්. ඕකට රිටන් එක දෙන්නෙ බයියො ටික අනුරට චන්දෙ දාලා වෛරෙ පිරිමහගන්න
     
    • Like
    Reactions: AKI-SL

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ගොඩක් බයියො ගේන්න හදන ලොජික් එකක් තමයි, ගෝටට 2019 තිබ්බ හයිප් එකයි අනුරට දැන් තියන හයිප් එකයි එක සමානයි..
    ඒ හයිප් දෙක සමාන නිසා අවසානේ එන රිසල්ට් එකත් එක සමානයි.. ඒ නිසා අනුරට දෙන්න එපා කියන එක..

    හැබැයි හොඳට බැලුවොත් තේරෙයි, 2019 දී කිරියේ පැයෙන් පැයට අඩියෙන් අඩියට ත්‍රෙඩ් වැටුනේ, උඹ මම අපි ගෝඨට දිය යුත්තේ ඇයි..
    ගෝඨා ආවම අරහෙමයි, මෙහෙමයි.. සරලව නැරේටිව් එක ජෙනරලි බහුතරයක් ත්‍රෙඩ් වැටුනේ ගෝඨාට පොසිටිව් ඉමේජ් එකක් මවන විදිහට..

    හැබැයි දැන් කිරියේ හරියට ඇනලයිස් කරොත් තේරෙයි පැයෙන් පැයට අඩියෙන් අඩියට වැටෙන්නෙ උඹ මම අපි අනුරට ඡන්දය නොදිය යුත්තේ ඇයි.. කියල
    අනුර ආවම අරහෙමයි මෙහෙමයි කියල ජෙනරලි නැරේටිව් එක හදන්නෙ මාලිමාවට නෙගටිව් ඉමේජ් එකක් හැදෙන විදිහට..

    සරලවම කියනව නං කැම්පේන් කරන සෙට් එකේ ෆෝකස් එක තමන්ගේ එකාව ප්‍රමෝට් කරනව වෙනුවට, විරුද්ධවාදියාගේ නෙගටිව් ඉමේජ් එක හදන්න වැඩිපුර කාලය, ධනය, ශ්‍රමය වැය කරනව..

    457508075_10160409997039226_6078719849503275971_n.jpg

    ඉතින් මේ වගේ දේවල් දිහා බලං ඉන්නකොට තේරනව 2019 මේකේ කැම්පේන් කරපු බයියෝම තමයි මේ මෙච්චර කාලයක් , ධනයක්, ශ්‍රමයක් වියදම් කරගෙන මේකෙම ලැගල මේ වැඩේ කරන්නෙ.. ඒ හින්ද ඡන්දේ දෙනකොට හොඳට හිතල බලල මේ පාර ඡන්දේ දෙන්න.. ලොකු සෙට් එකක් එකතු වෙලා එක පැත්තක් එනවට විරුද්ධව පහර ගහනව.. අඩුම තරමෙ තමන්ගෙ එකා දින්නත් එකයි නැතත් එකයි, හයිප් එක තියෙන එකාට දිනන්න දෙන්න බෑ කියන මතේ ඉන්නව.. ඒ කියන්නෙ හොරු සෙට් එකට පොදු හතුරෙක් හැදිල ඉන්නව පරාද කරන්න.. ඒ නිසා හොඳට හිතල බලල ඡන්දෙ දාන්න..

    අඩේ මම එත් බැලුව මොකෝ සද්ද නැත්තී කියලා 😁
    දැක්කේ නැති උනාට සෑහෙන නූල් ටිකක ඉන්නවා නේ :rofl:
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕක මෙහෙම හිතපන් !!!!!!!!!!

    ඒ කාලේ බොම්බේ එක්ක , වඳ සාපි වගේ කතා , MCC රට බෙදන එක එක්ක , රටේ හැම එකාම වගේ ආණ්ඩුවත් එකක මල පැනල තිබ්බේ .. කිරියේ උනත් හැම එකාටම ආණ්ඩුව එපා වෙලා තිබ්බේ .
    කිරියේ ගෝටා ට බැනල කවුරුත් මුකුත් කිව්වෙත් නෑ .
    චන්දෙන් පස්සෙත් කිරියේ ගෝටාට බැනල මුකුත් දැම්මේ නෑ ටික කාලයක් යනකන් .
    මට හොදට මතකයි , මම කිරිය්ට ආපු දවස් වල නිසා මම ගෝටා ට ව තේරුමක් නැති එකෙක් ගානට දාල ලිව්ව රිප්ලයි එකක් මේකේ ඇඩ්මින් එකෙන් වගේ ගලවයි කියලා හිතල එඩිට් කරල සැර බාල කරල දැම්මේ . නැත්නම් මේකේ උන් මට බනි වගේ හිතුනා .
    රටම හිටියේ ගෝටා එක්ක වගේ .

    Evuy6gt.jpg

    හැබැයි , රටම හිටියේ ගෝටා එක්ක උනාට අන්තිමටම සජියට චන්ද ලක්ෂ 55ක් වැටිලා කොහෙන්ද මන්ද :unsure: :rofl:
    එහෙම තිබ්බ වෙලාවකත් එච්චර චන්ද වැටුන නම් , මේ වෙලාවේ කොහොම වෙයි ද ?

    2019 චන්දෙට කලින් ගෝටා ට කුණු බැනුම් බැනපු ත්‍රෙඩ් එකක් පෙන්නපන් .
    ඒ කාලෙ මමත් කුණු බැනුම් අහගෙන ඕව කිව්ව.. ඒත් මං කියන්නෙ සාපේක්ශව කිරිය ඇතුලෙ ඇක්ටිව්ලි 5000 කෑලි වලට දේශපාලනේ කරන සෙට් එකක් ඉන්නව... තමන්ගෙ මහ එව්වෝ පක්ශ වලට පනිනකොට උන්ගෙ ත්‍රෙඩුත් පනිනව.. මං කියන්න හැදුවේ 2019 බහුතර 5000 කෑලි ටික තිබ්බෙ ගෝටට... පොඩි සුලු පිරිසක් තමයි විරුද්ධව කතා කරේ.. හැබැයි දැන් සියලුම 5000 කෑලි ත්‍රෙඩ් ටික වැටෙන්නේ පොදු කැම්පේන් එකකට 😅

    අඩේ මම එත් බැලුව මොකෝ සද්ද නැත්තී කියලා 😁
    දැක්කේ නැති උනාට සෑහෙන නූල් ටිකක ඉන්නවා නේ :rofl:
    ඉන්නව ඉන්නව... 😁 මේකෙත් දැන් ආතල් අඩු නිසා ඉඳල හිටල තමයි ඇවිල්ල ඔලුව දාල යන්නේ 😅
    ------ Post added on Aug 30, 2024 at 9:05 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    ඒ කාලෙ මමත් කුණු බැනුම් අහගෙන ඕව කිව්ව.. ඒත් මං කියන්නෙ සාපේක්ශව කිරිය ඇතුලෙ ඇක්ටිව්ලි 5000 කෑලි වලට දේශපාලනේ කරන සෙට් එකක් ඉන්නව... තමන්ගෙ මහ එව්වෝ පක්ශ වලට පනිනකොට උන්ගෙ ත්‍රෙඩුත් පනිනව.. මං කියන්න හැදුවේ 2019 බහුතර 5000 කෑලි ටික තිබ්බෙ ගෝටට... පොඩි සුලු පිරිසක් තමයි විරුද්ධව කතා කරේ.. හැබැයි දැන් සියලුම 5000 කෑලි ත්‍රෙඩ් ටික වැටෙන්නේ පොදු කැම්පේන් එකකට 😅
    ත්‍රෙඩ් නෙවෙයි . . රිප්ලයි උනත් ගෝටාට විරුද්දව ඒ කාලේ නෑ .
    මීට වඩා ගොටාගේ පැත්තට රැල්ල තිබ්බ . එහෙම තියෙද්දිත් අරු 55ක් ගත්ත .
    මේ පාර පලවෙනි පාරට චන්ද 3ට බෙදිලා එන්නේ හැබැයි .
     
    • Like
    Reactions: Robinhood wage ekek

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,362
    4,668
    113
    නොපෙනෙන මානයේ
    පුළුල් අර්ථයෙන් ගත්තම ගෝඨාබයට සමාන වෙන්නෙ මෙහෙමයි.

    ඒ කාලෙ ගෝඨ පාවිච්චි කරේ මිනිස්සුන්ගෙ වෛරය ආණ්ඩුවට තියෙන (පාස්කු ප්‍රහාරෙත් එක්ක ). මේ කාලෙ අනුර පාවිච්චි කරන්නෙත් සමාජ වෛරය අරගලයත් එක්ක ආපු.

    ගෝඨ ඒ කාලෙ ආර්ථිකෙ හදන්න කියපු සුරංගනා කතා ටිකමයි අනුර කියන්නෙත්

    දෙන්නගෙම උපායමාර්ගය ජනප්‍රියවාදය

    ඉතින් ඕකට හම්බෙන්න තියෙන ප්‍රතිඵලයත් එකමයි. අනුර දින්නොත් මාස 6ක්, අවුරද්දක් යනකොට වෙන්නෙ මොකද්ද කියල බලමු. ඒ කාලෙට මේව බම්ප් වෙලා එයිනෙ ;)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    88/89 රාජ්‍ය භීශනයට එරෙහිව 94 එකතුන මිනිස්සු 5/6 UNP බලය කුල්ල කුජීත වෙන්නම පරද්දලා ජෙප්පන්ව හෑම දිස්ත්‍රික්කෙන්ම පල වෙනි දෙවනි තැනට ගෙනාවා

    අද එ UNP එක දෙකට කැඩිලා ඉල්ලනකො 94 වගේ මිනිස්සු එකතු වෙලා NPP එක වටා

    කවුරු හරි හීනෙකින් හරි නිදාගෙන ඉන්නවනම් දැන් වත් ඇහැරෙන්න එ දෙගොල්ලො දැන් බෙදිලා .අපි දැන් එකතු වෙලා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පුළුල් අර්ථයෙන් ගත්තම ගෝඨාබයට සමාන වෙන්නෙ මෙහෙමයි.

    ඒ කාලෙ ගෝඨ පාවිච්චි කරේ මිනිස්සුන්ගෙ වෛරය ආණ්ඩුවට තියෙන (පාස්කු ප්‍රහාරෙත් එක්ක ). මේ කාලෙ අනුර පාවිච්චි කරන්නෙත් සමාජ වෛරය අරගලයත් එක්ක ආපු.

    ගෝඨ ඒ කාලෙ ආර්ථිකෙ හදන්න කියපු සුරංගනා කතා ටිකමයි අනුර කියන්නෙත්

    දෙන්නගෙම උපායමාර්ගය ජනප්‍රියවාදය

    ඉතින් ඕකට හම්බෙන්න තියෙන ප්‍රතිඵලයත් එකමයි. අනුර දින්නොත් මාස 6ක්, අවුරද්දක් යනකොට වෙන්නෙ මොකද්ද කියල බලමු. ඒ කාලෙට මේව බම්ප් වෙලා එයිනෙ ;)
    ගෝඨා පාවිච්චි කරේ ජාතිවාදය..
    අනුර නං පාවිච්චි කරන්නෙ දේශපාලුවන්ට තියෙන වෛරය.. ඒකට එකඟයි...

    ජනප්‍රියවාදය අනුරල පාවිච්චි නොකර ඉඳල ඉඳල, උන්ටත් මොකක් හරි මොහොතක ක්ලික් වෙලා තියෙනව මෙහෙම කරොත් විතරයි ඡන්දෙ ගන්න පුලුවන් කියල.. ඕකට හම්බෙන ප්‍රතිපලය වෙනස් කියල මං විශ්වාස කරනව, හේතුව ගෝටගෙ වටෙ හිටිය සෙට් එක සහ අනුරගෙ වටේ ඉන්න සෙට් එක කම්පෙයාර් කරහම..

    අවසානේ ඉතින් ඔය ඔක්කොම පෞද්ගලික විශ්වාස තමයි.. බලමු මොකද වෙන්නෙ කියල.. කෙල වුනත් හරි ගියත් එක සෙට් එකක් උන්ට බෑ කියල ඔප්පු කරල ඉවරයි... ඉතුරු වෙලා ඉන්න සෙට් එකට ගැන විශ්වාස කරල බලනව
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...
    "2019 මේකේ කැම්පේන් කරපු බයියෝම තමයි මේ මෙච්චර කාලයක් , ධනයක්, ශ්‍රමයක් වියදම් කරගෙන මේකෙම ලැගල මේ වැඩේ කරන්නෙ.."

    මේ කතාව සම්පූර්ණ වැරදි කියලා උඹට තේරෙන්න ඕනි.. බයියෝ නැත්නම් අනුර පස්සේ යන්නේ වෙන රටකින් ආව මිනිස්සුද? අනුරට කෝටියයි ගගා හැමිනෙන්නේ ඒ කෝටිය හඳෙන් ඇවිත් කියල හිතන්ද?

    2019 ගෝඨා පස්සේ ගියපු ගොන් බයියෝ ටික තමයි මේ සැරේ form වෙලා අනුර පස්සේ දුවන්නේ.. නැත්නම් අනුරට හිටියේ 3% කියලා උඹට අමතක උනා ද?

    තාප්ප වල චිත්‍ර ඇන්ද උන් ටිකම තමයි මේ ඉන්නේ.. වෙන මේ ලංකාවේ කිසිම කොට්ඨාශයක් නෑ ඡන්දේ දීලා පුකත් දෙන.. අනිත් ඕනි එකෙක් සද්ද නැතිව ගිහින් ඡන්දේ දාලා එන්න දන්නවා..

    අනික පාවෙන ඡන්ද කවදාවත් කරේ තියං දුවන්නේ නෑ කිසිම එකෙක්ව.. මොකද ඕනි එකෙක් ආව ගමන් මුලින්ම කරන්නේ ඡන්දේ දුන්න උන්ට අරින එක කියලා උන් දන්නවා..

    වහල්ලු වගේ තමන්ගේ එකාට වන්දනාමාන කරගෙන කරේ තියන් දුවන්න ඕනි වෙලාවක ready ඉන්නේ එකම set එකයි.. ඒ තමයි බේරේ බයියෝ..

    මම මේ කීවේ කලකිරිලා අනුරට දෙන පිරිස ගැන නෙවෙයි.. social media වල සද්දෙ දාගෙන, අනිත් උන්ව bully කරගෙන අනුර පස්සේ දුවන බහුතරේ ගැන..
     
    මං කතා කරන්නෙ කිරියේ කැම්පේන් බයියෝ ගැන..

    එතනින් එහාට.. ෆේස් බුක් හෝ ඡන්ද පදනමට 69 ලක්ශෙන් අනිවා එකතු වෙනව.. ඒකනෙ ඉතින් ඡන්දෙ කියන්නෙ .. ඒකෙත් ටොක්සික් ෆෑන් බේස් එකක් ඉන්නව.. ඒකටත් එකඟයි.. ඒක තමයි ලංකාවෙ ඡන්ද පදනම..

    හැබැයි කිරියේ කැම්පේන් කරන විනාඩියෙන් විනාඩියට ත්‍රෙඩ් දාන 5000කෑලි ටික ගැන මං ත්‍රෙඩ් එකේ කිව්වෙ
     
    • Love
    Reactions: supun_sg

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තලතලා රාජිතලා ට්‍රයි කලා සජිත්වයි රනිල්වයි එකට සෙට් කරලා උන්ගේන් 94 න් පස්සෙ පරිපූර්න UNP ආන්ඩුවක් හදවන්න ට්‍රයි කරන්න. මුන් දෙන්නගේ ජම්මාන්තර කුල බේදය හින්දා එ චාන්ස් එක නැති කර ගත්තා....ඒකෙන් රටට හොදක් වෙනවා එච්චරයි. රට අනුරට💕💕💕
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    TNA එකත් බෙදිලා කියන්නෙ වල්ල පිටින් මෙ සැරේ උතුරෙ චන්ද UNP එකටත් නෑ. දකුනෙත් UNP චන්ද බෙදිලා