ගොඩක් බයියො ගේන්න හදන ලොජික් එකක් තමයි, ගෝටට 2019 තිබ්බ හයිප් එකයි අනුරට දැන් තියන හයිප් එකයි එක සමානයි..
ඒ හයිප් දෙක සමාන නිසා අවසානේ එන රිසල්ට් එකත් එක සමානයි.. ඒ නිසා අනුරට දෙන්න එපා කියන එක..
හැබැයි හොඳට බැලුවොත් තේරෙයි, 2019 දී කිරියේ පැයෙන් පැයට අඩියෙන් අඩියට ත්රෙඩ් වැටුනේ, උඹ මම අපි ගෝඨට දිය යුත්තේ ඇයි..
ගෝඨා ආවම අරහෙමයි, මෙහෙමයි.. සරලව නැරේටිව් එක ජෙනරලි බහුතරයක් ත්රෙඩ් වැටුනේ ගෝඨාට පොසිටිව් ඉමේජ් එකක් මවන විදිහට..
හැබැයි දැන් කිරියේ හරියට ඇනලයිස් කරොත් තේරෙයි පැයෙන් පැයට අඩියෙන් අඩියට වැටෙන්නෙ උඹ මම අපි අනුරට ඡන්දය නොදිය යුත්තේ ඇයි.. කියල
අනුර ආවම අරහෙමයි මෙහෙමයි කියල ජෙනරලි නැරේටිව් එක හදන්නෙ මාලිමාවට නෙගටිව් ඉමේජ් එකක් හැදෙන විදිහට..
සරලවම කියනව නං කැම්පේන් කරන සෙට් එකේ ෆෝකස් එක තමන්ගේ එකාව ප්රමෝට් කරනව වෙනුවට, විරුද්ධවාදියාගේ නෙගටිව් ඉමේජ් එක හදන්න වැඩිපුර කාලය, ධනය, ශ්රමය වැය කරනව..
ඉතින් මේ වගේ දේවල් දිහා බලං ඉන්නකොට තේරනව 2019 මේකේ කැම්පේන් කරපු බයියෝම තමයි මේ මෙච්චර කාලයක් , ධනයක්, ශ්රමයක් වියදම් කරගෙන මේකෙම ලැගල මේ වැඩේ කරන්නෙ.. ඒ හින්ද ඡන්දේ දෙනකොට හොඳට හිතල බලල මේ පාර ඡන්දේ දෙන්න.. ලොකු සෙට් එකක් එකතු වෙලා එක පැත්තක් එනවට විරුද්ධව පහර ගහනව.. අඩුම තරමෙ තමන්ගෙ එකා දින්නත් එකයි නැතත් එකයි, හයිප් එක තියෙන එකාට දිනන්න දෙන්න බෑ කියන මතේ ඉන්නව.. ඒ කියන්නෙ හොරු සෙට් එකට පොදු හතුරෙක් හැදිල ඉන්නව පරාද කරන්න.. ඒ නිසා හොඳට හිතල බලල ඡන්දෙ දාන්න..