2020 අපි පටන් ගත්තා!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ranil parinathai nam 30 wathawak paradeida ban. Ithin mama ehema deyak kiyanna thiyena chance eka godak adui hode :P:P

    පිස්සු හැදෙයි උබ...ලොල්...රනිල 30 නෙමේ 300 පාරක් පැරදුනත් උබ රනිලට උක දෙන එක නතර කරන එකෙක් නෙමේ බන්..අපි දන්නවනෙ රුචිරය මොකාද කියල... :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ranil parinathai nam 30 wathawak paradeida ban. Ithin mama ehema deyak kiyanna thiyena chance eka godak adui hode :P:P
    ඉතින් බලපන්කො ඔය කියන පරිණත භාවය සත පහක වැඩක් නෑ නෙ. මහින්දටත් ඕක හොඳට තියෙනව ඕනේ නං. මයිත්‍රීටත් තියෙනව. උන් තුන්දෙනාට වඩා පරිනතභාවය නැති ගෝඨාභය හොඳා මටනං.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    ලප කුමර ගේමු හාද??

    Wadak na ban. Samajawade galapenne na. Anuralage wisil witharai balti na

    ඉතින් බලපන්කො ඔය කියන පරිණත භාවය සත පහක වැඩක් නෑ නෙ. මහින්දටත් ඕක හොඳට තියෙනව ඕනේ නං. මයිත්‍රීටත් තියෙනව. උන් තුන්දෙනාට වඩා පරිනතභාවය නැති ගෝඨාභය හොඳා මටනං.

    Satha 5ka wadak na newei ban. Echchara experience porawaltath me game eka gahanna ba. Mahindath wate unta rawatuna my3th rawatila inne. Deshapalana babek awoth suppuwa gahagenama idi
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Satha 5ka wadak na newei ban. Echchara experience porawaltath me game eka gahanna ba. Mahindath wate unta rawatuna my3th rawatila inne. Deshapalana babek awoth suppuwa gahagenama idi

    ඒක නිසා රනිල් ගේමු ඉවරන බන් වැඩේ ...කෙලින් කියපන් බන් වටේ හැoගි හැoගි දගලන්නෙ නැතුව.. :lol::lol::lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    [QUOTE=tupac97;23200959]
    348g5k0.jpg

    අපි 2020 වෙනුවෙන් පටන් ගත්තා හරියයිද , වැරදෙයිද කියලා කියන්න බෑ අන්තිම බස් එක මිස් කර ගන්න බෑ නැගලම බලමු![/QUOTE]

    වියත් කියන්නේ මේ ලොක්කා යන්න හදන ගමන් මගේ දිග "වියතක්" තරම් කියනඑක වෙන්න ඇති ....ඊට වඩානම් මෙයාලගේ ඇති "වියත් කමක් " නෑ !!:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වියත් කියන්නේ මේ ලොක්කා යන්න හදන ගමන් මගේ දිග "වියතක්" තරම් කියනඑක වෙන්න ඇති ....ඊට වඩානම් මෙයාලගේ ඇති "වියත් කමක් " නෑ !!:rofl::rofl::rofl:

    හරියටම කියුව, රන්ලගෙ පුස් ඇටේ තව ටිකක් ලොවාගෙන ඉදපන් එතකොට තව තේරෙනව.. :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Wadak na ban. Samajawade galapenne na. Anuralage wisil witharai balti na

    Satha 5ka wadak na newei ban. Echchara experience porawaltath me game eka gahanna ba. Mahindath wate unta rawatuna my3th rawatila inne. Deshapalana babek awoth suppuwa gahagenama idi
    රැවටුනා කිව්වම නිකන් මහින්ද මයිත්‍රී හෙන අහිංසකයි හරි පව් වටේ ඉන්න අය එයාලව රවට්ටලා එයාල කිසි දෙයක් දන්නේ නෑ වගේ අදහසක් නෙ එන්නේ. :baffled: එහෙම රැවටෙන්න බබ්බු යැ. රැවටුනා නෙවේ ඒ මිනිස්සු ඔක්කොම දැනුවත්ව ඕවා වෙන්නේ එහෙම නැතුව දේශපාලනේ කරන්න බෑ මේ තියෙන සිස්ටම් එකේ හැටියට. චන්ද දිනන්න නං පාර්ලිමේන්තුවේ බහුතරේ තියාගන්න ඕනේ නං ඕවට ඉඩ දෙන්න වෙනවා ටිකක් හරි. උඩින් අවුලක් නැති හින්ද තමා යටට යන්නෙ. නැතුව උඩින් එපා කියද්දී යට උන් බලෙන් පිස්සු නටනව නෙවේ නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,294
    49,647
    113
    සේදවත්ත
    මේ ත්‍රෙඩ් එකේ කැපිල පේන්න ඉන්නේ කලින් ලොක්කගේ වහල්ලු . වහල් කමෙන් මිදෙන්න බැරුව තව ස්වාමියෙක් හොයනව වහල්කම් කරන්න. ඉතින් දිනවල වහල්ලු වෙයල්ලා. රටේ ලොක්කා මාරු උනත් ලංකාවේ මිනිස්සුන්ගේ මොල හදන්න තව අවුරුදු 40 වත් යනවා. වික්ටොරියා සංකෘතියයි ලංකාවේ වර්තමාන වහල් සංකෘතියයි, අවුරුදු 2500 සංකෘතියක් ඔක්කම කරපිනගෙන හයිබ්‍රඩි ලයින් එකේ ජීවත්වෙන ජනාතවක් ලංකාවේ ඉන්නේ. අඩුම ඉඩම මැදින් පාරක් දානව කිව්වත් බුදු අම්මෝ අපේ ඉඩම් පාර කරවල හදන්න ඉඩමනම් දෙන්නේ නෑ කියන ගල් යුගයේ ඉන්න, ගෑනියෙක් පොඩ්ඩක් ඇග පේන්න ඇදන් ගියාම බඩුවක් කරන රටක්, සැමන් වෙලා බස් වල කෝච්චි වල ගිහින් කොහෙවත් ඉන්න 8 පාස් සෙට් එකක් පාර්ලිමේන්තු යවල උනව බෙන්ස් බීඑම් වල යවන ජනතාවක් . මේකේ දියුනුවට වඩා පරිහානියේ ලක්ෂන තියෙන්නේ. හැතැම්මෙට අහලක බැස්මට ඇලවල් හදපු මිනිස්සු හිටපු රටක් අද නූල් පොටක දෙයක් ලොකේට දෙන්නේ නෑ. හතර අතට නය වෙලා දැන් වෙන රටවල උන්ට හදපුව විකුනන ගානට ඇවිල්ලා. අම්මේ ඕනේ එකෙක්ට දීල ඕන මගුලක් කරගනිලා බන්. උබලගේ ලමයිනටවත් දියුනු රටක් ඕනේ නම් හත් මුතු පරම්පරාවේ දේශපාලනේ නොහිටිය එකෙට්ට ගහල ලංකාවට දීපල්ල යූ ටර්න් එකක්. අන්තිම තුරුම්පුව ඔච්චරයි මන් දකින හැටියට ඌත් කොරල බෑ නම් මේකේ හපේ පිටින් කලින් උන් කෙලල කියල උබලට එදාට තේරෙයි. අන්න එදාට පුලුවන් නම් මැරෙනකම් මේ රටේ ජීවත් වෙයන්. නැත්තම් කටුනායකින් නැගල වෙන කොහේ හරි තොරන්චි වෙයල්ලා අඩුම ලමයිනට හරි හොදක් වෙයි. ලස්සන රටක් මුන් කාල ඉවරයි

    බතරමුල්ලේ වහල්ලුයි ඩාලි පාරේ වහල්ලුයි පිට කෝට්ටේ වහල්ලු ටිකට කියන්නේ ඔය වහල් මානසිකත්වයෙක් ඉවත් වෙයන්. ප්‍රධාන පක්ෂ දෙකෙන් ආවොත් මිස දිනන්න බෑ. ඕව අර උබලගේ සිවාමියෝ උබලගේ ඔලුවලට කවල තියන ගුලි. වෙනසක් කරන්න ඕන්නම් ඔය කතිරෙට දෙන්න පෙල ගැහියල්ල උගත් අත්දෑකීම් තියන මීට කලින් දෙයක් කරලා පෙන්නල තියන මිනිහෙක් එක්ක .මේ රටේ ඕන තරම් හොද මිනිස්සු ඉන්නවා ඒ වගේ මනුසයෙක් වටේ එකතු වෙලා දෙයක් කරන්න. ඒ මිනිස්සු එලියට එන්නේ නැත්තේ මේ ජරාවට බැහැල වැඩක් කරන්න බැරි නිසා. ලෝකේ උන් වෙන ලෝක හොයනවා අපේ උන් ග්‍රහ අපල බල බල පේන කියනවා. ස්වාසිලන්තේ වගේ වෙලා ඕයි තව කාලෙකින් පිට රටවල උන් කැමරා අරන් එන්නේ තුන් වෙනි ලෝකේ නොදියුනු රටක් බලන්න ඇයි ලෝකේ අනික් රටවල් දියුණුයි.
     
    Last edited:
    • Like
    Reactions: waligamaya

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    2020 ඔය කෙලිය ඉවර වෙන්නේ මුන් තුන්දෙනාගෙන් එකෙක් මරාගෙන තමයි
    මාරු සහෝදරයෝ තුන්දෙනානේ
    මාරු සින් ටිකක් ඉදිරියට බලාගන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: Don GasCan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2020 ඔය කෙලිය ඉවර වෙන්නේ මුන් තුන්දෙනාගෙන් එකෙක් මරාගෙන තමයි
    මාරු සහෝදරයෝ තුන්දෙනානේ
    මාරු සින් ටිකක් ඉදිරියට බලාගන්න පුළුවන් වෙයි

    සබාවේ සිනා..උබ හිතුවද හිරිකොතේ නායකකමට කෙල ගන්නව වගේ කියල..:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ත්‍රෙඩ් එකේ කැපිල පේන්න ඉන්නේ කලින් ලොක්කගේ වහල්ලු . වහල් කමෙන් මිදෙන්න බැරුව තව ස්වාමියෙක් හොයනව වහල්කම් කරන්න. ඉතින් දිනවල වහල්ලු වෙයල්ලා. රටේ ලොක්කා මාරු උනත් ලංකාවේ මිනිස්සුන්ගේ මොල හදන්න තව අවුරුදු 40 වත් යනවා. වික්ටොරියා සංකෘතියයි ලංකාවේ වර්තමාන වහල් සංකෘතියයි, අවුරුදු 2500 සංකෘතියක් ඔක්කම කරපිනගෙන හයිබ්‍රඩි ලයින් එකේ ජීවත්වෙන ජනාතවක් ලංකාවේ ඉන්නේ. අඩුම ඉඩම මැදින් පාරක් දානව කිව්වත් බුදු අම්මෝ අපේ ඉඩම් පාර කරවල හදන්න ඉඩමනම් දෙන්නේ නෑ කියන ගල් යුගයේ ඉන්න, ගෑනියෙක් පොඩ්ඩක් ඇග පේන්න ඇදන් ගියාම බඩුවක් කරන රටක්, සැමන් වෙලා බස් වල කෝච්චි වල ගිහින් කොහෙවත් ඉන්න 8 පාස් සෙට් එකක් පාර්ලිමේන්තු යවල උනව බෙන්ස් බීඑම් වල යවන ජනතාවක් . මේකේ දියුනුවට වඩා පරිහානියේ ලක්ෂන තියෙන්නේ. හැතැම්මෙට අහලක බැස්මට ඇලවල් හදපු මිනිස්සු හිටපු රටක් අද නූල් පොටක දෙයක් ලොකේට දෙන්නේ නෑ. හතර අතට නය වෙලා දැන් වෙන රටවල උන්ට හදපුව විකුනන ගානට ඇවිල්ලා. අම්මේ ඕනේ එකෙක්ට දීල ඕන මගුලක් කරගනිලා බන්. උබලගේ ලමයිනටවත් දියුනු රටක් ඕනේ නම් හත් මුතු පරම්පරාවේ දේශපාලනේ නොහිටිය එකෙට්ට ගහල ලංකාවට දීපල්ල යූ ටර්න් එකක්. අන්තිම තුරුම්පුව ඔච්චරයි මන් දකින හැටියට ඌත් කොරල බෑ නම් මේකේ හපේ පිටින් කලින් උන් කෙලල කියල උබලට එදාට තේරෙයි. අන්න එදාට පුලුවන් නම් මැරෙනකම් මේ රටේ ජීවත් වෙයන්. නැත්තම් කටුනායකින් නැගල වෙන කොහේ හරි තොරන්චි වෙයල්ලා අඩුම ලමයිනට හරි හොදක් වෙයි. ලස්සන රටක් මුන් කාල ඉවරයි
    වද රනිලගෙ උක දෙන unp කාරයෙක් දාපු කමෙන්ට් එකකි...කොහොම දැගලුවත් රනිලට ජනාධිපති වෙන්ඩ බැ බන් මේ රටේ...නිවටයෙක් ජනාධිපති කරගෙන පොන්න රනිල අගමැති කරගෙන මිනිස්සු විදෝනව බන්...බලපන් 2020 වෙන දේ, වද රනිලට උකත් නැති වෙන්ඩ මිනිස්සු දෙනව සම්බුව..මතකනෙ ගම්සබාවට උන දේ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,294
    49,647
    113
    සේදවත්ත
    වද රනිලගෙ උක දෙන unp කාරයෙක් දාපු කමෙන්ට් එකකි...කොහොම දැගලුවත් රනිලට ජනාධිපති වෙන්ඩ බැ බන් මේ රටේ...නිවටයෙක් ජනාධිපති කරගෙන පොන්න රනිල අගමැති කරගෙන මිනිස්සු විදෝනව බන්...බලපන් 2020 වෙන දේ, වද රනිලට උකත් නැති වෙන්ඩ මිනිස්සු දෙනව සම්බුව..මතකනෙ ගම්සබාවට උන දේ..

    උබ ඉතින් තංගල්ලේ අයියාගේ තට්ටම යට ඉදන් ලෙවකන එකානේ. මම ස්වාධීන මනුස්සයෙක් මේ 225 කාලකන්නි මට. ස්වාමියට ඇමතුවම වහල්ලුන්ට අමාරුයි තමා හෙන පව් එරෝසන් උබල වගේ ලිං ගෙම්බෝ ගැන .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ඉතින් තංගල්ලේ අයියාගේ තට්ටම යට ඉදන් ලෙවකන එකානේ. මම ස්වාධීන මනුස්සයෙක් මේ 225 කාලකන්නි මට. ස්වාමියට ඇමතුවම වහල්ලුන්ට අමාරුයි තමා හෙන පව් එරෝසන් උබල වගේ ලිං ගෙම්බෝ ගැන .

    මොක උබ ස්වාධීන එතකොට ඒ කාලෙ වෙනස උදාකරගන්ඩ් උක රනිලට උගස් කරල තිබ්බෙ අහවල් දේකටද...:lol::lol::lol:225 හොද නැත්ත මෙතන උඩු බුරන්නෙ ඇයි බන්...මේකද මේ විලාප තිය තියා දගලන්නෙ..:lol::lol::lol: හැගි හැගි උක දෙන්ඩ එපා ඉස්සල්ලා කොන්ද පන ඇතුව කතා කරන්ඩ ඉගෙන ගනින්...වද රනිල පොන්නය උනා කියල උබලත් එහෙම වෙන්ඩ එපා...:no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දෙවාරයකදීම මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වන බව ජෝතිෂෂ්‍යවේදී විජිත් විජිතමුනි සොයිසා මහතා සඳහන් කරයි.

    ඔහු ඒ බව සඳහන් කරන්නේ හඬ ගුවන් විදුලිය හා පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.

    හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවණයෙන් පසු මෙරට අගමැතිවරයා ලෙස පත් වනු ඇතැයිද ඔහු සදහන් කලේය.

    *** රිදෙයි සැහෙනට:P:P:P
     
    • Like
    Reactions: ruchira55

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ රුසියාවේ ව්ලැදිමීර් පුටින් දක්වන නිර්භීතභාවයත්, මැලේෂිටාවේ මහතීර් මොහොමඩ් දක්වන කලමණාකාරණයේ සුවිශේෂී හැකියාවත්, සිංගප්පුරුවේ ලී කුආන් යූ දැක්වූ දුරදර්ෂීභාවයත් යන සිවුශේෂි ලක්‍ෂණ තුනම සහිත ලක් ඉතිහාසයේ බිහිකල හැකි සුවිශේසීම ජනාධිපති අපේක්‍ෂකයා ඉදිරිපත් කිරීමට අප සූදානම්...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,294
    49,647
    113
    සේදවත්ත
    ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ රුසියාවේ ව්ලැදිමීර් පුටින් දක්වන නිර්භීතභාවයත්, මැලේෂිටාවේ මහතීර් මොහොමඩ් දක්වන කලමණාකාරණයේ සුවිශේෂී හැකියාවත්, සිංගප්පුරුවේ ලී කුආන් යූ දැක්වූ දුරදර්ෂීභාවයත් යන සිවුශේෂි ලක්‍ෂණ තුනම සහිත ලක් ඉතිහාසයේ බිහිකල හැකි සුවිශේසීම ජනාධිපති අපේක්‍ෂකයා ඉදිරිපත් කිරීමට අප සූදානම්...

    ගුද හිල ලොකු ඇති නේ උබේ . අම්මෝ වහල්ලු 2020 වෙනකම් තට්ටම යට ලෙවකාගෙන හිටහන් ආ :D:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    රැවටුනා කිව්වම නිකන් මහින්ද මයිත්‍රී හෙන අහිංසකයි හරි පව් වටේ ඉන්න අය එයාලව රවට්ටලා එයාල කිසි දෙයක් දන්නේ නෑ වගේ අදහසක් නෙ එන්නේ. :baffled: එහෙම රැවටෙන්න බබ්බු යැ. රැවටුනා නෙවේ ඒ මිනිස්සු ඔක්කොම දැනුවත්ව ඕවා වෙන්නේ එහෙම නැතුව දේශපාලනේ කරන්න බෑ මේ තියෙන සිස්ටම් එකේ හැටියට. චන්ද දිනන්න නං පාර්ලිමේන්තුවේ බහුතරේ තියාගන්න ඕනේ නං ඕවට ඉඩ දෙන්න වෙනවා ටිකක් හරි. උඩින් අවුලක් නැති හින්ද තමා යටට යන්නෙ. නැතුව උඩින් එපා කියද්දී යට උන් බලෙන් පිස්සු නටනව නෙවේ නෙ.

    Mahinda kendara anawaki karayonta rawatuna bawa paradinakam danagena hitiye nahane. My3th kaata kaata hari rawatila athi. Babbu newe thamai eth e minissu rawatenawa.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    මේ ශ්‍රී ලංකා, ගූ ඇන්පී, පොහොට්ටු, වහල් බවින් මිදීමට හොඳම අවස්ථාවයි. 2020දිත් වහල් බවින් මිදෙන්න බැරිවුනොත් සදා අනාතයි