මේ ශ්රී ලංකා, ගූ ඇන්පී, පොහොට්ටු, වහල් බවින් මිදීමට හොඳම අවස්ථාවයි. 2020දිත් වහල් බවින් මිදෙන්න බැරිවුනොත් සදා අනාතයි
හත්වලාමේ මේ වහල් බවින් මීදෙන්ඩ කියන්නෙ රනිලගෙ පුස් ඇටේ ලොවන නලිය නේද..

පට්ට තෙර්ඩ් එක මේක..
මේ ශ්රී ලංකා, ගූ ඇන්පී, පොහොට්ටු, වහල් බවින් මිදීමට හොඳම අවස්ථාවයි. 2020දිත් වහල් බවින් මිදෙන්න බැරිවුනොත් සදා අනාතයි

පට්ට තෙර්ඩ් එක මේක..
මේ ශ්රී ලංකා, ගූ ඇන්පී, පොහොට්ටු, වහල් බවින් මිදීමට හොඳම අවස්ථාවයි. 2020දිත් වහල් බවින් මිදෙන්න බැරිවුනොත් සදා අනාතයි
Me ponnaya kohomada ban ratak hadanne. Konda pana thiyenna one rata goda ganna..Ekata hakiyawa thiyenne GOTA ta vitarai. Anika ubala apita dan oena GOTA president unama hithaganna bari vidihata tough wenawa. Aniwa ehema wenna one. Nathuwa me apaya sura purayak karanna be.කෙන්දරකාරයින්ට රැවටෙන එක නං ඉතින් දේශපාලන පරිණත භාවයේ ප්රශ්නයක් නෙවේ ඒවා මිනිස්සුන්ගේ තියෙන විස්වාස නෙ. ඒ ගොන්කන් යවන්න බෑ මොන උගතා බුද්ධිමතා උනත්Mahinda kendara anawaki karayonta rawatuna bawa paradinakam danagena hitiye nahane. My3th kaata kaata hari rawatila athi. Babbu newe thamai eth e minissu rawatenawa.
Gota kiyanne vision ekak tiyena talented porak.
Gota Colombo supiriyatama tiyagana hitiya.
ude minissu wadata enakota kunu ayn karanawa. welawata enava.
Kollupitiya, Race course eka. Nugegoda weli park, thalawatugoda kimbulawala junction eka, walking tracks, diyatha uyana, kotuwe floating market, me me okkomatama mulika wune Gota tama
mudukku ayn karala plats haduwa.
ithin mehema vision ekak tiyena manushyekuta rata hadanna be kiyanne ay ??
කෙන්දරකාරයින්ට රැවටෙන එක නං ඉතින් දේශපාලන පරිණත භාවයේ ප්රශ්නයක් නෙවේ ඒවා මිනිස්සුන්ගේ තියෙන විස්වාස නෙ. ඒ ගොන්කන් යවන්න බෑ මොන උගතා බුද්ධිමතා උනත්![]()
ඔහොම මේ ෆිල්ම් වල වගේ හෙන මීටරෙන් ඉන්න තනියම ගේම ගහන වටේ උන් ඇහිපිල්ලමක් ගැහුවත් ටක් ගාල මූ මොකාටද එන්නේ කියල දිවසින් පේන සර්වසම්පුර්ණ සුපර්හීරෝ ල හොයන්න වෙන්නේ නෑ පරිණත භාවයයි, අරවයි මේවයි ඔක්කොම තියෙන. මම කලිනුත් කිව වගේ උඹට රනිල්වම තමා ගැලපෙන්නේ මට පේන්නේ වෙන එකෙක්වත් නෑ. අලුතෙන් එන නාගානන්ද වගේ අය ගැන ඉතින් කතා කරන්නම දෙයක් නෑ නෙ මේ කියන විදිහට වටේ ඉන් උන් හපේ විතරක් ඉතුරු කරාවි අත්දැකීම් ඇත්තෙම නෑ නෙ.Kendara karayo witharak newe ban. Rawattapu unge nam serama list karala methana kiyanna tharam danumak na. Ranil royal set ekata rawatila inne. Mahinda ayubowewa sinduwa kiyapu kellata rawtila monawada nokare. My3th kata kata hari rawatila inne. Uba GOT balapu porak neda. Rajek/leader kenek kiyanne pattama metarayak thiyena porak wenna oone. Power eka hambunama joffrey wage i am the king kiyagena watetama orders deela thamanta/ratata inna hama hathurekwama paraddanna ba ban. Hama hathurekma ekama weshayen newe enne. Short term swayan manasika athal walata hodai. Ratakata ohoma ba.
ඉතින් උඹ කියන එක හරි machan,හැබැයි කොච්චර කාලයක් politics කරපු එක වැදගත් නෑනේ.political strategies වලට,ඒක ඉතින් තමන්ගේ හැකියාව.සිරිසේන උදාහරණයට ගනන්,උබ කියන්න පුලුවන් සිරිසේන වැඩ්ඩෙක් කියලා,මම දකින්නේ පොර පබ ගාලක පැටලිල,පොර දගලන්න දගලන්න තව හිර වෙන එක වෙන්නෙKendara karayo witharak newe ban. Rawattapu unge nam serama list karala methana kiyanna tharam danumak na. Ranil royal set ekata rawatila inne. Mahinda ayubowewa sinduwa kiyapu kellata rawtila monawada nokare. My3th kata kata hari rawatila inne. Uba GOT balapu porak neda. Rajek/leader kenek kiyanne pattama metarayak thiyena porak wenna oone. Power eka hambunama joffrey wage i am the king kiyagena watetama orders deela thamanta/ratata inna hama hathurekwama paraddanna ba ban. Hama hathurekma ekama weshayen newe enne. Short term swayan manasika athal walata hodai. Ratakata ohoma ba.
ඔහොම මේ ෆිල්ම් වල වගේ හෙන මීටරෙන් ඉන්න තනියම ගේම ගහන වටේ උන් ඇහිපිල්ලමක් ගැහුවත් ටක් ගාල මූ මොකාටද එන්නේ කියල දිවසින් පේන සර්වසම්පුර්ණ සුපර්හීරෝ ල හොයන්න වෙන්නේ නෑ පරිණත භාවයයි, අරවයි මේවයි ඔක්කොම තියෙන. මම කලිනුත් කිව වගේ උඹට රනිල්වම තමා ගැලපෙන්නේ මට පේන්නේ වෙන එකෙක්වත් නෑ. අලුතෙන් එන නාගානන්ද වගේ අය ගැන ඉතින් කතා කරන්නම දෙයක් නෑ නෙ මේ කියන විදිහට වටේ ඉන් උන් හපේ විතරක් ඉතුරු කරාවි අත්දැකීම් ඇත්තෙම නෑ නෙ.
ඉතින් උඹ කියන එක හරි machan,හැබැයි කොච්චර කාලයක් politics කරපු එක වැදගත් නෑනේ.political strategies වලට,ඒක ඉතින් තමන්ගේ හැකියාව.සිරිසේන උදාහරණයට ගනන්,උබ කියන්න පුලුවන් සිරිසේන වැඩ්ඩෙක් කියලා,මම දකින්නේ පොර පබ ගාලක පැටලිල,පොර දගලන්න දගලන්න තව හිර වෙන එක වෙන්නෙ
අනික ලංකාවේ president වෙන කෙනාට තවම unlimited powers තියෙනවා විශේෂයෙන් බුද්ධි අංශ තොරතුරු පාවිච්චි කළොත්,ලොකු shield එකක් හදාගන්න පුළුවන්,ළඟ ඉන්න හතුරන් වේලාව ලැබුණම කපලා දාන්න පුළුවන්.අනික තමයි ඔය 225 බහුතරයක් political game ගහන්න පුළුවන් උන් නෙමෙයි.ටික දෙනයි එහෙම ඉන්නේ.ගොඩක් වේලාවට raw වගේ පිටරට අයගෙන් තමයි පරිස්සං වෙන්න ඕනෑ.
ගෝඨාභය ගැන කතා කළොත් එයාට cold war ගැන දැනීමක් තියෙනවා.හරියට බුද්ධි අංශ මෙහෙයවන්න,අනික political පැත්තට මහින්ද,බැසිල්,චමල් ඉන්නවා,
හැබැයි උබ කියන විදියට නම් set වෙන්නේ බැසිල් වගෙ කෙනෙක.මම නම් පුද්ගලිකව බැසිල්ට කැමති නැහැ නමුත් බැසිල් කියන්නේ දක්ශයෙක් politics වල,

Super herola newe. Nayakayek kiyanne anith hamotama wada dura peena kenekta. Uba jathaka katha potha kiyawala thiyenawa nam bodhi sathwa kaale leadership eka dunna hati wisthara karala thiyenawa. Specially apannaka jathakaya hari kiyawanna. Issara raja kale pawa metare hadaganna games gahuwa ban.
Me deshapalane kiyanne muhude peenana eka wage wadak. Swimming pool eke uda pawenna puluwan kenata. Muhude ralla ekka happenna ba. Ralla ekka happunath lunu wathura eheta oroththu denne na. Ithin ekai field eke inna kenek wenna oona eka kiyala mama kalin idanma kiwwe.
Ubala hoyanna wenne na gaga kiyanna witharane kamathi. Mama nam 6k kalin kiwwa. Dinesh, susil, vidura, karu jayasuriya, daya, naveen. Othana phottuwe 3k innawa. Munge prathipaththi hodai. Patta meter. Horakam karana ayath newe. Eth ubata me ayawa hari yanne nahane neda? Anna ethana uththare thiyenawa machan
මේ ශ්රී ලංකා, ගූ ඇන්පී, පොහොට්ටු, වහල් බවින් මිදීමට හොඳම අවස්ථාවයි. 2020දිත් වහල් බවින් මිදෙන්න බැරිවුනොත් සදා අනාතයි

ගෝටා සහ මෛත්රී ගැන කතාව හරියට හරි.
බැසිල් ගැන කතාවට කියන්න තියෙන්නේ "බැසිල් කියන්නේ පොලිටිකල් ගේම් කාරයෙක් මිසක පොලිටිශියන් කෙනෙක් නෙවෙයි"
මට හරියන්නේ නෑ නෙවෙයි බන් උන් චන්දෙට ඉල්ලන්නේ නෑ. 'Dinesh, susil, vidura, karu jayasuriya, daya, naveen" මේ අයගෙන් කී දෙනෙක් 2020 ඉල්ලනව කියල තියෙනවද එකෙක්නෙක්වත් නෑ නෙ. ඉතින් එහෙනං ඉල්ලන්නේ නැති අයගේ නම් ටිකක් දිහා බලාගෙන ඉඳල චන්දෙ දවසට උඹ මොකද්ද කරන්න හිතන් ඉන්නේ නම අතින් ලියල කතිරයක් ගහල එන්න තමා වෙන්නේ. දැනට ඉල්ලනව කියල පේන්න ඉන්නේ රනිල්, මයිත්රී, ගෝඨාභය විතරයි ප්රධාන අපේක්ෂකයෝ. ඉතින් ඒ තුන්දෙනා දිහා බලල තමා අපි මෙයා හොඳයි කියන්නේ. නැතුව මේ ලංකාවේ ඉන්න කෝටි දෙකක් ජනගහනෙන් ඉන්න හොඳම මීටරේ හොඳම සුදුස්සා ගෝඨාභය කියල කවුරුත් කියන්නේ නෑ ඊට වඩා වැඩකාරයෝ ඕනේ තරං ඇති. නවීන් විදුර ආවොත් මාත් දෙනවා තව පාරට බැස්සත් පේමන්ට් එකෙන් උනත් හොයාගන්න පුළුවන් හොඳ දැක්මක් තියෙන මිනිස්සු. ඉතින් උන් චන්දෙට ඉල්ලන්නේ නැත්තන් මොකද කරන්නේ ජනාධිපති තෝරන්නේ ඉල්ලන අපේක්ෂකයෝ අතරින් මිසක් ලංකාවේ ඉන්න හැට හුට හමාරක් අතරින් තමන් කැමති කෙනෙක් නෙවෙයි නෙ. මැකෝ ඉස්සරහ ගිනි තියාගත්තත් ඒ මිනිස්සු ජනාධිපති කරවන්න බෑ ඉල්ලන්නේ නැත්තන්.
ඔය මොන මොන කතා කියල ඇත්ත ප්රශ්නේ මගඇරියත් අන්තිමට චන්දෙ දවසට එන ප්රශ්නේ හරි සරලයි. උඹ කැමති රනිල් ජනාධිපති වෙනවටද, ගෝඨාභය ජනාධිපති වෙනවටද. රනිල් වෙන කාට අපේක්ෂකකම පූජා කරොත් හරි ආයෙත් පොදු අපේක්ෂකයෙක් වගේ ආවොත් මිසක් ඕක වෙනස් වෙන්නේ නෑ. ඉතින් ඒ තත්වේ බලල ඊට අනුව කතා කරනවා මිසක් නොවෙන දේවල් ගැන කියල වැඩක් නෑ.