Horu ekathu karan Andu pihitala habai wadak ne ban. Gotabaya kelin wada karavi kiyala hithanawa nathnam Jonstanla, SB la , Thilangala, Keheluyala, Rohithala redda palle gahan andu pihituwagaththoth wadak wenne ne ban.
ඔය හැමදේම ගැන නැකත් බලුවට ඇති වැඩක් වෙන්නෙ නැ..කොහොමත් ලoකාව හදන්ඩ නම් ප්‍රේමදාස , මහින්ද වගේ නායකයෙක් ඊලගට පත් වෙන්ඩ ඔනෙ .. පලමුව රටට වග කියන, කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්ඩ පුලුවන් , මනුස්සයෙක් රටේ ජනාධිපති කරන්ඩ ඔනෙ .. ඇගෙට දැනෙන සවර්ධනයක් පටන් ගත්තොත් විතරයි ගොඩ ඒමක් තියෙන්නෙ.. මහින්ද නතර කරපු තැනින් ආයෙ පටන් ගන්ඩ පුලුවන් ගෝඨට විතරයි..



ඒත් හැමෝම ගැන කලකිරිල තියෙන්නෙ වෙලාවකට



