2020 අපි පටන් ගත්තා!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Horu ekathu karan Andu pihitala habai wadak ne ban. Gotabaya kelin wada karavi kiyala hithanawa nathnam Jonstanla, SB la , Thilangala, Keheluyala, Rohithala redda palle gahan andu pihituwagaththoth wadak wenne ne ban.

    ඔය හැමදේම ගැන නැකත් බලුවට ඇති වැඩක් වෙන්නෙ නැ..කොහොමත් ලoකාව හදන්ඩ නම් ප්‍රේමදාස , මහින්ද වගේ නායකයෙක් ඊලගට පත් වෙන්ඩ ඔනෙ .. පලමුව රටට වග කියන, කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්ඩ පුලුවන් , මනුස්සයෙක් රටේ ජනාධිපති කරන්ඩ ඔනෙ .. ඇගෙට දැනෙන සවර්ධනයක් පටන් ගත්තොත් විතරයි ගොඩ ඒමක් තියෙන්නෙ.. මහින්ද නතර කරපු තැනින් ආයෙ පටන් ගන්ඩ පුලුවන් ගෝඨට විතරයි..
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,774
    1
    9,585
    113
    colombo
    Chandima93:23201493 said:
    රට දාල ගිය උන්ව මුන් ජනාදිපති කරන්ඩ හදනවා :rofl::rofl::rofl:
    කැරි ආතල් :lol::lol::lol::lol:

    සදුන්බුවා එකෙන් වරෙන් මයේ පුතේ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    100% ක් සුපිරි චරිත හොයන්න බෑ කොහොමවත්. එහෙම හොයන්න ගිහිල්ල තමයි බෙල්ල ලගටම එරැනේ රට.... ගොටා කියන්නේ වැඩ පෙන්නපු චරිතයක්.... වැඩ කරද්දි හොරතල් කරගෙන කරන්න බැ... හැම වෙලේම ගැටෙන්න වෙනවා..... ඒක සාමාන්‍ය දෙයක්... මේ වගේ කොන්ද තියෙන එකෙක් කව්රැ උනත් කමක් නෑ....
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    බොදු සිංහලයෙක් නිසා මාත් ගෝඨට තමයි :love: ඒත් හැමෝම ගැන කලකිරිල තියෙන්නෙ වෙලාවකට :sorry:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මම මේක කළින් දාපු ත්‍රෙඩ් දෙකකින් කියලා තිබුනා.
    අද තියෙන පසුබිමේ හැටියට ලංකාව ගොඩ ගන්න පුලුවන් එකම පුද්ගලයා හැටියට මට පේන්නෙ ගෝඨාභය රාජපක්ෂ විතරයි.
    හැබැයි, ගෝඨාභයත් දැන් මහින්ද වටේ ඉන්න හොරු සෙට් එකටයි, අපතයො සෙට් එකටයි, මැරයො සෙට් එකටයි ඩෙඟා නටන්න දුන්නොත්, ලංකාව වෙනිසියුලාවක් වෙන එක නවත්තන්න බෑ.


    http://www.elakiri.com/forum/showthread.php?t=1839859
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,443
    113
    රාජපක්ශ නැමති ළිඳට වැටුනු ගෙම්බන්ට, රාජපක්ශ ළිඳෙන් එගොඩ ලෝකය කොහොම දකින්නද? :confused::confused:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,605
    113
    Piliyandala
    SL Vlog වීඩියෝ එකක් කරා මේක ගැන... ගෝටා තමා ඉල්ලන්නේ.... අනිවා දෙනවා
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,591
    113
    මම මේක කළින් දාපු ත්‍රෙඩ් දෙකකින් කියලා තිබුනා.
    අද තියෙන පසුබිමේ හැටියට ලංකාව ගොඩ ගන්න පුලුවන් එකම පුද්ගලයා හැටියට මට පේන්නෙ ගෝඨාභය රාජපක්ෂ විතරයි.
    හැබැයි, ගෝඨාභයත් දැන් මහින්ද වටේ ඉන්න හොරු සෙට් එකටයි, අපතයො සෙට් එකටයි, මැරයො සෙට් එකටයි ඩෙඟා නටන්න දුන්නොත්, ලංකාව වෙනිසියුලාවක් වෙන එක නවත්තන්න බෑ.


    http://www.elakiri.com/forum/showthread.php?t=1839859
    :yes::yes:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ubalage oya mole 2015 thibunanan me rata me weddi mita wada wenas thanaka thiyenna thibuna. :(:(

    අපේ රටේ මිනිස්සු හරි මොඩයි බන්. එයා ඉන්නකොට අරය ඊට වැඩිය හොඳ ඇති. මෙයාගෙ plan එක ලස්සනයි කියල හිතනව මිසක්,
    ඒ ආණ්ඩුවෙදි cpi, gdp වැඩිවුනේ කොහොමද රැපියල පහත වැටෙන rate එක අඩු වුනාද වැඩි වුනාද ඇයි එහෙම වුනේ, propose කරන දේවල් කරන්න පුලුවන්ද etc. ඒවගේ ප්‍රශ්න නැ බන් එයාලට. පවුල් පිටින් කතා කරන් ගිහින් දෙනව බන් ඉතින් ලස්සන මුණ පෙන්නන කෙනාට.

    මගේ යාලුවෙක් හිටිය ඌ ගිය පාර මෛත්‍රිට දුන්න උන්ගේ කුඹුරක් highway එකට ගියා කියල. ඒත් ඌට එකෙන් අද ඌටම තියෙන ප්‍රයෝජනේ කල්පනා කරේ නැ. ඉගෙන ගත්තු අයත් එහෙමනන් අනිත් අය ගැන මොන කතාද. :sorry:


     
    Last edited:

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    මම නම් දෙන්න පුලුවන් හොඳම එකාට දෙනව මිසක් උගෙ පරම්පරා හතක් හොයන්න යන්නෑ, ඔයා ජේවීපී නේද? සාමාන්‍යයෙන් ජේවීපී එවුන් තමයි මෙහෙම අනාථ සීන් එකෙන් කතා කරන්නේ, උඹලා සාදාරනයි කොහෙද නිකමටවත් උබලෑ පක්ෂේන් ජනාධිපති අපේක්ෂකයෙක් දාන්නෑන්නෙ

    jeppek nemei bn! Jepponge kattha witarai echara allanne na unge kriya kalapai! samithi karagena samahara aayathanawala uni wala dana sellam nisa!
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    අපේ රටේ මිනිස්සු හරි මොඩයි බන්. එයා ඉන්නකොට අරය ඊට වැඩිය හොඳ ඇති. මෙයාගෙ plan එක ලස්සනයි කියල හිතනව මිසක්,
    ඒ ආණ්ඩුවෙදි cpi, gdp වැඩිවුනේ කොහොමද රැපියල පහත වැටෙන rate එක අඩු වුනාද වැඩි වුනාද ඇයි එහෙම වුනේ, propose කරන දේවල් කරන්න පුලුවන්ද etc. ඒවගේ ප්‍රශ්න නැ බන් එයාලට. පවුල් පිටින් කතා කරන් ගිහින් දෙනව බන් ඉතින් ලස්සන මුණ පෙන්නන කෙනාට.

    මගේ යාලුවෙක් හිටිය ඌ ගිය පාර මෛත්‍රිට දුන්න උන්ගේ කුඹුරක් highway එකට ගියා කියල. ඒත් ඌට එකෙන් අද ඌටම තියෙන ප්‍රයෝජනේ කල්පනා කරේ නැ. ඉගෙන ගත්තු අයත් එහෙමනන් අනිත් අය ගැන මොන කතාද. :sorry:



    Agree Bro! true enough! okai math kiyanda awe! Anika lankawe hamotama wenasak ona but kawruth wenas wenda kamathi naha! oken kiyen kidenkda pare kola kallakwath wisikaranne nathuwa edineda dawasa gewanne?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,423
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    හරියට හරි බන්. මාත් 2015 ජනවාරි 08 හුටන්ට දුන්නෙ. මහ මැතිවරනේදී යුඇන්පී එකට දුන්නෙ. හොදම එකෙන් රැවටුනා. :sorry::sorry: මුන් දෙගොල්ලෝ ටික කාලයක් ආණ්ඩු කරද්දී තමා තේරුනේ කරපු ගොන් වැඩේ :no::no: ආයෙත් නම් මලාට මුන්ට දෙන්නෙ නෑ. පෙබරවාරි 10 ගැහුවා පොහොට්ටුවට. 2020දිත් ගෝට විතරම තමා. උබ කියනවා වගේ අපේ ලංකාවට වෙන රටවල තියන ප්‍රජාතන්ත්‍රවාදේ හරියන්නේ නෑ. හොදින් නැත්නම් නරකින් හරියට වැඩේ කරන එකෙක් තමා ඕනෙ. එකට හරියන්නෙ ඉතින් ගෝට තමා. :yes::yes:

    :yes::yes: ඕකනෙ මම ඒ කාලෙ ඉදන්ම කියුවෙ...සීහලු හදන්ඩ නම් නලෝල හරි යන්නෙ නැ කියල...නලෝල හරි යනවනම් දැන් උපරිමේට හැදෙන්ඩ ඔනෙ රට...රටට දැනෙනෙ යමක් උනේ ප්‍රේමදාස සහ මහින්ද යුග වල විතරයි...දෙන්නම කෙලින් වැඩකරපු නායකයො දෙන්නෙක්...ආන්න ඒ වගේ නායකත්වයක් තමයි 2020ට ඔනෙ..

    :yes::yes::yes::yes::yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගෝඨාභය ඇවිල්ලා හෙන ආදර්ශමත් නිහතමානි ගුණගරුක විනීත සුනීත අප්පච්චි කෙනෙක් නං වෙන එකක් නෑ :yes: ඒත් කමක් නෑ එහෙම සුවිනීත ලාලිනි ලා ඕනේ නෑ අපිට දැන් ඉන්න එක්කෙනා පේනවනේ :P කෙලින් වැඩ කරන එක්කෙනෙක් තමා ඕනේ :yes:



    :yes:
     

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    කවුද පුක දෙන එකෙක් මගේ රේප් කපල...අනේ ඉතින් පව් කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නැ පුතේ..උබව ජාතක වෙන්න ඇත්තෙත් දෙන්න ගිහින් වෙන්න ඇති මගේ හිතේ..කෙලින් වරෙන් හැංගි හැංගි අඩන්නේ නැතුව..