2020 අපි පටන් ගත්තා!

channaq4

Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    එහෙම ගොඩ යන්නෙ නෑ මොන පිස්සුද මේක එහෙම හදන්න බෑ සුටුස් ගාල. ඒත් වෙනසක් වෙයි හොඳට හරි නරකට හරි. දීලම බලන්න ඕනේ.

    ගෝඨාභයට කැමති නැත්තන් ඒ තැන ගන්නේ රනිල්. රනිල් ආණ්ඩු කරන විදිහ අවුරුදු ගානක ඉඳන් සහ මේ දැනුත් අපි ඇස් පනාපිට දකිනවනං. මේ යන විදිහ හොඳත් නැත්තන් වෙනසක් ඕනේ නං වෙන දෙන්න කෙනෙක් නෑ උඹලට උනත්. අනික් අය සලකා බලන්න පුළුවන් දිනන්න අවස්තාවක් තියේ නං විතරයි. නැත්තන් නිකන් චන්දෙ කුරුටු ගාල රනිල්ට සපෝට් කරා වගේ තමා ත්‍රීවිල් පක්ෂ වල මිනිස්සුන්ට දෙනව කියන්නේ.

    ekan ma
     
    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0

    රනිල්ට ආයේ ගොඩයාමක් නෑ කොහෙත්ම
    බොහෝවිට ආණ්ඩුවෙන් මයිත්‍රී ඉල්ලයි ආයේ. එත් දිනන එකක් නෑ
    මෙදා සැරේ මහින්දගේ පක්ෂෙන් ඉල්ලුව වගේ තමයි.
    මයිත්‍රිට එරෙහිව පොල්ලෙල්ලක් දැම්මත් දිනයි එතකොට
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    Mamath UNP dunne 2015. Hutanwa genna henama gemak dunna real life eketh.

    But 2020 #Gotabaya
    Ape rate unwa hurathal karala wadak ne. Government thanakata wadak karaganna giyoth unge ganan balanna one, bas Gamunula unta one one vidihata natanawa,Padeniyala unta one one vidihata natanawa. Ape unta Hadunkuuru Kapuru gilala hadiyan kiwwata hadenne ne. Pukata pollak aran dekak gahala barinam natana ubta Sudu van ekak ewala hari me rata hadanna puluwan ekai inne e Rohan Pallewaththawath , Nagananda Kodithuwakkuwath nemei one and only GotaBaya Rajapaksha vitharai.

    Patta Kathawa ban
    Mamath ohomai
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රනිල්ට ආයේ ගොඩයාමක් නෑ කොහෙත්ම
    බොහෝවිට ආණ්ඩුවෙන් මයිත්‍රී ඉල්ලයි ආයේ. එත් දිනන එකක් නෑ
    මෙදා සැරේ මහින්දගේ පක්ෂෙන් ඉල්ලුව වගේ තමයි.
    මයිත්‍රිට එරෙහිව පොල්ලෙල්ලක් දැම්මත් දිනයි එතකොට
    රනිල්ට කරන්න පුළුවන් හොඳම දේ තමයි චන්දෙ ලන්වෙනකන් ඉඳල නොහිතපු විදිහට UNP එකෙන් අලුත් කෙනෙක්ව දාන එක. මේ යන විදිහට නං එච්චර දෙයක් කරයි කියල හිතන්න බෑ මනුස්සය.
    මයිත්‍රී ට නං විශ්‍රාම යනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ ඔය මනුස්සයට කවුරුත් නෑ චන්දෙ ලංවුනාම. දැන් අර නමට හරි ජනාධිපති හින්ද ඔය ඉන්න මිනිස්සු හරි ඉන්නේ. ඕක නැතිවෙච්ච දාට මොකෙක්වත් ගණන් ගන්නේ නෑ
     
    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    32372815_791412824398310_3349674161273307136_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේවනම් මෝඩ කතා..මිනිස්සු ගිය පාර චන්දෙ දුන්නෙ ආර්තික් ඔස්තාර් කියාපු එකාටනෙ..නලුවෙක් නොව මොලයක් කියලත් කියුවෙ..අන්තිමට මොකෝ උනේ පිට රටින් ආනයනය කරපු උගේ උගත් බුද්ධිමත් යාලුවො එක්ක එකතු වෙලා රටේ මහ බැකුවට කෙලිය..අපි වගේ රටකට අවශ්ය වෙන්න් රටට ජාතියට ඉන්න අහිසක මිනිස්සුන්ට ආදරේ කරන නායකයෙක්..ඔය අහසින් කඩා වැටෙන කල්ලතොනි හදයි රට බලාගෙන ඉදපල්ල..
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Gota iluwoth 2020 denawa natta Rohan ta denawa

    රොහන් කාරයා වැඩ්ඩෙක්. ඒත් බන් ඌ මෛත්‍රී ලොක්කගේ නෑදෑයෙක්. ඌ කෝටී ගානක බිසනස් වැඩ තියෙද්දි ඡන්දේ ඉල්ලන්නෙ මෛත්‍රී ලොක්කගේ කීමටද දැන්නෙ නෑ:rofl:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේවනම් මෝඩ කතා..මිනිස්සු ගිය පාර චන්දෙ දුන්නෙ ආර්තික් ඔස්තාර් කියාපු එකාටනෙ..නලුවෙක් නොව මොලයක් කියලත් කියුවෙ..අන්තිමට මොකෝ උනේ පිට රටින් ආනයනය කරපු උගේ උගත් බුද්ධිමත් යාලුවො එක්ක එකතු වෙලා රටේ මහ බැකුවට කෙලිය..අපි වගේ රටකට අවශ්ය වෙන්න් රටට ජාතියට ඉන්න අහිසක මිනිස්සුන්ට ආදරේ කරන නායකයෙක්..ඔය අහසින් කඩා වැටෙන කල්ලතොනි හදයි රට බලාගෙන ඉදපල්ල..

    මහින්ද මහත්තයගේ කාලේ වෙච්ච වැරදි වලට තමය සිරියට දුන්නේ....
    මහින්ද ලොක්ක කෑවේ බැසිල , නාමල් යෝෂිත

    gota කියන්නේ සුපිරිය් මන් කමතිය්... රොකට් රෝහිතත් අනිත් දෙන්න තරම් නටුවේ නැ

    ආයේ ගොටට දීල හොදක් වෙය්ද ? ඔය කියපු අනිට් aය අයෙ නටන්න ගනීද ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    UNP eka Industries athi nokaloth , Adu ganane 100 k vath, Ehema bari nam, Industry athi karanna try karana ayata , Money deela [free] support nokaloth, 2020 ta pera--------ehema nokaloth, 2020 di Gotabaya Mathi Thuma Enavamai.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද මහත්තයගේ කාලේ වෙච්ච වැරදි වලට තමය සිරියට දුන්නේ....
    මහින්ද ලොක්ක කෑවේ බැසිල , නාමල් යෝෂිත

    gota කියන්නේ සුපිරිය් මන් කමතිය්... රොකට් රෝහිතත් අනිත් දෙන්න තරම් නටුවේ නැ

    ආයේ ගොටට දීල හොදක් වෙය්ද ? ඔය කියපු අනිට් aය අයෙ නටන්න ගනීද ?

    මොකක්ද මහින්දගෙ කාලෙ උන වැරැද්ද???? මෙන්න මේකයි උන වැරැද්ද කියපන් බලන්ඩ..???මහින්දව ඇත්තටම කෑවෙ බසිල් නාමල් නෙමේ සිරිසේන..අවුරුදු 30 හ 40 එක පතේ කාල මහින්ද නිසාම පක්ශ ලේඛම් උන සිරිසේනයි මහින්දව පාවල දීල රනිල එක්ක එකතුවෙලා මහින්දගෙ ආණ්ඩුව පෙරලුවෙ..සිරිසේන එහෙම පාවා දුන්නෙ නැත්තන් රනිල් තනියෙන් ඉල්ලල දිනයිද??

    Last edited:

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    ගෝටා පිළිබද කතා 2ක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ වටේ ඉන්න සෙට් එක. ගෝටාට විතරක් තනියෙම ආණ්ඩු කරන්න බැහැනේ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගෝඨාභය ඇවිල්ලා හෙන ආදර්ශමත් නිහතමානි ගුණගරුක විනීත සුනීත අප්පච්චි කෙනෙක් නං වෙන එකක් නෑ :yes: ඒත් කමක් නෑ එහෙම සුවිනීත ලාලිනි ලා ඕනේ නෑ අපිට දැන් ඉන්න එක්කෙනා පේනවනේ :P කෙලින් වැඩ කරන එක්කෙනෙක් තමා ඕනේ :yes:
    අනිවා...
    ගෝඨාභය පමණයි විස්වාස කලහැකි විදියේ කෙනෙක් ඉන්නේ.
    වටේ ඉන්න උන්ට යට නොවී යමක් කරන්න යම් උත්සාහයක්වත් ගන්න ඉන්නේ එච්චරයි.
    මහින්දට වඩා බලය හමුවේ රිජිඩ් ඉන්න ගෝටාභයට ගට්ස් තියෙ කියලා හිතෙනවා..
    තමන්ට ඕන ඕන දේ කරන්න බැරිවෙනකොට කකුලෙන් අදින්න උත්සාහ ගන්න බලන්න පුලුවන් සට්ටැඹියෝ..
    මිනිස්සු ඔන්ලි ගෝඨා ලවර්ස් වෙලා ගෝටා ඔන්ලි මදර්ලෑන්ඩ් ලවර් වෙන්නයි ඕන..
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ගෝටා පිළිබද කතා 2ක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ වටේ ඉන්න සෙට් එක. ගෝටාට විතරක් තනියෙම ආණ්ඩු කරන්න බැහැනේ?

    ගෝඨාභයට වටේ ඉන්න අය සම්පූර්ණයෙන් අයින් කරලා දාන එක කරන්න අමාරු දෙයක්. කරන්න ඕන ඔය සෙට් එක පොල්ලෙන් ගහල වගේ පාලනය කරන එක. ඩෙඟා නටන්න දෙන්නෙ නැතුව උන්ගෙ සීමා මොනවද කියල යකඩ හස්තයකින් කියල දෙන එක. ලී ක්වාන් යූ ගේ "Third World to First" කියන පොත් බලන්න. එහෙම නැත්නම් මගෙ මේ ත්‍රෙඩ් එකේ තියෙන සංක්ෂිප්ත කතාව බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1839859
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එහෙම ගොඩ යන්නෙ නෑ මොන පිස්සුද මේක එහෙම හදන්න බෑ සුටුස් ගාල. ඒත් වෙනසක් වෙයි හොඳට හරි නරකට හරි. දීලම බලන්න ඕනේ.

    ගෝඨාභයට කැමති නැත්තන් ඒ තැන ගන්නේ රනිල්. රනිල් ආණ්ඩු කරන විදිහ අවුරුදු ගානක ඉඳන් සහ මේ දැනුත් අපි ඇස් පනාපිට දකිනවනං. මේ යන විදිහ හොඳත් නැත්තන් වෙනසක් ඕනේ නං වෙන දෙන්න කෙනෙක් නෑ උඹලට උනත්. අනික් අය සලකා බලන්න පුළුවන් දිනන්න අවස්තාවක් තියේ නං විතරයි. නැත්තන් නිකන් චන්දෙ කුරුටු ගාල රනිල්ට සපෝට් කරා වගේ තමා ත්‍රීවිල් පක්ෂ වල මිනිස්සුන්ට දෙනව කියන්නේ.

    අනිවා 100% සාර්ථක පාලකයෝ හොයන්න බෑ තුන්වන ලෝකේ රටවල් වලට.. අනික් උන්ට සාපේක්ෂව රටට වැඩක් කරන්න පුළුවන් කෙනා ගෝටා..:yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොකක්ද මහින්දගෙ කාලෙ උන වැරැද්ද???? මෙන්න මේකයි උන වැරැද්ද කියපන් බලන්ඩ..???මහින්දව ඇත්තටම කෑවෙ බසිල් නාමල් නෙමේ සිරිසේන..අවුරුදු 30 හ 40 එක පතේ කාල මහින්ද නිසාම පක්ශ ලේඛම් උන සිරිසේනයි මහින්දව පාවල දීල රනිල එක්ක එකතුවෙලා මහින්දගෙ ආණ්ඩුව පෙරලුවෙ..සිරිසේන එහෙම පාවා දුන්නෙ නැත්තන් රනිල් තනියෙන් ඉල්ලල දිනයිද??

    සහෝ පොලිටික්ස් වලට අපි ඇගේ ලේ රත් කරන් දගලන්නේ නැතුව ඉමු
    මහින්ද මහත්තයාගේ කාලේ ගොඩක් වැරැදී උනා කව්රුත් ඒවා දන්නවා
    අනිත් පැත්තත් එහෙමය්
    අපේ මිනිස්සුන්ට මතක නැ කිසි දෙයක් ... මට පාට පක්ෂ නැ

    මහින්දට ගට් එක තිබ්බ අපේ රට සිංගප්පූරුව වගේ ඊටත් හොදට හදන්න...

    ගොටය මහින්දය් තමය කොන්ද තියෙන අපේ ඩබල.... නමුත් එයා එක කලේ නැ

    කලානම් මහින්දලා ගොටල legends බන් දැන් ....
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    සදුන්බුවාද මොන බුවාද වැඩක් නෑ
    උබල වහල්ලු වගේ හිටියට මොනවා කරන්ඩද

    ගෝට ආවත් උබ හිතනවද මේ රට ගොඩ ගනී කියල
    වටේ ඉන්න උන් හින්ද කවදාවත් ගොඩයන්ඩ බෑ
    පවුල් පාලනයම තමයි ආයේ එන්නේ

    ඊට පස්සේ ආයේ ගෝටා හොද නැති වෙද්දී ඊළගට උබල හදයි මයිත්‍රිගේ දුවව ගේන්ඩ :lol::lol::lol:

    මචන් ඔයා හිතන විදිහට මොකද්ද 2020 අපිට තියන බෙස්ට්ම option / selection එක ?

    (දැනගැනීම/ analysis සඳහා පමණි. මට පක්ෂ දෙසපාලනයක් හෝ මඩගැසීමේ ආතල් එකක් නැත.
    )
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අදහසක් ඉදිරිපත් කර අමාරුවෙන් උපයා ගත් රෙප් වලට කෙලව ගන්න බැහැ නමුත් හරි තීරණය ගන්න ශක්තිය දිරිය ලැබේවා
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    සදුන්බුවාද මොන බුවාද වැඩක් නෑ
    උබල වහල්ලු වගේ හිටියට මොනවා කරන්ඩද

    ගෝට ආවත් උබ හිතනවද මේ රට ගොඩ ගනී කියල
    වටේ ඉන්න උන් හින්ද කවදාවත් ගොඩයන්ඩ බෑ
    පවුල් පාලනයම තමයි ආයේ එන්නේ

    ඊට පස්සේ ආයේ ගෝටා හොද නැති වෙද්දී ඊළගට උබල හදයි මයිත්‍රිගේ දුවව ගේන්ඩ :lol::lol::lol:

    මචන් ඔයා හිතන විදිහට මොකද්ද 2020 අපිට තියන බෙස්ට්ම option / selection එක ?

    (දැනගැනීම/ analysis සඳහා පමණි. මට පක්ෂ දෙසපාලනයක් හෝ මඩගැසීමේ ආතල් එකක් නැත. )
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    අපේ රටේ මිනිස්සු හරි මොඩයි බන්. එයා ඉන්නකොට අරය ඊට වැඩිය හොඳ ඇති. මෙයාගෙ plan එක ලස්සනයි කියල හිතනව මිසක්,
    ඒ ආණ්ඩුවෙදි cpi, gdp වැඩිවුනේ කොහොමද රැපියල පහත වැටෙන rate එක අඩු වුනාද වැඩි වුනාද ඇයි එහෙම වුනේ, propose කරන දේවල් කරන්න පුලුවන්ද etc. ඒවගේ ප්‍රශ්න නැ බන් එයාලට. පවුල් පිටින් කතා කරන් ගිහින් දෙනව බන් ඉතින් ලස්සන මුණ පෙන්නන කෙනාට.

    මගේ යාලුවෙක් හිටිය ඌ ගිය පාර මෛත්‍රිට දුන්න උන්ගේ කුඹුරක් highway එකට ගියා කියල. ඒත් ඌට එකෙන් අද ඌටම තියෙන ප්‍රයෝජනේ කල්පනා කරේ නැ. ඉගෙන ගත්තු අයත් එහෙමනන් අනිත් අය ගැන මොන කතාද. :sorry:

    මචන් ඔයා හිතන විදිහට මොකද්ද 2020 අපිට තියන බෙස්ට්ම option / selection එක ?

    (දැනගැනීම/ analysis සඳහා පමණි. මට පක්ෂ දෙසපාලනයක් හෝ මඩගැසීමේ ආතල් එකක් නැත. )