එහෙම ගොඩ යන්නෙ නෑ මොන පිස්සුද මේක එහෙම හදන්න බෑ සුටුස් ගාල. ඒත් වෙනසක් වෙයි හොඳට හරි නරකට හරි. දීලම බලන්න ඕනේ.
ගෝඨාභයට කැමති නැත්තන් ඒ තැන ගන්නේ රනිල්. රනිල් ආණ්ඩු කරන විදිහ අවුරුදු ගානක ඉඳන් සහ මේ දැනුත් අපි ඇස් පනාපිට දකිනවනං. මේ යන විදිහ හොඳත් නැත්තන් වෙනසක් ඕනේ නං වෙන දෙන්න කෙනෙක් නෑ උඹලට උනත්. අනික් අය සලකා බලන්න පුළුවන් දිනන්න අවස්තාවක් තියේ නං විතරයි. නැත්තන් නිකන් චන්දෙ කුරුටු ගාල රනිල්ට සපෝට් කරා වගේ තමා ත්රීවිල් පක්ෂ වල මිනිස්සුන්ට දෙනව කියන්නේ.
ekan ma

ඒත් කමක් නෑ එහෙම සුවිනීත ලාලිනි ලා ඕනේ නෑ අපිට දැන් ඉන්න එක්කෙනා පේනවනේ
කෙලින් වැඩ කරන එක්කෙනෙක් තමා ඕනේ 
