අහ් මූට සෑහෙනට රිදිල ඔක්කොටම නෑ බෑ වෙන් නැ කව්දාවත් බෑ ..ලොල්..කොන්ද පන නැතුව ෆේක් අටෝගෙන ඉන්න උබටද බන් උපුලො පුලුවන්..ලොල් ..අනේ උබල වගේ ජිවිත..උක රනිලට සින්න කරල විදින වේදනාවක්..![]()
උම්බෑ නොකිය කලින් ගිහින් කියවල වරෙන් හොදට මම දාපු කමෙන්ට්.
එකේ කියල තියනවා රනිල් ෆේල් රනිල්ට ආයේ ගොඩ ඒමක් නෑ කියල. ඒක තමයි ඇත්ත.
මෛත්රීටත් එහෙමයි. හැබැයි මයිත්රී 2020 බොහෝ විට ඉල්ලයි. ඉල්ලුවත් වැඩක් නැති වෙයි
අනේ ප්ලීස් මේකටත් රනිල් පොන්නය රනිල්ට කඩේ යනවනම් කියන්ඩ එපා


මම උපුලෙකුත් නෙමෙයි



ehema unoth ratata hodak wei, Mahinda horakan karala thiyenawa,Basil patta hora, eth Gota, Gota satha pahaka deyak horakan karalath na, u mona parayekutawath bayath na, ekama aula politics kohoma balance karaganiwida kiyana eka, mokada pora politician kenek nowena nisa, ekata thamai porata MR gei BR gei help eka ona wenne
Mahinda nathath Basila muta back kara nam godama thamai, mokata api kochchara bannath u thamai game karaya, u thamai elections map gahana eka, u thamai brain eka 

